- Afкαя Zemeя Droïd : tricks -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Showing posts with label tricks. Show all posts
Showing posts with label tricks. Show all posts

Friday, November 3, 2017

ඇන්ඩ්රෝඩ් දුරකථනයක් Walkie Talkie ලෙස භාවිතා කරමු.



The Zello Walkie Talkie iPhone ඇප් ගබඩාවට ඉහළින් පිහිටා ඇති අතර, වොක්සි බැක්ටීරියාව සතියේ වඩාත්ම භාගත කරගත් iPhone ඇප් එක ඇයි මන්දැයි සමහර පරිශීලකයින්ට පුදුමයට පත් වේ. සෙලෝ වොල්කි තාපි යෙදුම ෆ්ලොරිඩා වෙරළ තීරය ඔස්සේ සැරිසැරීම හේතුවෙන් ඉරෝ සැදැහැවතුන්ගේ පැමිණීම නිසා ගෑස් බුඩී පැත්තෙන් ඇවිදිනවා.
ඔබට මෙම Zello Walkie Talkie යෙදුම ගැන දැන ගත යුතු දේ, එය භාවිතා කළ හැකි ආකාරය, ඔබට ප්රයෝජනවත් සහ ජනප්රිය යෙදුම ගැන දැන ගැනීමට අවශ්ය වෙනත් වියදම් සහ වෙනත් තොරතුරු.

ඔබගේ iPhone සහ ඇන්ඩ්රොයිඩ් සඳහා වෝකි ටෝකි යනුවෙන් හඳුන්වන නමක් ලෙස Zello Walkie Talkie යෙදුම ලෙස හැඳින්වේ. ඔබට කතා කිරීමට සහ ක්ෂණික පණිවුඩ වෙනත් අයට කෙළින්ම හෝ කණ්ඩායමක් වෙත යැවිය හැකිය. එය පැරණි මාදිලිය වගේ නෙස්ලේල් දුරකථන හෝ වෝකි ටෝකියස් ලෙස ඔබ භාවිතා කරන ලද පොඩි ය.

ජංගම යෙදුම නරක වන අතර මිතුරන් හෝ කණ්ඩායම් සමග පහසුවෙන් සන්නිවේදනය කිරීමට මෙය භාවිතා කළ හැකි බැවින් මෙම යෙදුම ජනප්රිය වේ. දුරකථන ඇමතුම් සහ අනෙකුත් යෙදුම් හොඳින් ක්රියා නොකරනු ඇත. යෙදුම පැරණි 2G ජාලයන් මත පවා ක්රියා කරයි.

ඔබට iPhone සඳහා Zello Walkie Talkie යෙදුම 




ඇන්ඩ්රොයිඩ් සඳහා Zello PTT Walkie Talkie බාගත කළ හැකිය.
Push to talk to other people with the Zello Walkie Talkie app. You will need an internet connection of some kind.

සෙලෝ වොල්කි තලීය යෙදුම සමඟ අන් අය සමඟ කතා කිරීමට කරන්න. ඔබට යම් ආකාරයක අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්ය වනු ඇත.

ඔබ ජංගම දුරකතනයකින් තොරව සෙලෝ වොල්කි තාර්කිටි යෙදුම භාවිතා කළ හැකිය. ඔබට WiFi පහසුකම් තිබේ නම්, නමුත් එය ඔබට වැඩ කිරීමට යම් ආකාරයක අන්තර්ජාල සම්බන්ධතාවක් අවශ්ය වනු ඇත. අන්තර්ජාලය වෙත ප්රථමයෙන් සම්බන්ධ වීමෙන් තොරව එක් දුරකථනයකින් ඊලඟට පනින්න පුළුවන් ආසන්නතම උපාංග සන්නිවේදන මෙවලමක් නොවේ.

ඔබ 2G සම්බන්ධතාවයක් තිබේ නම් එය වැඩ කරනු ඇත. ඔබට WiFi සම්බන්ධතාවක් තිබේ නම් එය වැඩ කරනු ඇත. මූලික වශයෙන් ඔබ අන්තර්ජාල සම්බන්ධතාවයක් තිබේ නම් එය වැඩ කළ හැකිය. ඉර්මා දේශීය වින්යාසයෙන් බලනවා නම් බලය හා සෛලීය ක්රියාකාරීත්වය වැඩ කරන්නේ නැහැ.

තොරතුරු ලබා ගැනීම සඳහා උපස්ථයක් ලෙස ඔබගේ දුරකථනයෙහි NextRadio ස්ථාපනය කළ යුතුය. මෙම යෙදුම ජංගම දුරකථන සංඥාවක් හෝ WiFi නොමැතිව තොරතුරු ලබා ගැනීමට දේශීය ගුවන්විදුලිය භාවිතා කළ හැකිය. එය ඔබේ දුරකථනයේ දැනටමත් ගොඩනගා ඇති චිප් භාවිතා කරමින් එෆ්එම් රේඩියෝවක් බවට පත් කරයි.

Zello Walkie Talkie භාවිතා කරන්නේ කෙසේද

Zello Walkie Talkie යෙදුම භාවිතා කිරීම සරල ය. ඔබ එය ඔබගේ දුරකථනයට බාගත කර ගත යුතුය. ඔබ 37MB යෙදුමෙන් බා ගැනීමෙන් ඔබට නතර කිරීමට හැකි වන පරිදි අන්තර්ජාල සම්බන්ධතා ගැටළු ඇතිවීමට පෙර මෙය කළ යුතුය.

Connect with contacts in Zello.

බාගත කළ පසු ඔබට පරිශීලක නමක් නිර්මාණය කිරීම අවශ්ය වේ. ඔබ ඔබේ ඊමේල් ලිපිනය ඇතුලත් කළ යුතු අතර, ඔබට ඔබේ මිතුරන් සොයා ගත හැකි වන පරිදි ඔබගේ දුරකථන අංකය එකතු කළ හැකිය. එතැන් සිට, ඔබ හුදෙක් සබඳතා සෙවීමට හෝ නාලිකාවකට සම්බන්ධ විය යුතුය.

සබඳතා මත තට්ටු කරන්න, ඉන්පසු Zello, ඔබගේ ලිපින පොත හෝ QR කේතයක් භාවිතා කරමින් සම්බන්ධතා සෙවීමට. සංවාදයක් විවෘත වී ඇති විට, සංවාදය ආරම්භ කිරීම සඳහා තිරයේ මධ්යයේ විශාල කවය තල්ලු කර තබන්න. කතා කිරීම නැවත්වීමට සහ ප්රතිචාරයක් සඳහා ඇහුම්කන් දෙන්න.

Connect with other people in Hurricane Irma channels.
zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Saturday, September 2, 2017

iphone එකෙන් සිංහල voice typing කරන්නේ කොහොමද ? (Excursive 2017)


ඔක්කොමල ඔයාගෙන හිටපු app එකක් අද අපි ලියන්න යන්නේ.
මේ දවස් වල සිංහලෙන් voice typing app ගෙන Android යුස් කරන අයට ගූගල් ආයතනයෙන් රිලිස්කරා .
හැබෙයි එක iphone එකට රිලීස් කරේ නැහැ . ඔන්න ඉතින් ඔක්කොමලා බලාගෙන හිටපු ඇප් එක අපි අරන් ආවා.
මේක ඔයාලට ඇප් ස්ටෝර් එකෙන් බාගන්න පුළුවන් හරි හරි විඩ්යෝ එක බලලම දෙනගන්න කෝ.....





https://goo.gl/h7yzKM
zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Thursday, February 2, 2017

paypal ලංකාවට සල්ලි ගන්න විදියට සහා E-Money වලට paypal එකක් හදාගන්නේ කොහොමද 2017




ඔන්න ඉතින් අදනම් වටිනා පොස්ට් එකක් තමයි ලියන්න යන්නේ 
ඔක්කොම ඉතින් මගේ ලග හැමතිස්සෙන්ම අහන ප්‍රශ්නය තමයි paypal වලින් සල්ලි ගන්න වගේ account එකක් හදාගන්න account එකක් හදන්නේ කොහොමද කියලා හරි . එත් මං paypal ගෙන ගොඩාක් පොස්ට් ලිව්වා හෙබෙයි paypal account එකක් හදාගන්න විදියේ පොස්ට් එකක් නම් මං ලිව්වේ නැහැ . 



 හිතුවේ ඉතින්  ලංකාවට paypal මේ රජයෙන් දැයි කියලයි P: 😡
ඒවගේම ගොඩාක් දැනෙක් කිව්වා paypal ගෙන තියන අනිත් site වල පොස්ට් පරනයි. සහ  ඒවගේ කරාම account එක අල්ලනවා කියලා.

ඒත් ඉතින් තාම ලංකාවට දීලා නැහැ .ඉතින් අපේ paypal ලංකාවට ගන්න කරපු පොස්ට් එකත් මෙතනින් බලන්න 
 හැම රජයෙන්ම මෙහෙම පහසුකමක් සපයලා දෙන්නේ අපේ රට දියුනුවෙන්න ඕනේ නිසා ඒත් ඉතින්..... හරි මං මේ ගැන නවත්තලා කෙලින්ම වැඩේට බහින්නම්.

මුලින් කියන්නම් මේ පොස්ට් එක මං
පොස්ට් දෙකක් තුනකට වගේ කඩලයි ලියන්නේ

වැදගත් කරුණු - Very Important
Account එක ලිමිට් උනොත් කරදර ගොඩයි
NOTE . 
 
* paypal වෙනත් රටක් විදියට හදන්න යන්නේ . ඒනිසා වෙනත් රටවල් වගේ ඔයාල කැමති රටක් දෙන්න හෙබෙයි. Malaysia වගේ  හදන්න එපා මේ දවස් වල Malaysia account අල්ලනවා   .
Malaysia , Singhapore , Phillipine ....etc  රටවල් තොරන්න 

* බැංක් card වලට HNB සහා ComBank අනිවාර්යෙන්ම Debit card එකක් use කරන්න credit පුළුවන් එත් එපා.

*ip serves use කරලා වෙනත් රටවල් වගේ යන්න එපා

*account එකක් හදලා තියනවනම් Router එක reset කරලම use කරන්න වඩාත් හොදයි.
  1. ඔබගේ Computer එකෙන් එක PayPal ගිණුමක් පමණක් සාදන්න. කලින් ගිණුමක් හදලා තියෙනවා නම් Computer එක Format කරලා අලුත් ගිණුමක් හදන එක තමයි හොද එහෙම කරන්න බැරි නම් Browser එක මාරු කරලා හදන්න Firefox නම් cookies Delete කරලා දැම්මනම් හරි

  2. .ඔයා කරන්න යන්නේ ලංකාවේ ඉදන් පිටරට ( වෙනත් රටකට  ) රැකියාවකට ගිහිල්ලා ඉන්න කෙනෙක් විදියට PayPal ගිණුමක් හදන එක

  3.  ඔයාගෙ Computer එකෙන්ම විතරක් Login වෙන්න. 

  4.  ebay වලින් බඩු ගෙන්නන්න හිතන්න වත් එපා එහම ගන්නවානම් වෙනත් CARD එකකට සල්ලි දාලාගන්න
හරි දැන් වැඩේ පටන් ගමු


1 ඔයා paypal account එක  හදන්න යන රටවල් වගේ paypal එකට sign up වෙන්න

(ඒ කිව්ව්වේ ඔයා ගූග්ලේ  එකෙන් search එකක් දාලා ගත්තානම් ලංකන් paypal තමයි ඉන්නේ මේ වගේ)


ඒ නිසා ඔයාල කෙමෙති රට වගේම url එකෙන්ම යන්න 
මුල් අකුර මාරු කරලා යන්න

හදාගන්න යන රට මේ ලිස්ට් එකෙන් තෝරන්න 

* URL ලිස්ට් මුල් අකුර මෙතනින් බලාගන්න *


SINGAPORE මෙතනින්
PHILIPPINES මෙතනින්
QATAR මෙතනින්
US මෙතනින්

2.ඊට පස්සේ Sign up Click කරලා account type එක ( buy with paypal ) එක තෝරන්න



3.ඊට පස්සේ මේකට  නිවෙරදී details දෙන්න


 


4.nationality ශ්‍රී ලංකා දෙන්න 
No  එකට  නෙට් එකේ search එකක් දාලා අදාළ රටක නම්බර්එකක් දෙන්න  



5. හරි දැන් card එක දාන්න add කරන්න කිව්වාම no thank දෙන්න 





6. GO to my account දෙන්න 



ඔන්න වැඩේ හරි account එක හදාගත්තා  ඊට පස්සේ account එක card එකට Verify කිරිම හෝ payneer card එකක් අරහා නිතීයානුකුල විදියට මුදල් ATM එකෙන් අතට ගන්න විදිය තව පොස්ට් දෙක තුනකින් කියලා දෙන්නම හෙබෙයි මේ පොස්ට් එක මං මගේ කාලය කැප කරලයි ලිව්වේ එකට ඔයාල ඔයාලගේ යහළුවන්ටත් බලන්න SHARE කරන්න 
මේ පොස්ට් සහ
ඊලග පොස්ට් එක ඕනේනම් අනිවාර්යෙන්ම යට comment කරලා ආහන්න එතකොට අනිත් කොටස් සහ EBAY selling ,  PAYPAL limit සහ තවත් දේවල් ගෙනත් කියලා දෙන්නම් 

අනිවාර්යෙන්ම comment කරන්න
 ඔයාලගේ comment අපිට වෙදගත් 

ඊලග පොස්ට් එකකින් හම්බ වෙමු ඔන්න මං ගියා

zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Sunday, December 18, 2016

ඔන්න Photoshop Tutorial Sinhalen from afkarzemer tech(video)



ඔන්න යහලුවනේ අද මං ඔයාලා වෙනුවෙන් විඩියෝ එකක් කරා අපේම youtube Channel එකෙන් මුලින් අපේ චෙනල් එක තාම Subcribe කරේ නැත්තම් රූපයට ක්ලික් කර subcribe කරන්න මේ වගේ Tutorial and Review බලන්න 




ගොඩාක් දෙනෙක් මගෙන් ආහාපු ප්‍රශ්නය තමයි Facebook එකට කොහොමද styles profile picture එකක් එඩිට් කරන්නෙ කොහොමද කියලා අන්න එයාල තමයි මේ විඩියෝ එක 

බයවෙන්න එපා tutorial එක හරි සරලයි Photoshop දන්නේ නැති අයටත් පුලුවන් මේ විඩියෝ එක බලාගෙන කරන්න . 

පහලින්  විඩියෝ එක බලාගෙන කරන්න 




ඔන්න තවදැයක් මේ වගේ photoshop tutorial ඔනේද සිංහලෙන් හඩකැවීම් සමග මීලහට එයට ඔයාලාගේ යහයෝගය ඔනේ එකට පල්ලේගේ comments කරන්න ඔනේ කියලා ඒ වගේම අපේ චෙනක් එකෙත් like And Subcribe කරන්න මේ වගේ විඩ්යොස් බලන්න 

ප්‍රශ්නයක් තිබ්බොත් comment කරන්න
මේ වගෙ අලුත් ටුටොරියල් ඇන්ඩ් gaming විඩියෝ එකක් අරගෙන අයෙත් එන්නම් සුබ දවසක් 

Sunday, November 1, 2015

ඔන්න ගෙදරට නොමිලේ plant එකක් ගෙන්න ගමු (free tree)

               
   

                        

       ඔන්න ඉතින් අද free plant ගන්න පොස්ට් එකක් ගෙනාවා... ඉතින් අපේ අය free කිව්වම නිකං හරින්නේ නැහැ නේ..... හරි මුලින් මේක හොදදැයක් හින්දා තමයි මේ ගස් (ප්ලාන්ට්) දෙන්නේ ලෝකෙයේ පරිසරය සුරකින්න තමයි...... ඉතින් පොඩ්ඩක් ප්‍රයෝජනයට ගන්න..........

ඔන්න ඉතින් ගන්න වැඩි දැයක්‌ නැහැ ඔයාලට කැමති මල තෝරලා ඔයාලගේ detailes ටික fill කරන්න එච්චරයි....                                                                
Hybrid Tea                                                               

          Hybrid Tea

               





Narcissus (Daffodil)

                                                                                                        Narcissus (Daffodil)










Amazon lily                                                                                                                                                                                                       Amazon lily









Shrub Rose



              Shrub Rose







Begonia Fairlady





            Begonia Fairlady






Angel wing begonia

                                                                                                           Angel wing begonia



zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Sunday, October 11, 2015

ඔන්න ලංකාවට money recive කරන අපටම කියලා paypal ගිණුම් ඕනේනම් share කරන්න...

ඔන්න ලංකාවට money recive කරන අපටම කියලා paypal ගිණුම් ඕනේනම් register කරලා යහළුවන්ට share කරන්න...

ඔන්න ඉතින් අද වැදගත් දෙයක් ගෙනාවේ මට මේ ගෙන දැන් ලේබුනු නිසා දැන්ම පොස්ට් එක ලියනවා .......ඔන්න වැඩිම දෙනක් paypal ගෙන දන්නවා නේ....දන්නේ නෙත්යම් මෙතනින බලන්න

paypal වලින් ලංකාවට ගනුදෙනු කරන්න බැහැ ඒකිව්වේ ලංකාවට අපිට paypal වලින් money recive කරන්න බැහැ buy විතරි කරන්න පුළුවන් .....වේදගත්ම online ජොබ් ගෙන අහලා එති එහම කරලා සල්ලි හම්බ කරන්නටත් ලකාවේ අපිට paypal වලින් ඉඩ දීලා නැහැ ඔන්න ඉතින් එකට අපේ කට්ටිය paypal account එක හදන්නේ nationality එක හදන්නේ MAL****N විදියට ......ඕකත් දැන් අල්ලනවා.......

ඔන්න ලනකවේ අපිටම කියලා paypal MONY RECIVE කරන paypal ගිණුමක් ලබාගැනීමටයි....අපි මෙතන කරන්න යන්නේ ඒකට එතින් ඔයාලගේ යහයෝගයත් ඕනේ .....

වැඩේ මෙච්චර්යි......

                             1. මුලින් මේ ලින්කුවට යන්න 


                                                      2.    මේ ටික fill කරන්න 

                                           
                         3.දැන් මෙටික බුකියට සහ යහළුවන්ට share කරන්න



කොහොම හරි මෙටික fill උනාම ලංකාවට කියලා money recive කරන paypal ගිණුමක් අපිට ලැබේවී....



                     
zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Sunday, September 13, 2015

Candy Crush Saga Apk +Mod (Unlimited all)



ඔන්න මචන්ල අද සුපිරි ගමෙ එක මොඩෙඩ් කරලා ගෙනාවෙ
 ඔයාලට ඉතින් දන්නවානේ
  මේ ගේම් ගෙන ඉතින් ඔක්කොම ලෙවෙල්  unlock කරලයි තියෙන්නේ
බාගෙන පොඩි වෙඩක් පෙන්නකො........


මෙතනින් බාගන්න

Password






zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř

වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Wednesday, September 9, 2015

android 4න් එකෙන්ම සල්ලි ඔයාගමු.....



ඔන්න අද වටිනා පොස්ට් එකක් ලියන්න යන්නේ 
ඉතින් එක මාර්තුකාවෙනම පේනවා ඇති.
කාටත් ඉතින් සල්ලි හම්බ කරන්න ආසනේ
ඔන්න එකකට තමි අද සුපිරි පොස්ට් එක්ක 

එකත් අතේ තියන android එකෙන් සල්ලි හම්බ කරනවා නම් එපා යෙහ්..........
මුලින් මේ ගෙන කියන්නම් ...මේ app එක මගින් කරන්නේ වේදිය දෙයක් නැහැ සාමන්‍යයෙන් ඔයාගේ android දුරකථනය lock කරලා තමි තියෙනේ . ඔන්න මේකෙන් වෙන්නෙත් මේ app එකෙන් ඔයාලට lock screen එකක් වෙටෙනවා ....ඔයාලාට තියෙන්නේ සාමන්‍යය විදියට slide කරලා unlock කරන්නයි තියෙන්නේ...( තවදැයක් unlock කරන කොට ඔයාලගේ data or wifi connect වෙලා තියෙන්නේ ඕනේ අනිවා)

ඔන්න ඕකෙන් ගත්තු perment proof එකක්


හරි වෙඩේටම බහින්නම්


 මුලින්ම පහත Register Now රූපය Click කරන්න.



ඊට පස්සේ Sing in with Facebook Click කරන්න.



දෙන් facebook log වෙන්න 


දැන් ඔබගේ android phone එකට Slidejoy App එක මෙතනින් download කර ගන්න downloade click කරලා


මේ apk app එක ඔබගේ දුරකථනයේ  install කරගෙන Data හෝ Wifi On කරගෙන.


Slidejoy App එක Open කර ගන්න.
 Sing in With Facebook Click කරන්න.ඔබ ඉහත ඇතුලත් කර ඔබගේ facebook Email or Phone හා password ඇතුලත් කර login click කරන්න.


වෙඩි විස්තාර


1.හැම වේලෙම ඔබගේ දුරකථනයේ data හෝ wifi on කර තබා ගන්න.(නැතහොත් ad දර්ශනය වනු නොලැබේ.)

2.paypal ගිණුමකට තමා $2 න් cash out කිරීමේ හැකියාව තියෙන්නේ

3.Slidejoy Carats 200ක් =( $2ක්) උනහම Cash out කරන්න පුළුවන්.

                                     www.getslidejoy.com/r/dhanushkapubudu.21585


                           ඔන්න මගේ දෙනට එකතු කල poins


                                      

වෙඩේ ගොඩ මං ගියා.... තව පොස්ට් ඕනේ නම් comment කරන්න අලුත් පොස්ට් ඉක්මනට එයි...
zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .