ඔන්න ඉතින් එයාලා ආහාපු වගේම කොහොම හරි online ජොබ් එකක් අරන් ආවා.......
ඔන්න මේකේ නම VIRTUAL BEE මේක data entry කරන job site එකක්
ඔයලට තියන වෙඩේ මලින් මේ site එකට එකතු වෙන්න ඕනේ එකත් ලේසිපහසු නැහැ ඒ කිව්වේ .
මේ site එකින් අපි sign up උනාම අපිට training 3ක් දෙනවා job interview එකක් වගේ මේ ජොබ් එකට සහ අපෙත් එක්ක වැඩ කරන්න ගෙලේපෙනවද කියලා ...........
හරි වෙඩේ ඉස්සරට යන්න කලින් මුලින් ඔයාටල sign up (REGISTER) වෙන්න කෝ
ඔන්න මෙතනින් යන්න
මෙටික fill කරන්න
email එක හරියට දෙන්න ජොබ් එක ලේබෙන්නේ ඒ email එකටයි
දෙන් email එකට ගිහිල්ලා REGISTER කරන්න
ඔන්න දෙන් ගිහිල්ල අර interview එක තමයි කරන්න තියෙන්නේ....
දෙන් ඔන්න පල්ලහේ තියන pic එකේ තියන වගේ ඔයාල intraview තුනක් දීලා ඇති....
Letter only= අකුරු speed typing
Doller only=අංක speed typing
Nmberic= අංක speed typing


යහළුවන් බල්ලනටත් share කරන්න අමතක නෙතුව comment එකක් දාලම යන්න comment කරම තව earning trick අරන් එනවා....;-]
ඔන්න select උනාම job එක මෙච්චරයි...

එහනම් ඔන්න මං ගියා


.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř



































