- ඔන්න නැතිවුනු 4න් එක ඔයාගමු / 4න් එක නැතිවුනා නම් අල්ලගන්න විදියට තියාගමු... ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Sunday, November 2, 2014

Widgets

ඔන්න නැතිවුනු 4න් එක ඔයාගමු / 4න් එක නැතිවුනා නම් අල්ලගන්න විදියට තියාගමු...


ඔන්න පට්ටම trick එකක් ගෙනාවේ..මේකට phone එකට පොඩි සොෆ්ට්වෙර් එක් දාගන්න ඕනේ
ඔන්න ඉතිං ඔක්කොමලා අහන්නේ "phone එක නැතිවුනා නම් කොහොමද අල්ලගන්නේ කියලා"
ඔන්න එයාලටයි මෙන්න මේ post එක

නැතිවුනු phone එක ඔයාගන්න ඕනේ  නම් ඒ 4න් එකේ gmail account එකට ලොග් වෙලා තිබිය යුතුයි.
ඔන්න 4න් එක ඔයාගන්න මෙතනින් යන්න කෝ 

1st . එතනට ගියාම ඔයාලා 4න් එකේ log උනු gmail එකට log වෙන්න

2.log උනාම පල්ලෙහෙ තියන විදියට accept දෙන්න

3. ඔයා 4න් එකේ log වැච්ච gmail ගිණුමට log උනානම් හරියට 4න් pic එක පෙන්නයි..
මෙන්න මේ විදියට
ඔන්න මගේ 4න් එක s2 නිසා මගේ 4න් එක පෙන්නවා


4. දෙන් phone එක locate කරන්න මෙන්න පල්ලෙහෙ pic එකෙ තියන mark කරපු තෙන.



5. දෙන් රූපේ තියන විදියට 4න් එකෙ තියන තැන පෙන්නයි....lift side එකෙ ring කියලා..... තියන එක click කරොත් ෆෝන් එක ring වෙයි....
හොරකම් කරපු එක්කෙනා ළගම ඉන්නවා නම්..ring උනාම අල්ලගන්න පුළුවන්







ඔන්න දැන් 4න් එක නැතිවුනා නම් අල්ලගන්න විදියට තියාගමු...

පොඩි වෙඩක් මෙන්න මේ ඇප් එක android 4න් එකට බාගෙන install කරගන්න
මෙතනින් බාගන්න

තව පොඩි වෙඩක් තියනවා

location and security settings /select dives administration
වල android device manager click කර permisstion දෙන්න 

දැන් ඉතින් උඩ තියන වගේ steps කරලා බලන්න කෝ

ඔන්න තවත් වටිනා post එකකින් හම්බවෙමු....ඔන්න මම ගියා...

මේ post එක වටිනවා නම් comment එකක් දාලා යන්න කෝ



zwani.com myspace graphic comments
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නසයි දුක