- 4න් එකේ display pc එකට ගමු.,4n cam එක pc 1කට ගමු , file transfer කරමු.තව ගොඩාක් data cable 1ක් නෙතුව ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

Wednesday, October 8, 2014

4න් එකේ display pc එකට ගමු.,4n cam එක pc 1කට ගමු , file transfer කරමු.තව ගොඩාක් data cable 1ක් නෙතුව

ඔන්න මචන්ලා අදනම් පට්ටම දෙයක් අරන් ආවා............මුලින්ම මේ ගෙන කියන්නම් කෝ ...හරි මේ අප් එක use කරන්න ඕනේ නම් pc එකක් ඕනේ ......එකෙ නෙට් connetction එක්කක් ඕනේ .......තව දෙයක් බය  වෙන්නඑපා මන් දන්නවා අපේ කට්ටිය 4න් wifi එකෙන් තමයි pc එකට connect වෙන්නේ කියලා.........

හරි මේකෙන් ඔයාලට ......data cable එක්කක් නෙතුව ඔක්කොම කරන්න පුළුවන්

හරිම මහන්සියෙන් ඔයාල වෙනුව වෙලාව කැපකරලා ලිව්වේ.......මොකුත් ඉපා ......පොඩි comment එකක් දාල යන්න ඒක ඇති.......comment එක නැති නිසයි....මට හරිම අසතුටයි.............



හරි මේ අප් එකේ.....වාසි.

1.apps,games,files,bla..bla.bla..මේ වගේ දේවල් pc එකට transfer කරන්න හරි කම්මැලිනේ.......ඒකටත්..මෙහ අප් එකෙන් විසදුමක් තියනවා.......

2. phone එකෙ display එක ඔයාලගේ pc එකට ගන්න පුළුවන්

3. මේකයි මට ආසම වෙඩේ ......මේකෙන් ඔයාලට ඔයාලගේ phone එකෙ cam එක pc display එකට ගන්න පුළුවන්...............

තව ගොඩාක් තියනවා මටත්  දන්නෙති තව වෙඩ කෑලි තියනවා.....
තව තියනවා ඔයාල use කරලම බලන්න කෝ.......

හරි වෙඩ බහිමු ........

 1.පළමුව මෙන්න මේ අප් එක ඔයාලගේ 4න් එකට බාගන්න කෝ...

2 .දෙන් මේ අප් එක ඔයාලගේ pc එකට බාගන්න.....මේකෙන් වෙන්නේ ඔයාලගේ 4න් එක pc එකට connect වෙන එක මෙන්න ලින්කුව skip add දීල ගන්න....

හරි මන් මුලින් ඔයාලගේ PC එකට කොහොමද connect වෙන්නේ කියලා කියල දෙන්නම්...
හරි මන් උඩ දුන්නු soft එක බාගන්න පිසි එකට ......

දෙන් ඒ අප්  එක pc එකෙන් open ඔපෙන් කරන්න මෙන්න මේ වේගේ

දෙන් ඉතිං ඔයාලට  කෙමෙති නමක් and password එකක් දාගන්න කෝ

දැන් phone එකෙ wifi ඕන කරලා ඔයාල ඔයාලගේ pc එකෙන් දුන්නු wifi hostpot එකට 4න් එකෙන් connect වෙන්න .......... මෙන්න මෙහ වගේ.........



මන් bobmike කියල දීලා connect උනේ ඔයාලා කෙමෙති නමක් දෙන්න කෝ

connect උනාට පස්සේ

මං ඔයාලට ඉස්සෙලා දුන්නු 4න් එකෙ ගන්න කියලා ඒ අප් එක ඔපෙන් කරන්න 4න් එකේ
මෙන්න මෙහ වගේ

මෙකේ sing in register දෙන්න ......



ඔයාල හරියට pc එකට connetc උනා නම් මෙන්න මේ මයි  පෙහෙන්නේ පල්ලෙහෙ තියනවගේ


මෙහෙම ආවේ නෙත්තම් ඔය හරියට connetct වෙලා නෙහෙ
හරියට බලලා connect වෙන්න කෝ


හරි දැන්.....එහෙම පෙන්නුවම උඩ තියන pic එක වගේ ඔයාලගේ 4න් එකෙ පෙනේවි........
දැන් ඔයාලගේ pc එකෙ මොනහරි browser එකක් open කරන්න ....මං opera එකෙන් ගියේ......වෙන browsers වලිනුත් පුළුවන්......
.
දැන් ඔපෙන් කරපු browser එකෙ http/: bar එකෙ ඔයාලගේ   4න් අප් එකේ දුන්නු...
..අර http/: 192.168.137.88:8888 එක ඒ bar එකෙ type කරන්න කෝ මට නම් දුන්නු code එක මේකයි
http/: 192.168.137.88:8888 but සමහර විට ඔයාලට වෙන code තමියි එන්නේ.........දැන් connect උන දියල වැටෙයි නැත්තම් 4න් එකේ accept කරන්න කියල message එකක් එයි එක accept කරන්න

connect උනානම් මේ වගේ එයි



ඒක හරියට බලලා ගහන්න .......... connect උනාම ඔයාලගේ 4න් එකේ මෙන්න මේ වගේ ........pic එක්කක් ඔයාලගේ 4න් display එකේ පෙනේවි............උඩ තියන pic එක වගේ

ඔන්න වැඩේ ගොඩ නම් මෙන්න මේ වගේ එයි 
වැඩේ හරි මෙන්න තව වෙඩ කෑලි screen shots





1.මෙන්න mssage යවන විදිය



2.මෙන්න wirless cam එක use කරන විදිය


3.මෙන්න file transfer කරන විදිය





මෙන්න මේ වගේ ගොඩක් තියනවා use කරලම බලන්න කෝ







හරි මේ අප් එක ඔයාලා අනිවා ......usefull වැයි කියල හිතනවා.......
හරිම මහන්සියෙන් ඔයාල වෙනුව වෙලාව කෙපකරලා ලිව්වේ.......මොකුත් ඉපා ......පොඩි comment එකක් දාල යන්න එක ඇති.......comment එක නැති නිසයි....මට හරිම අසතුටයි.................
regurd by Dàzzłing Čuţiě Âfkäř Źëmęř

හරි ඔන්න මම ගියා මචන්ලා ..........

2 comments:

  1. මේකට ඩේට කැපෙනවද?

    ReplyDelete
    Replies
    1. කිසිම DATA වක් කැපෙන්නේ නැහැ.....කොම්මෙන්ට් කලාටත් ඉස්තුයී

      Delete