- Settings වල background එකට photo එකක් දාමු. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

Sunday, October 5, 2014

Settings වල background එකට photo එකක් දාමු.





ඔන්න එහෙනම් අපේ යාලුවොන්ට ගෙනාවා xposed හා සම්බන්ධ තවත් post එකක් ගෙනාවේ.ඔන්න එහෙනම් පටන් ගමු. මතක තියා ගන්න මේක කරන්න නම් ics වත් තියෙන්න ඔනි.(ඊට අඩුවෙන් කරලා නැ මම ටෙස්ට් කරලා බලලා මටත් කියන්න.)
   
   පලවෙනි කොටස බලලා නැත්තං බලන්න.
           part 1 
ඔන්න එක බලලා තේරුම් ගන්න ඇති කියලා මම හිතනවා...පලවෙනි එකේ වගේම තමයි මේ පොස්ට් එකත්..photos බලලා ම කරන්නකෝ.
මේකේ පුලුහන් settings වල file manager එකේ වගේ එවට photo දාන්න.
   
     වැඩේට බහිමු..
    01 xblast tools open කර ගන්න.
    02 visual tweaks එකට යන්න.
    03 holo theme click කරන්නකෝ.
    04 dark theme හෝ light theme තෝරා ගන්නකෝ.
    05 enable dark holo theme background එකට tick එකක් දාන්නඔනී
    05 ඊට යටින් තියන holo background image එකෙන් image එකක් තෝරා ගන්න.
    06 ඒක ඔනි විදිහට crop කරගන්න.
    07 ඊට පස්සේ xposed installer ගිහින් farmwork open කර ගන්න.
    08 ඊට පස්සෙ ෆෝන් එක reboot කර ගන්න. 
ඔන්න ෆෝන් එකේ settings වලට ගිහින් බලන්න.
වැඩේ හරි නේ...

1 comment: