- ඔන්න DATA ENTRY කරන්න ජොබ් එකක් අරන් ආවා..... Afkarzemerdroid site වෙතින් . ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Thursday, October 1, 2015

Widgets

ඔන්න DATA ENTRY කරන්න ජොබ් එකක් අරන් ආවා..... Afkarzemerdroid site වෙතින් .

  ඔන්න හැමෝටම සුබ දවසක් ඔන්න අපේ site එකේ visitors ගොඩාක් කට්ටිය මට comment කරලා තිබ්බා. සහ මගේ fb page එකටත් msg කරලා තිබ්බා online job money eaning ගෙන ඉස්සෙලම comment කරපු අයට සහ inbox අයට ඉස්තූති. ;) 

ඔන්න ඉතින් එයාලා ආහාපු වගේම කොහොම හරි online ජොබ් එකක් අරන් ආවා......
  

                  ඔන්න මේකේ නම VIRTUAL BEE මේක data entry කරන job site එකක් 
ඔයලට තියන වෙඩේ මලින් මේ site එකට එකතු වෙන්න ඕනේ එකත් ලේසිපහසු නැහැ ඒ කිව්වේ .
මේ site එකින් අපි sign up උනාම අපිට training 3ක් දෙනවා job interview එකක් වගේ මේ ජොබ් එකට සහ අපෙත් එක්ක වැඩ කරන්න ගෙලේපෙනවද කියලා ...........

හරි වෙඩේ ඉස්සරට යන්න කලින් මුලින් ඔයාටල sign up (REGISTER) වෙන්න කෝ
                            ඔන්න මෙතනින් යන්න 

                                       මෙටික fill කරන්න 
email එක හරියට දෙන්න  ජොබ් එක ලේබෙන්නේ ඒ email එකටයි


                   දෙන් email එකට ගිහිල්ලා REGISTER කරන්න 

ඔන්න දෙන් ගිහිල්ල අර interview එක තමයි කරන්න තියෙන්නේ.... 
දෙන් ඔන්න පල්ලහේ තියන pic එකේ තියන වගේ ඔයාල intraview තුනක් දීලා ඇති.... 

Letter only= අකුරු speed typing
Doller only=අංක speed typing
Nmberic= අංක speed typing
 



මේ interview තුනම කරන්න ඕනේ.....
 ඔන්න මේ වගේ

ඔයාලා වේගයෙන් කරන කොට ඔයාලට score එකක් එවි.....ඔයාල මේ interview තුනම pass උනාම ඔයාල මේක කරපු දවසක් 3ක් විතර ගිහිල්ලා එයාලා EMAIL එකක් යවයි..... ඔයාල මේ data entry job එකට ගෙලපෙනවද කියලා /ගෙලපෙන්නේ නෙත්තම් email එකක් යවන්නේ නැහැ.....අව්ලක් නැහැ ඔයාල select වෙනකම් ඔයලට try කරන්න පුළුවන් PASS උනාම ඔයට එයාලගේ ජොබ් එකට ඔය පෙර්මනෙන්ට් වේවී..............එහ්නම් මගෙන් සුබ පෙතුම්........!!!!!!!!!!! 

යහළුවන් බල්ලනටත් share කරන්න අමතක නෙතුව comment එකක් දාලම යන්න comment කරම තව earning trick අරන් එනවා....;-]


ඔන්න select උනාම job එක මෙච්චරයි...


එහනම් ඔන්න මං ගියා



                   
zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .