- ►►ඕනම Image එකක Text එකක් ලේසියෙන්ම Edit නොකර Erase,Copy,Translate කරන්න.. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

Monday, September 1, 2014

►►ඕනම Image එකක Text එකක් ලේසියෙන්ම Edit නොකර Erase,Copy,Translate කරන්න..


►ඔන්න අදත් තවත් වැදගත් ලිපියක් අරගෙන ආවා.ඔය ගොල්ලෝ දන්නවනේ වල Images තියෙන Text Copy කරන්න බෑ කියල.මොකද ඒ Textතුත් Image එකේ තියෙන්නේ එකම Layer එකක් විදියට.අපි අද කියල දෙන්න යන මේ ක්‍රමේට ඕනම Image එකක තියෙන Text එකක් Copy කරන්න,Erase කරන්න වගේම විවිධ භාෂා වලට Translate(පරිවර්තනය) කරන්නත් පුලුවන්.

►මේක කරන්නේ Google Chorme වලට එන Extension එකක් භාවිතයෙන්.Computer එකේ තවමත් Google Chorme නැත්නම් මෙතනින් Download කරගෙන Install කරගන්න.
https://www.google.com/chrome/browser/index.html?system=true&standalone=1

►ඊට පස්සේ පහළ Link එකෙන් ගිහිල්ලා Extension එක Install කරගන්න.
https://chrome.google.com/webstore/detail/project-naptha/molncoemjfmpgdkbdlbjmhlcgniigdnf

►ඔය ගොල්ලන්ට හිතෙන්න පුලුවන් එතකොට මේක Use කරන්න පුලුවන් Webpages වල තියෙන Images වලදි විතරද කියල.ඇත්තෙන්ම නෑ.ඔයාලගේ ගාව තියෙන Image එකක Text එකක් Copy කරගන්න ඕන වුණොත් ඒ Image එක Browser එකට ඇදල දාලා(Drag & Drop)Browser එකෙන් Image එක Open කරගෙන ඔයාට ඕන Text එක Copy කරගන්න පුලුවන්.