- ඔබගේ Computer එකෙන් එක PayPal ගිණුමක් පමණක් සාදන්න. කලින් ගිණුමක් හදලා තියෙනවා නම් Computer එක Format කරලා අලුත් ගිණුමක් හදන එක තමයි හොද එහෙම කරන්න බැරි නම් Browser එක මාරු කරලා හදන්න Firefox නම් cookies Delete කරලා දැම්මනම් හරි
- .ඔයා කරන්න යන්නේ ලංකාවේ ඉදන් පිටරට ( වෙනත් රටකට ) රැකියාවකට ගිහිල්ලා ඉන්න කෙනෙක් විදියට PayPal ගිණුමක් හදන එක
ඔයාගෙ Computer එකෙන්ම විතරක් Login වෙන්න. ebay වලින් බඩු ගෙන්නන්න හිතන්න වත් එපා එහම ගන්නවානම් වෙනත් CARD එකකට සල්ලි දාලාගන්න
හදාගන්න යන රට මේ ලිස්ට් එකෙන් තෝරන්න |
6. GO to my account දෙන්න
ඔන්න වැඩේ හරි account එක හදාගත්තා ඊට පස්සේ account එක card එකට Verify කිරිම හෝ payneer card එකක් අරහා නිතීයානුකුල විදියට මුදල් ATM එකෙන් අතට ගන්න විදිය තව පොස්ට් දෙක තුනකින් කියලා දෙන්නම හෙබෙයි මේ පොස්ට් එක මං මගේ කාලය කැප කරලයි ලිව්වේ එකට ඔයාල ඔයාලගේ යහළුවන්ටත් බලන්න SHARE කරන්න
මේ පොස්ට් සහ
ඊලග පොස්ට් එක ඕනේනම් අනිවාර්යෙන්ම යට comment කරලා ආහන්න එතකොට අනිත් කොටස් සහ EBAY selling , PAYPAL limit සහ තවත් දේවල් ගෙනත් කියලා දෙන්නම්
අනිවාර්යෙන්ම comment කරන්න
ඔයාලගේ comment අපිට වෙදගත්
ඊලග පොස්ට් එකකින් හම්බ වෙමු ඔන්න මං ගියා
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř