- Afкαя Zemeя Droïd : Youtube Our Tech Review( Afkarzemer Tech) -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Showing posts with label Youtube Our Tech Review( Afkarzemer Tech). Show all posts
Showing posts with label Youtube Our Tech Review( Afkarzemer Tech). Show all posts

Tuesday, July 4, 2017

IPhone එකේ Screen Record කරන්නෙ කොහොමද ( without jailbreak )







ඔන්න යහලුවනෙ කොහොමද අද පොස්ට් එක iphone (Apple) පාවිච්චි කරන අයට ගොඩාක් වෙදගත්වන පොස් එකක් තමයි ගෙනාවේ . මම නම් බලාගෙන හිටපු feature එකක් තමයි  screen record ෆියුචර් එක අන්තිමේදි ඒක IOS 11 එකෙ දුන්නා .හැබෙයි මට දන්න තරම් iphone වලට ඔයාලා පව්ච්චියට ගන්නා දුරකතනයක් නම් කිසිදා beta version  එකකට අප්ඩේට් කරන්න එපා . කොටින්ම කිව්වනන් ඔයගේ Phone එක ෆෝමෙට් කරන්නම බලගෙන ඉන්නවනම් කරන්න 😜

ඒ නිසා බෙටා වර්ශන් වලට අප්ඩේට් කරන්න එපා 

.

හරි දැන් වෙඩේට බහිමු කෝ 
 මේකට පොන් එක jailbreak කරන්න ඕනෙ නැහැ 

1.මුලුන් install කරන්න රූපය මත ක්ලික් කරන්න

 Click here to Install


2.ඊට පස්සෙ ඒ App එක install වෙයි
ඊට ඔස්සේ  ක්ලික් කරන්න කලින් 
Setting - general -profiles & device manager 
යන්න 

1



2



3


ඇතුලට ගියාම "Trust  "දැන්න
වැඩේ එච්චරයි මේ පොස් ට්‍රික් එක අපිට දැනුවත් කරේ Fb Sanjula  සහෝදරයාට බොහොම ඉස්තුයි 





Friday, June 23, 2017

Horror Animation Video එකක් Wallpaper එකට අදා ගන්නේ කොහොමද? Wallpaper Engine




ඔන්න අදත් පට්ට වැඩ කෑල්ලක් 😛 අරගෙන ආවේ වැඩ්ය දෙනෙක් මේක දන්නේ නැතුව ඇති
ඔයාලාටත් ප්‍රයෝජන වැයි කියලා තමයි පොස්ට් එක දැම්මේ මම දැන් මේ ටුටෝරියල් එක පොස්ට් එක එක ටයිප් කර කර ඉන්නේ නැහැ
 ඒතුව කොහොමත් මම පොස්ට් එකකින් කිව්වත් හරි ඔයාලට තෙරෙන්නේ නැහැ ඒ නිසාම මම video tutotail එකක් වගේම් 
 මගේම youtube චේනල් එකේම දැම්මා ඔයාලා වෙනුවෙන් ම 
පල්ලෙහෙ video එක බලලා කරගන්න කෝ 
අමතක නෙතුව video එක like & Share කරන්න තාමත් ඔයා මගේ youtube චෙනල් එක subscribe කරලා නෙත්තම් subscribe කරන්න 

             

DOWNLOADS:

zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Sunday, December 18, 2016

ඔන්න Photoshop Tutorial Sinhalen from afkarzemer tech(video)



ඔන්න යහලුවනේ අද මං ඔයාලා වෙනුවෙන් විඩියෝ එකක් කරා අපේම youtube Channel එකෙන් මුලින් අපේ චෙනල් එක තාම Subcribe කරේ නැත්තම් රූපයට ක්ලික් කර subcribe කරන්න මේ වගේ Tutorial and Review බලන්න 




ගොඩාක් දෙනෙක් මගෙන් ආහාපු ප්‍රශ්නය තමයි Facebook එකට කොහොමද styles profile picture එකක් එඩිට් කරන්නෙ කොහොමද කියලා අන්න එයාල තමයි මේ විඩියෝ එක 

බයවෙන්න එපා tutorial එක හරි සරලයි Photoshop දන්නේ නැති අයටත් පුලුවන් මේ විඩියෝ එක බලාගෙන කරන්න . 

පහලින්  විඩියෝ එක බලාගෙන කරන්න 




ඔන්න තවදැයක් මේ වගේ photoshop tutorial ඔනේද සිංහලෙන් හඩකැවීම් සමග මීලහට එයට ඔයාලාගේ යහයෝගය ඔනේ එකට පල්ලේගේ comments කරන්න ඔනේ කියලා ඒ වගේම අපේ චෙනක් එකෙත් like And Subcribe කරන්න මේ වගේ විඩ්යොස් බලන්න 

ප්‍රශ්නයක් තිබ්බොත් comment කරන්න
මේ වගෙ අලුත් ටුටොරියල් ඇන්ඩ් gaming විඩියෝ එකක් අරගෙන අයෙත් එන්නම් සුබ දවසක් 

Wednesday, September 7, 2016

android device එකක් PC,Laptop සහ smart tv එකකට screen mirroring කිරීම (without any expensive item)


ඔන්න අද පොස්ට් එක android screen mirroring ගැන මං අපේ chanux අයියාගේ google chrome cast youtube video එක බැලුවා
බලපු නැති අය මෙතැනින් බලන්න කෝ +Chanux Bro  


@Chanuxbro
ඔන්න ඉතින් එකේ වැඩේ තියන්නේ Google වෙතින් නිෂ්පාදනය කරන මේ google chormeCast එකේ මිල Doller $35 වෙනවා ඒ කියන්නේ ලංකාව් මිලට RS.5083.74 වෙනවා 
ඒකත් මෙතනින් බලන්න කෝ 
ප්‍රශ්නේ තියන්නේ ගාන සැරයි.


ඔන්න ඉතින් එකටත් මං ගෙනාවා විසදුමක්
මුලින් කියන්න ඕනේ. ඉස්සෙල්ලා අපි අපේ +Chanux Bro අයියාව අගය කරන්න ඕනේ අපි වෙනුවෙන් මෙච්චර මහන්සි උන නිසා ..Thank you ayya 

හරි දැන් වැඩි කතා ඕනේ නැහැ වැඩේට බහිමු පෝස්ට් එක ලොකු නිසා.මම ලේසියෙන්ම සහ වඩාත් හොද එක තමයි දැන් කියන්න යන්නේ screen mirroring වැඩ තව ගොඩාක් වැඩ කෑලි තියනවා.

ඔන්න තව එකක් අර video  comment එකේ කොල්ලෙක් තමයි මේ ප්‍රශ්නේ හෙව්වේ එයා වෙනුවෙන් තමයි මම මේ පොස්ට් එක ලියන්නේ.

හරි මුලින් ඔයාලට තියෙන්නේ ඕනැම android දුරකථනයක් සහ පරිගනකයක් භාවිතා කරන්න පුළුවන්

1st  මෙතනින් ගිහිල්ලා මුලින් පරිගණකයට මේ Software එක බාගන්න 


                                                         


2. පරිගණකයට install කරගන්න 
1

2


3
4
3.දැන් ඔයාගේ Android දුරකථනයට මේ App එක බාගන්න playStore එකෙන් මෙතනින් install කරගන්න 

Airdroid

4.දැන් ඔයාගේ pc එකේ බාගත්තු software එකෙන් ඔයාලට කියල account එකක් create කරගන්න 
sign up click කරන්න 

ෆිල් කරලා sign up කරන්න 


Allow Access දැන්න 



5. දැන් mobile App එකෙනුත් ඔයා Create කරපු SAME login username සහ password එක දෙන්න 

sign in දෙන්න 


6. ඔන්න වැඩේ හරි දෙන් රූපේ දිස්වන පරිදී පහල තියන icon එක click කරන්න 



camara eka



වැඩේ හරි දැන් ඔයාලට screen mirorring වෙනවා ඔයාගේ device එකෙන් ඔයාට screen mirorring වගේ සෑහෙන්න වැඩ කෑලි ටිකක් කරගන්න පුළුවන් sms .mobile tracking සහ call තව ගොඩාක් දේවල්

මෙය පෙන්වන්නේ ඔයාලගේ browser එකකින් තමයි. බය වෙන්න එපා data කන්නේ නැහැ same wifi එකෙන් යන එක වඩාත් හොදයි.


ඔන්න එහෙනම් අද පොස්ට් එක ලියලා මගේ වටිනා කාලය ඔයාලා වෙනුවෙන් කැපකළා එකට comment එකකුත් දාලා යන්න... පුළුවන් නම් ඒක ලොකු උදව්වක් 


zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහෙනම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř

Saturday, April 2, 2016

S7 Edge Style call notification ඕනේම android 4න් එකට



ඔන්න ඉතින් අදත් පොස්ට් එකක් ගෙනාවා වෙදගත් 

පේපැල් ගෙන කියන්නී ආවේ.හැබෙයි ඉතින් ඒ පොස්ට් එක අපේ අයට වැදගත්නම් පල්ලහේ comment එකක් දාන්න කෝ මීලග ඒ පොස්ට් එකෙන් හම්බ වෙන්න පුළුවන්......


ඔන්න අද ගෙනාවේ Android අයට තමයි.
ඔක්කොම දන්නවා ඇති galaxy S7 එකේ තියන calling edge  notification pannale එක ඔන්න එකයි අද ගෙනාවේ ඕනෙම andriod 4න් එකට දාගන්න තමයි.. ඔන්න පල්ලහේ තියන පින්තුරේ බලන්න කෝ 



ඔන්න මේ විදියට තමියි.
ඕනේනම් මෙතනින් බාගන්න කෝ



zwani.com myspace graphic comments

(එහ්නම් ඔන්න මම ගියා... )




zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Tuesday, February 23, 2016

note 3 ෆෝන් එක note 5 කරමු..



ඔන්න අද පට්ටම පට්ට පොස්ට් එකක් ගෙනාවේ 
ඔන්න ඉතින් ගොඩාක් දවසකට පස්සේ පොස්ට් එකක් ලියන්නේ 
ඔන්න අද NOTE3 use කරන අයට තමයි අද පොස්ට් එක 
 කෙලින්ම කිවානම් මගේ note3 එකට මං මේ Rom(software) එක තමයි ගහලා තියන්නේ 

කියන්න කතාවක් නැහැ කොටින්ම කිව්වානම් මේ වගේ bug නැති රොමක් මං දැකලත් නැහැ  ඔයාගේ ෆොනේ එක කියන්න වෙන්නේ note5 කියලම තමයි.....එල නේ වෙඩි වියදමක් නෙතුව note5 නම් පට්ට නේ ඉතින් .......
හරි වැඩිය කතාව ඕනේ නැහැ කෙලින්ම වෙඩේට බහිමු...
      
මුලින් වගකීම ඔබ සතුයි..

1.ඔයාගේ ෆෝන් එක රෝට් වෙලා තියන්න ඕනේ 
රෝට් නැත්තම් මෙතනින් කරගන්න 


ගෙලේපෙන මොඩෙල් ටික 
(for T-Mobile SM-N900T, Sprint SM-N900P, Canadian SM-N900W8, SM-N9005, Korean SM-N900S, SM-N900K, SM-N900L, SM-N900D, Galaxy J)

ඔන්න යට තියන video එක බලාගෙන rom එක ගහගන්න 
පෙහෙදිලි නෙත්තම් පල්ලහේ comment කරන්න ඊලග පොස්ට් එකෙන් rom එක ගහන ක්‍රමය ස්ටෙප්ස් ටික දාන්නම්



                  
zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Monday, January 25, 2016

ඔන්න අලුතෙන් අපේ blog youtube tech videos පටන් ගත්තා



ඔන්න ඉතින් අද අලුත් තොරතුරක් තමයි. කියන්න ආවේ
ඔන්න අද සිට අපි නවතම youtube නවත නිෂ්පාදනයක් පටන් ගත්ත ඔයාල වෙනුවෙන්.
YOUTUBE TECH REVIEW විඩියෝස් පරසිද්ද කරන්න .....ඉතින් අපි නවත technolay items review කරන්න එමගින් ඔයාලට නවත නිෂ්පදනවල් බලාගන්න පුළුවන් . එකට ඉතින් ඔයාලගේ සහය ඕනේ . එකට ඉතින් ඔයාල LIKE & SUBSCRIBE කරන්න
ඔන්න මෙතනින් අපේ YOUTUBE CHANNEL එකට යන්න. ගිහිල්ල අපිට SUBSCRIBE කරන්න නවත tech items ගෙන දැනගන්න .



ඔන්න අපේ පළමු tech review එක මෙතනින් ගිහිල්ල බලන්න කෝ

අමතක නෙතුව  LIKE & SUBSCRIBE කරන්න අපිට සහය දක්වන්න 




zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .