- ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

Saturday, September 27, 2014

Galaxy S II Anycall, Olleh, U+ (SHW-M250S,K,L) ඉන්ටර්නැෂනල් කන්වර්ට් කරන හැටි

Galaxy S II Anycall, Olleh, U+ (SHW-M250S,K,L) ඉන්ටර්නැෂනල් කන්වර්ට් කරන හැටි



1. ඔයාට ඔන sms, contact, වගෙ එවුවා මෙවුවා ටික backup කරගෙන හිටියොත් හොදයි :v KEAS වැඩසටහන run වෙනවනම් EXIT් කරලා දාන්න
02. මෙන්න මේ ටික Download කරගන්න
Link ටික මෙන්න

odin එක මෙන්න
pit file එක මෙන්න
samsung usb drivers ටික මෙන්න
S II International 4.1.2 Firmware එක මෙතනින් බාගන්න

මෙටික බාගන්නම අපි වැඩෙට බහිමු්
3.මුලින්ම usb drives install කරගන්න ඔයාගෙ pc එකට
කොකටත් ගුනයි ඈ] ඉට පස්සෙ ඔයා download කර jb frimware එක extract කරගන්න
4. Turn off කරන්න ඔයාගෙ ෆොං එක බැටරිය ගලවල අපහු දාන්න
5.download mode        එකට boot කරන්නකො එහෙනම් [Press volume  Down+Home key+Power button] , connect කරන්න පෝන් එක PC එකට USB  cable හරහා දැන් volume up key ඔබන්න


06. දැන් ODIN Open කරන්න. Phone එක ODIN එකට Connect වෙලා නම් ODIN එකේ Message Box එකේ Added කියල වැටෙන්න ඕන පහතින් තියෙනව වගේ.
07. දැන් ODIN එකේ PIT කියන තැනට Download කරගත්ත PIT File  එක දෙන්න, PDA කියන තැනට Download කරගත්ත Firmware එක දෙන්න, ODIN එකේ Auto Reboot, Re-Partition, F. Reset Time කියන තුනටම Tick දාල තියෙන්න ඕන. ඔක්කොම හරි නම් Start Button එක Click කරන්න.



දැන් Flash වෙන්න පටන්ගනීවි. විනාඩි 5ක් වගේ යනව ඉවසල ඉන්න. Flash වෙලා ඉවරවුනාම Auto Reboot වෙනව. දැන් Phone එක USB Cable එකෙන් ගලවන්න (පළවෙනි පාර ON වෙන්න ටිකක් වෙලා යනව).

08. දැන් බලන්න Power Button එක Press කරපු ගමන් Off වෙනව නේද? ඒකට මෙන්න මේ Code එක Dial Pad එකේ Type කරන්න.
*#87976633#

 හොදයි නම් comment එකකුත් දාලා යන්නකො