- ඔන්න online tv බලන්න app N trick (Tamil / English) ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Sunday, July 5, 2015

Widgets

ඔන්න online tv බලන්න app N trick (Tamil / English)



කෙලින්ම වැඩේට බහිමු .





මුලින් මේ 3ම download කරගන්න 

1.MX player download


2.XMTV download


3.MKDTV apk download


                apk එක install කරනට කොට පල්ලහෙ pic විදියට අහන කොට unknown source tic කරන්න



ඊටපස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ MHDtv app එකෙන් ඔයාලට අවශ්‍ය channel එක තෝරන එක විතරමයි.ඉතින් ඔය channel එක MXplayer මගින් play වෙයි. tv එකටම සමාන කරලා බලන්න එපා.මොකද tv එකේ buffering එකට වඩා මේක අඩුයි.ඒ නිසා tv එකේ ගිහින් විනාඩි කිහිපයකට පස්සේ තමා මේක play වෙන්නේ...!!!

mx player එක support නොවුන නම්,settings====> general ====> http-user-agent ====> වල MXplayer/1.7.40  කියන එක පමණක් තියලා අනික් ඒවා මකලා දාලා ආයෙත් try කරන්න.එතකොට වැඩ වෙයි.


මේකෙන් හොද channels බලන්න සහ වැඩ දාන්න 
පුළුවන් ප්‍රයෝජනවත් දෙයක් කියලා මං හිතනවා..තවත් හොද app එකත් එක්ක ආයෙත් හමුවෙමු...දවස සුබවෙවා....ඔබට ජයවේවා....!!!
zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .