- ඔන්න අලුතෙන් ආපු android L rom එක nexus 5 එකට ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

Friday, October 3, 2014

ඔන්න අලුතෙන් ආපු android L rom එක nexus 5 එකට

ඔන්න මචන්ලා කොහොමද ඉන්නේ හරි මම අද අලුතෙන් ආපු android L os ROM එක ගෙනාවා හැබැයි nexus 5 වලට තමයි මේ rom එක ඇවිල්ල තියෙන්නේ sad තමයි මටත් ඉතිං මොනා කරන්නද හරි sad වෙන්න එපා තව post වලින් ඔයාලාගේ models වලටත් ලගදීම rom එක දෙන්නම්කෝ

අවශ්ය වන දේ.
root ඕනේ root කරලා නැතිනම් මෙන්න
cwm mode එක ඕනේ cwm දාන විදිය මෙන්න 
charge එක 75+ විය යුතුයි

මෙන්න youtube review එක







හරි වැඩේට බහිමුකෝ

මුලින්ම කියන්නම් අවදානම ඔබ සතුයි. කියාදීම මා සතුයි


1.  හරි මෙන්න රොම් එක බාගන්න කෝ ලින්ක්

2. os එකට සෙට්වෙන kernel එකෙ ලින්ක් එක

3. මේකටම කියලා set වෙන super su එක තියනවා එකත් බාගන්න

4  මෙන්න මේ steps ටික හරියට කරගන්න

.Step 1: Download the ROM zip file and copy it on root of the SD card of your device. Also copy the GApps zip file, if you want to install Google Apps too.
Step 2: Disconnect your device from the computer and boot it into CWM recovery mode:
  1. Switch off your device
  2. Press & hold Volume buttons + Power button to boot into bootloader mode (Note: button combination may vary depending on your device)
  3. Now select “Recovery” option using Power button to boot into CWM recovery mode
You are now in CWM recovery more. Use volume keys to navigate up & down and use Power button to select an option.
Step 3 (Optional but important): Take a NANDROID backup of your ROM:
  1. From Recovery screen, select “Backup and Restore
  2. Now select “Backup” to start the nandroid backup process.
After backup is done, navigate back to main recovery screen.
Step 4: Now select “wipe data/factory reset” option. When it asks for confirmation, select “Yes” to confirm data wipe process. Then navigate back to main recovery.
Step 5: Now you will install the ROM zip file that you placed to SD card of your device in step 1. Follow these steps:
  1. Select option “install zip from sdcard
  2. Then select “choose zip from sdcard
  3. Now select the zip file that you want to install (the file that you copied onto the SD card)
  4. When it asks for confirmation, select “Yes” to start installation
The custom ROM installation will now begin. Wait for it till its complete.
Note: If you copied any other zip file alongside the ROM file (like GApps zip), repeat the above steps to install that zip file.
Step 6: After installation is complete, navigate back to main recovery screen and select “reboot system now” option to reboot your device
වෙඩේ ගොඩ නම් comments ටිකක් දාලා යන්න ..........

මුලින්ම කියන්නම් අවදානම ඔබ සතුයි. කියාදීම මා සතුයි