- CM Security AppLock &AntiVirus - Android Apps .. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Saturday, August 30, 2014

Widgets

CM Security AppLock &AntiVirus - Android Apps ..

Mobile phone Security App 

මෙන්න ගෙනාවා තවත වටිනම ඇප් එකක් ඔයාලගේ Android ෆෝන් එකට සහ ටැබ් එකට. අංගසම්පූර්ණයි කියන්නේ අවශ්‍යය සියළුම Security පහසුකම් සියල්ලෙන්ම මෙය සමන්විතයි.

App තියෙන ඒවා lock කරන්න.
Family Locator - තමන්ගේ ගෙදර අය ඉන්න තැන , පෙම්වතා ඉන්න තැන බලන්න.
Ram boost කරන්න විවිධ clean system.
ෆෝන් එක වයිරස් මගින් ආරක්ෂා කිරීම.
App system එක ස්කෑන් කිරීම - virus, trojan, vulnerability, adware, malware and spyware.
SD memory card එක scan කිඊම.
Timing වලට scan කිරීමේ පහසුව.
Install කරන ඇප් scan කරලා install කිරිම.

අනවශ්‍යය දුරකථන ඇමතුම් Block කරන්නත් පුලුවන්.
ඒ වගේම safe internet browsing . ඒ කියන්නේ scam web site එහෙම මේකට අල්ලනවා.

ගූගල් play වෙතින් මෙය බාගන්න.
 https://play.google.com/store/apps/details?id=com.cleanmaster.security&hl=en 

Location: sri lanka Aluthkade East, Colombo, Sri Lanka