ඔන්න මචන්ල අද මම ගෙනාවෙ අන්ඩ්රොඉඩ් වලට best browser ටිකක් හරො පල්ලෙහෙතියාවා මෙහෙයි ම්ං මේ browsers ටික ඔක්කොම check කරා මටනම් පට්ටටයි opera N uc browser and mozilla . mozilla rනම් පට්ටම ස්පීඩ් අහ්.
browser ටික ක්ලික් කරලා skip ad දීලා බාගන්නකෝ
1. moZzilla firfox
මොzල්ලා නම් පට්ටයි high speed fb useකරන්න නම් පට්ටයි. ලොකු files Downloades කරන්න නම් ඉතින් ඩඋන්ලෝඩ් කරන්න
පට්ටයි හෙබෙයි නෙට් වෙඩියෙන් කපනවා animations වෙඩ කරනවා sinhala වෙඩ නැහෙ settings tool වල ප්ලග් ව්ල සොන්හල තියනවා
2. Uc browser
uc browser එකත mozilla වගෙ තමයි ලොකු files downlode කර ගන්න පුලුවන් animations වෙඩ කරනවා fb use කරන්න පට්යි. Netපොඩිපොඩි ගාන කපනවා. Night mode තියනවා.
3.Opera mini
fb use කරන්න නම් පට්යි.animations එච්චරටම වෙඩ නෙහෙ .fb acnt vry safe, uc browsers වලට වඩ පොඩ්ඩ්ක් net slow
පොඩිපොඩි files බාගන්න පුලුවන්
4.Dolphin browser
පොඩ්ඩක් net slow සමහර වට ෆාස්ට්. 4න් එක ස්ටක් වෙනවා animations වෙඩ කරනවා. Fb use කරන්න නම් පොඩ්ඩක් slow
හරි දෙන් මෙහ් browser 4 තමයි හොදටම තියෙන්නෙ තව තියනවා ගොඩක් හෙබෙයි ඒ set වල fb acnts වලට safe නැහෙ ඒකයිදුන්නේ නෙත්තේ
හරි comment එක්කක් දාලා යන්න comment එක නෙත්තෙ නිසයි දුක
හරි ඔන්න මම ගියා.මීලගට සුපිරිම අප් එක්කක් අරගෙන එන්නම්කො
What about Chrome
ReplyDeletecomment කලාට ස්තුතියි bro...chrome browser එක user friendly උනාට data usage එක ගොඩාක් වැඩියි...so android එකට set වෙන්නේ නැහැ... :)
ReplyDelete