- Afкαя Zemeя Droïd : facebook -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Showing posts with label facebook. Show all posts
Showing posts with label facebook. Show all posts

Monday, January 30, 2017

Facebook අලුත් “Security Key” Feature

Facebook Launches “Security Key” Feature to Protect User Accounts

 

ෆේස්බුක් කියන්නේ ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන ජනප්‍රියම වෙබ් අඩවියක්. ලෝකයේ වෙබ් අඩවි මිලියන ගණනක් පැවතුනත් ඒවායින් ජනප්‍රියත්වයෙන් ඉහලින්ම ඇත්තේ වෙබ් අඩවි කීපයක් පමණයි.

වෙබ් අඩවියක් ජනප්‍රියි වීම පිටුපස සැගවුණ අනතුරක්ද පවතින බවයි පෙනී යන්නේ.  ඒ වෙබ් අඩවියේ ආරක්ෂාවයි. ෆේස්බුක් වෙබ් අඩවියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගතවුණ කාලයේදී විවිධ ක්‍රියාකාරකම් ගණනාවක්ම ෆේස්බුක් නිර්මාණකරුවන් විසින්  භාවිතා කර තිබෙනවා. දිනපතාම පාහේ ෆේස්බුක් වෙබ් අඩවියේ පවතින දුර්වලතාවන් එසේ නැතිනම් වල්නරබිලිටීස් සොයාගැනීම සිදුවෙනවා. 
එම වල්නරබිලිටීස් වලට විසදුම් සෙවීමට ද ලෝකයේ බොහෝ දෙනෙක් ඉදිරිපත්වී සිටිනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට මුදල් ත්‍යාග පවා සේස්බුක් ආයතනය විසින් ලබාදුන් වාර අනන්තයි. 




ෆේස්බුක් වෙනුවෙන් නවතම ආරක්ෂිත ක්‍රමවේදයක් එසේ නැතිනම් “Security Key” එකක් ලබාදීමේ ක්‍රමවේදයක් ඊයේ දිනයේදී හදුන්වාදෙනු ලැබුවා. 
මෙය ෆේස්බුක් පරිශීලකයන් කාලයක පටන් බලාපොරොත්තුවෙන් සිටි කරුණක්. බොහොමයක් වෙබ් අඩවි වල “Security Key” ලබාදීම එසේ නැතිනම් two factor authentication ක්‍රමවේදය අනිවාර්‍යය අංශයක් ලෙසින් ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙනු ඇති. 
දැනට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ වෙබ් බ්‍රවුසර් කීපයක පමණයි. ඉදිරියේදී සෑම වෙබ් බ්‍රවුසරයකදීම ක්‍රියාත්මක වන ආකාරයට නිර්මාණය වන අතර ෆේස්බුක් ගිණුමට සම්බන්ධ කළ ජංගම දුරකථනයට ලැබෙන  “Security Key” එකක් හරහා මෙය ක්‍රියාත්මක වෙනවා. 


 

දැනට  Chrome සහ  Opera බ්‍රවුසර් වල මෙය ක්‍රියාත්මකයි.  එසේම mobile Facebook app භාවිතා කිරීමේදී NFC සහය දක්වන ජංගම දුරකථන වලට පමණක් දැනට මෙය සහය දක්වනවා. 



එරන්ද කීර්ති දයාවංශ 
Information Security Researcher and Technical Writer

උපුටා ගත්තේ Sri lanka Cyber Army

Tuesday, November 15, 2016

ඔන්න අපේම Facebook Interment Page එක support us (සහෝ-page)






ඔන්න යහලුවනේ අදසිට අපේම meme intertiment page එකක් බුකියේ
අපි ක්‍රියාත්මක කරා .
විනෝදාත්මක විඩ්යොස්, ෆොටෝස් ගේම්ස් ගිෆ් සහ තවත් දේවල් වලට එක්රෙස් විම තමයි අපේ අරමුණ.
වැඩිය දැයක් නැහැ පහල තියන ලින්ක් එකෙන් ගිහිල්ලා අපේම page එකට LIKE එකක් දෙන්න. 
ඒ වගේම ඔයාගේ යහළුවන්ටත් කියන්න සහ facebook එකේ අනිත් අයටත් බලන්න share කරන්න 

ඒ විතරක් නෙවෙයි වැදඩ්ම share ගානෙන් එක්කනෙක් තෝරාගෙන Android Battery transfer කරන cable එකක් සහ page admin කෙනෙක් විදියටත් පත් කරනවා. ඉක්මන් කරන්න 

ඔන්න මෙතනින් click කර page එකට යන්න 
 click here


zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Thursday, January 22, 2015

ෆේස්බුක් ගිණුම system විසින් අක්රීය (disable) කිරීම සඳහා ප්රධාන හේතු හා වර්ග

අපගේ වෙබ් අඩවිය follow කරන face book මිතුරන් තමන්ගේ එකවුන්ට් එක ඩිසර්බල්(disable) වෙන එකෙන් ආරක්ෂා වෙන හැටි තමයි කියල දෙන්න යන්නේ.නීති විරෝධී ලෙස ෆේස්බුක් භාවිතා කිරීමට හෝ උපරිම ලෙස ෆේස්බුක් විශේෂාංග භාවිතා කරන විට මෙය සිදු වනු ඇත.

මේම ක්‍රියාවලියන් නිසා අපේ Account එක Block වි..Account එක Disable විය හැක එම නිසා මේ ගැන සැලකිලිමත් වන්න.



1. මිතුරන් අසීමිත ලෙස Add කර ගැනිම                                                                                                     

.කෙනෙකු friend request 20කට වඩා යවලා ඒවා සියල්ල සති හතරක් තුළ accept නොකර තිබි ඇති කෙනෙක් මේ ක්‍රියාවලිය නිසා අපේ Account එකේ temporary ලෙස Block වි Account එක Disable විය හැක.

face book මිතුරන් අසීමිත ලෙස Add කිරිමට යාමෙන් අපේ Account එක නැති විය හැක.එම නිසා මිතුරන් ඇඩ් කිරිමෙදි සැලකිලිමත් වන්න..


2. අසභ්‍ය පිංතුර ටැග් කිරිම හෝ share කිරීම හෝ ලග තබා ගැනිම
මේ ක්‍රියා වලිය නිසා අපේ Face book Account එක නැති විමට ඉඩ කඩ වැඩිය.එම නිසා කිසි විටක අපේ Account එකට පිංතුර අප්ලොඩ් කර එවා ලග තබා ගෙන හෝ එවා වෙනත් කෙනෙකුට ටැග් නොකරන්න..එය ඔබ වටහාගත්තේ නම් ඔබේ Face book Account එක Disable වන එකෙන් වලක්වා ගත හැකිය.

  • face book profile picture එකට ගූගල් server වලින් පින්තුරේ ගන්න එපා.එවා සොයාගෙන ඔබේ Account එක Disable කල හැකියි.
හැකිතාක් ඔබ අප්ලොඩ් කරන පිංතුර ගැන සැලකිලිමත් වන්න..එමෙන්ම එය ටැග් කිරිමට පෙර එය ටැග් කිරිමට සුදුසු දැයි සිතා බලන්න..


3.බොරු ව්‍යාජ තොරතුරු නිර්මාණය හෝ ව්‍යාජ face book Account එකක් නිර්මාණය කිරීම

මෙම කටයුත්ත නිසා අපේ හොදට තියෙන face book Account එකත් නැති විය හැක..

මොකද අපි ව්‍යාජ දෙයක් සදහා වෙනත් ව්‍යාජ Account එකක් සදගෙන ඇත්නම් Account එකට Log විමෙදි අපේ IP එක මාරගයෙන් ඔවුන් එය දැන ගන්නා බව අමතක නොකරන්න.එම නිසා ව්‍යාජ Account සාදන එකෙන් අවම වෙන්න.


4. පරුෂ වචන වලින් බැන වැදිම

කිසි විටකත් කිසි කෙනෙකු හට පරුෂ වචනෙන් කතා නොකරන්න.ඔබේ Account එක Report කලහොත් ඒ පිලිබද පාලක මණ්ඩලය සොයා බලා ඔබේ Account එක Disable කල හැකියි.එම නිසා පරුෂ වචනෙන් බැනිමට පෙර සිතා බලන්න.


5.වෙනත් කෙනෙකුගේ නිවැරදි Face book Account එක Report කිරිම
කිසි විටක අපි මෙය නොදැන නොකල යුතුය..! මොකද වෙන කෙනෙකුගේ Account එකක් අප තරහකට හෝ වෙනත් දෙයක් සදහා අප Face book එකේ පාලක මණ්ඩලයට Report කලහොත් ඔවුන් එය එවෙලෙම සොයා බලයි.. 

අප එ Report කල තැනැත්තා කිසි වරදක් නොකර ඇති කෙනෙක් නම් බොරු Report කිරිම නිසා අපේ Account එක අපට නැතිවෙන බව සලකන්න..එම නිසා කිසි කෙනෙක් ඔබලාට Report කරන්න කියා දෙන Account Report නොකරන්න..ඒ ගැන කරන්න කලින් සිතා බලන්න..

මෙවා face book අවහිර කිරීමට ප්රධාන හේතුව වේ..friend request එක manage කලහොත් බොහෝවිට no blocks.ඒ වගේම mobile number එකතු කලා නම් block සහ disable විම අවමයි




මම ඔයාලට තදින්ම කියන්නේ මූණූ පොතේදි තමන්ගේ පෞද්ගලිකත්වය ගැන සැලකිලිමත් වෙන්න......මොකද මේ ෆේස් බුක් කියන්නේ රටවල් විශාල ගණනක පැතිරිලා තියන සමාජ ජාල අඩවියක්..... එක හින්දා ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න.... ඔන්න එහෙනන් මම ගියා




zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එකක් දාලායන්න.!. comment එකක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .