- ඔනෑම(N)roid 4න් වලට CWM දාගමු විනාඩි5 ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

Saturday, September 27, 2014

ඔනෑම(N)roid 4න් වලට CWM දාගමු විනාඩි5

ඔන්න..අදනම් මට චාටෙර්ම් දවක් මචන්ලා, ගෙදර ඉන්න කට්ටිය නිසයි. ඉතින් වෙන කොව්ද ඉන්නේ ....ජීවත් වෙන්න එපා වෙනවා මචො,
හරි ඒක හමතක කරලා දාමූ මචන්ලා අපි වෑඩේට බහිමූ කො,
එච්චර ලොකු දෙයක් නැහැ
1. ඉසෙල්ලා මේක බාගන්න කො
2. දෙං ඒක ඔපෙන් කරන්න.open කරන්නට ඉස්සෙල්ලා ,internet එක ඔන් කරන්න ඔනේ . මෙහ් අප් එකට කියන්නේ RecoveryX කියලා
3.open කරාම ස්ටාට් කියල එනවා එක දැන්න
4. එතකොට ඔයාගෙ 4න් model එක හායි
    ඉතින් model එක choese ක්ටන්න ..
5. Model එක දුන්නම ඩවුන්ලෝඩ් වෙයි..
6.downloade උනාම ඔටෝ reboot වෙයි.
වැඩෙ ගොඩ එච්චරයි.
දෙන් චෙක් කර ගන්න Cwm mode එකට ගිහිල්ලා,
Samsung recovery mode නම් = (power) (volume up+) (menu button) ඔබාගෙනම ඉන්න

තව cwm දාන ක්‍රරමයක් අරගෙන එන්නම්කො
හරි මං ගියා  ප්‍රශ්න තියනවානම් Comment කරන්න.