- Android Phone එකේ Delete වුන ඒවා ආපහු ගමු. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Sunday, August 31, 2014

Widgets

Android Phone එකේ Delete වුන ඒවා ආපහු ගමු.



මේකෙන් පුලුවන් අපේ Android Phone එකෙන් Delete

කරපු SMS text messages and contacts , Photo & Video Formats ආපහු Recover කරගන්න.

අනික Recover කරගන්න ඕන එකේ Preview එකක් පෙන්වන නිසා අපිට අවශ්‍යය කරන එක හරියටම Recover කරගන්න පුලුවන්.

මේ සොෆ්ට්වෙයා එක Samsung , HTC , LG, Motorola , Sony , Huawei , ZTE වර්ගයේ Android Smart Phone වලට සහය දක්වනවා.

හරි දැන් සොෆ්ට්වෙයා එක මෙතනින් බා ගන්න.

app link ♥ 

ඉන්ස්ට්‍රෝල් කර ගන්න මේ පහතින් තියෙන්නේ මේ සොෆ්ට්වෙයා එකෙන් Recovery කරන්න පුලුවන් format ටික.

Photo :- JPG, TIFF/TIF, PNG, BMP, GIF
Video :- MP4, 3GP, AVI, WMV, ASF, FLV,RM/RMVB, M4V, MOV, 3G2, SWF, MPG

මෙහෙමයි වැඩේ කරගන්නේ.
Meh video eka balanna koh..youtube


මේ සොෆ්ට්වෙයා එක නිවැරදිව ක්‍රියා කරන්න පහත සුදුසුකම් පරිගණකයේ පැවතිය යුතු වේ.
Supported OS: Windows 8 (64&32 bits)/Windows 7 (64&32 bits)/Vista (64&32 bits)/XP (32 bit)
CPU: 1 GHz (32 bit or 64 bit)
RAM: 256 MB (1028 MB Recommended)
Hard Disk: 1 GB or more.

posted from Bloggeroid
Location: sri lanka Colombo, Western Province, Sri Lanka