- IPhone එකේ Screen Record කරන්නෙ කොහොමද ( without jailbreak ) ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

Tuesday, July 4, 2017

IPhone එකේ Screen Record කරන්නෙ කොහොමද ( without jailbreak )







ඔන්න යහලුවනෙ කොහොමද අද පොස්ට් එක iphone (Apple) පාවිච්චි කරන අයට ගොඩාක් වෙදගත්වන පොස් එකක් තමයි ගෙනාවේ . මම නම් බලාගෙන හිටපු feature එකක් තමයි  screen record ෆියුචර් එක අන්තිමේදි ඒක IOS 11 එකෙ දුන්නා .හැබෙයි මට දන්න තරම් iphone වලට ඔයාලා පව්ච්චියට ගන්නා දුරකතනයක් නම් කිසිදා beta version  එකකට අප්ඩේට් කරන්න එපා . කොටින්ම කිව්වනන් ඔයගේ Phone එක ෆෝමෙට් කරන්නම බලගෙන ඉන්නවනම් කරන්න 😜

ඒ නිසා බෙටා වර්ශන් වලට අප්ඩේට් කරන්න එපා 

.

හරි දැන් වෙඩේට බහිමු කෝ 
 මේකට පොන් එක jailbreak කරන්න ඕනෙ නැහැ 

1.මුලුන් install කරන්න රූපය මත ක්ලික් කරන්න

 Click here to Install


2.ඊට පස්සෙ ඒ App එක install වෙයි
ඊට ඔස්සේ  ක්ලික් කරන්න කලින් 
Setting - general -profiles & device manager 
යන්න 

1



2



3


ඇතුලට ගියාම "Trust  "දැන්න
වැඩේ එච්චරයි මේ පොස් ට්‍රික් එක අපිට දැනුවත් කරේ Fb Sanjula  සහෝදරයාට බොහොම ඉස්තුයි