- Viper දාගෙන Android ෆොන් එකේ සවුන්ඩ් කොලිටියට හදාගමු. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

Sunday, October 5, 2014

Viper දාගෙන Android ෆොන් එකේ සවුන්ඩ් කොලිටියට හදාගමු.




Screenshot 2
Screenshot 3
Viper For Android
Screenshot 1
Screenshot 5
Screenshot 6
යාලුවන්ට මං අද කියලා දෙන්නේ Android ෆොන් එකට viper දාගෙන සුපිරියට සවුන්ඩ් හදාගන්න විදිහ.. එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු..
*සැ.යු :- මේ සදහා ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය root කර තිබිය යුතුයි,..
1)..මුලින්ම පහළින් Viper For Android zip එක පහළින් ගන්න...
*.. Viper For Android.zip
2)..දැං ඒ download කරගත්තු zip file එක File Explorer එකක් බාවිතාකොට හෝ මොන යම් හෝ ක්‍රමයකින් Extract කරගන්න..(look screenshot 1)
3)..ඉන් පසුව Extract වෙච්ච ස්ථානයට / ෆොල්ඩර් එකට ගිහිල්ලා එතන තියෙන Apk file දෙකෙන් Android version එක 2.3 හා ඊට අඩු අය Viper4Android_3.2_2322.apk කියන එක instrall කරගන්න., Android version එක 4.0+ වැඩි අය Viper4Android_4.X_2322.apk කියන එක instrall කරගන්න..(look screenshot 2)
4)..දැං instrall කරපු එක open කරන්න..(look screenshot 3)
5)..app එක open කරද්දි root permission / Superuser permission ඉල්ලයි අනිවාර්යයෙන් ලබාදෙන්න...(look screenshot 4)
6)..permission දුන්නට පස්සේ ඔගොල්ලන්ට Viper4Android Drivers instrall කරන්න ඔනේ කියලා options 3ක් පෙන්නයි එකෙන් Super Audio Quality කියන එක තොරන්න, ඉට පස්සෙ drivers instrall වෙයි...(look screenshot 5)
7)..Instrall උනාට පස්සේ ෆොන් එක restart / reboot කරන්න කියයි, Restart කරන්න..
8)..Restart උනාට පස්සේ viper4Android app එක open කරලා උඩම තියෙන Enable V4A Fx power on කියන එකට tik එකක් දාන්න..(look screenshot 6)
9)..දැං වැඩේ ඉවරයි.. දැං ඔගොල්ලො කැමති විදිහට settings හදාගන්න..නැත්තම් පහළ ලින්ක් එකෙන් ගිහිල්ලා මං දාලා තියෙන විදිහට settings හදාගන්න..
*.. Viper4Android settings