- Wondershare Dr.Fone මැකිගිය (Delete) වුන දේවල් (Recovery) කර නැවත ලබාගන්න. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Saturday, July 4, 2015

Widgets

Wondershare Dr.Fone මැකිගිය (Delete) වුන දේවල් (Recovery) කර නැවත ලබාගන්න.




ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථන හා ටැබිලට් භාවිතා බොහෝ දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි මැකිගිය (Delete) වුන කෙටි පණිවුඩ, දුරකථන අංක, ඡායාරූප, විඩියෝ ගොනු සහ ඕඩියෝ ගොනු නැවත ලබාගන්නෙ කොහොමද කියන ඵක. බොහෝ දෙනෙක් මේ සමිබන්ධයෙන් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් අපගේ පිටුව මගින් අහලා තිබුනා.  

අන්න ඵ් නිසා තමයි Wondershare Dr.Fone for Android Recovery මෘදුකාංගය අද ඔබට ලබා දෙන්නේ. මෙම මෘදුකාංගය මගින් Recovery කිරිමේදි Preview කරලා පෙන්වන නිසා ඔබට අවශ්‍ය ගොනු පමණක් Recovery කරගත හැකි අතර මෙය Sony,Samsung,HTC‍‍,LG ,Motorola,Huawei,ZTE,Google යන දුරකථන වලට සහය දක්වනු ලබයි. 

Recovery කල හැකි ගොනු.
  • Contacts
  • Massage
  • Photo
  • Video
  • Audio
  • Document
  • WhatsAppHistory
  • Call History


Step 1. දුරකථනයෙහි USB debugging ( Enable ) කරන්න.

Step 2. මෘදුකාංගය විවෘත කර දුරකථනය පරිගණකයට සමිබන්ධ කරන්න.

Step 3. ඔබේ දුරකථනය හරියාකාරව සමිබන්ධ කර ගත්තේ නමි දුරකථනයේ නම වැටෙන අතර ඵහි (Start) යන්න ලබා දෙන්න.

Step 4. පහත රූපයේ පරිදි දුරකථනයෙන් අවසර ඉල්ලීමක් සිදුකලහොත් ඵයට (Allow) යන්න ලබාදෙන්න.

Step 5. ඉහති පියවරයන් සියල්ල හරියාකරව සිදුවුයේ නමි පහත පරිදි දුරකථනය (scan) කරගන්න.

Step 6. ඉන් පසුව recover කල හැකි ගොනු Preview කර පෙන්වන අතර, ඔබට අවශ්‍ය ගොනු සිලෙක් කර recover කරගන්න.


මෙතැනින් බාගන්න full version with patch

zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .