ඔන්න අද පට්ට post එකක් අරන් ආවේ.....
අලුතෙන් ආපු මේ surface pro 3 ලැප්ටොප් 3ක් දිනාගන්න පුළුවන්
ඕකට ඔයාල කරන්න තියෙනේහ්
මුලින් මේ ලින්ක් එකට යන්න
මෙහි ඔයාල දකිනවා ඇති මෙම ත්‍යාගය ලබාගන්න කරන දේවල්.
මෙහිදී ඔයාලට ඔපෙරා වෙබ් බ්‍රව්සර් එක ඩවුන්ලෝඩ් කරන්නත්, ප්‍රශ්නයකට පිළිතුරු
ලබාදෙන්නත්,ටිව්ටර් ෆලෝ කරන්නත් සහ ඔපෙරා යුටුබ් චෙනල් subscribe කරන්නත්
සිදු වෙනවා. ඔන්න මෙච්චරයි තියෙන්නේ මේ ටික මගහරින්න අපා හරි
ඔන්න එහ්නම් මං ගිය එහ්හ්...



.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř