- ඔන්න windows 10 නොමිලේ Reserve කරගන්න (ජූලි 29) ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Wednesday, July 8, 2015

Widgets

ඔන්න windows 10 නොමිලේ Reserve කරගන්න (ජූලි 29)





ඔන්න මචන්ලා අද පට්ටම පොස්ට් එකක් ගෙනාවේ මේ සීන් එක දන්න අයත් ඉන්නවා නොදන්නා කට්ටියත් ඉන්නවා මේ පොස්ට් එක නොදන්නා කට්ටියට
ඔයාලා දන්නවා ඇති. windows ගෙන ඉතින් පොඩි ළමයි උනත් අද windows ගෙන දන්නවා නේ
windows ආයතනය විසින්

 windows 96==> windows xp==>windows 7==>windows 8==>windows 8.1

මේ os ටික දෙනට නිපදවා සහ අපිට ප්‍රචලිත කරලත් තිබෙනවා.
windows ආයතනය විසින් අන්තිම වශයෙන් Windows 10 os එක වඩා os නිපදවන්නේ නැහැ වශයෙන් පවසා තිබෙනවා.....එමනිසා යම් කාල සීමාවක තුල Windows 10 එක නොමිලේ ඔබගේ පරිගණක යට ලබාගත හැක.

Importen

Windows 10 එක නොමිලේ ලබාගෙනීමට නම් ඔබ ගේ පරිගණකයේ Windows 8 හො Windows 8.1 තිබිය යුතුයි.



හරි වෙඩේට බහිමු.

1. මුලින් කාර්ය තීරුව දකුණු අවසානයේ දී හමු වූ කුඩා වින්ඩෝස් අයිකනය මත ක්ලික් කරන්න ප්ල්ලෙහෙ තියෙන පින්තූය බලන්න

මේ සංකේතය නෙතිනම්
windows update දීලා බලන්න 


1st try



Windows Update, view, check, install, hide, updates

Windows Update, view, check, install, hide, updates

Windows Update, view, check, install, hide, updates


Windows Update, view, check, install, hide, updates
restart දුන්නම ඒ සංකේතය පෙන්නයි

එහෙත් පෙන්නුවේ නෙත්තම්Product Key එක valid කරලා නැහැ මෙතනින් ගිහිල්ලා Product Key එක valid කරගන්න 


2nd try
Product Key එක valid කරලත් අවේ නෙත්තම්


1.note pad එක open කරගන්න 
                       2.කරගෙන මේ code එක past කරන්න 





නෙත්තම් Win+R click කරලා RUN එකේ cmd search කරන්න 

Command Prompt, launch, run, open, Windows 7, Windows 8.1, Windows 10
 5. cmd තිරය දිස්වේ
ඒක

D:\Temp\ReserveWin10.cmd

 ලෙස type කරන්න
(D:කියන්නේ save කරපු local disk location එක හරියට දෙන්න )

              reserve, fix, get, app, icon, no, Windows 10


    6. දැන් OK click කරගන්න 


    මේ විදියට run වේ  

               reserve, fix, get, app, icon, no, Windows 10

              reserve, fix, get, app, icon, no, Windows 10

      මිනිත්තු 30 පසු Ctrl + C ඔබන්න

  වැඩේ ගොඩ දැන් සංකේතය දිස් වේ මේ පින්තූරය බලලා reserve කරගන්න 


වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිස යි දුක


zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිස යි දුකlike එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .
Location: sri lanka sri lanka