- Apple සහ Samsung ගැටූම් ඉවරයි, දෙන්නම එකතු වෙයි. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Sunday, August 31, 2014

Widgets

Apple සහ Samsung ගැටූම් ඉවරයි, දෙන්නම එකතු වෙයි.


2012 න් ආරම්බ වූ Apple සමාගම සහ Samsung සමාගම අතර පැවති ගැටළු මේවනවිට අවසන් වී ඇත.


වසර ගණනාවක් සිට copy කිරීමේ තාක්ෂණය නිසා Apple සමාගම සහ Samsung අතර පේටන්ට් බලපත්‍රය සම්බන්ධයෙන් නඩු මාර්යට එළැඹ තිබිණ.
මෙම සමාගම් ද්විත්වයේ ම ඇති ජංගම දුරකතනවල මාදිලි සම්බන්ධයෙන් සහ තාක්ෂණ භාවිතය සම්බන්ධයෙන් මෙම නඩුව ඉදිරිපත් වී තිබේ.ගූගල් සමාගම සමග ඇති ගැටළුවක් මීට හේතුව බවත් මේ වනවිට එම ආයතන දෙක අතර ගැටළුවක් නොමැති බවත් වාර්තා වේ.

මෙම නඩුවේ දී මෙම ද්විත්වය විසින් ම චෝදනා ඉදිරිපත් කර ඇති බැවින් ඔවුන් විසින් එම චෝදනා ඉල්ලා අස් කරගෙන තිබේ.

Location: sri lanka Aluthkade East, Colombo, Sri Lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by