- Afкαя Zemeя Droïd : Security -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Showing posts with label Security. Show all posts
Showing posts with label Security. Show all posts

Monday, January 30, 2017

Facebook අලුත් “Security Key” Feature

Facebook Launches “Security Key” Feature to Protect User Accounts

 

ෆේස්බුක් කියන්නේ ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන ජනප්‍රියම වෙබ් අඩවියක්. ලෝකයේ වෙබ් අඩවි මිලියන ගණනක් පැවතුනත් ඒවායින් ජනප්‍රියත්වයෙන් ඉහලින්ම ඇත්තේ වෙබ් අඩවි කීපයක් පමණයි.

වෙබ් අඩවියක් ජනප්‍රියි වීම පිටුපස සැගවුණ අනතුරක්ද පවතින බවයි පෙනී යන්නේ.  ඒ වෙබ් අඩවියේ ආරක්ෂාවයි. ෆේස්බුක් වෙබ් අඩවියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගතවුණ කාලයේදී විවිධ ක්‍රියාකාරකම් ගණනාවක්ම ෆේස්බුක් නිර්මාණකරුවන් විසින්  භාවිතා කර තිබෙනවා. දිනපතාම පාහේ ෆේස්බුක් වෙබ් අඩවියේ පවතින දුර්වලතාවන් එසේ නැතිනම් වල්නරබිලිටීස් සොයාගැනීම සිදුවෙනවා. 
එම වල්නරබිලිටීස් වලට විසදුම් සෙවීමට ද ලෝකයේ බොහෝ දෙනෙක් ඉදිරිපත්වී සිටිනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට මුදල් ත්‍යාග පවා සේස්බුක් ආයතනය විසින් ලබාදුන් වාර අනන්තයි. 




ෆේස්බුක් වෙනුවෙන් නවතම ආරක්ෂිත ක්‍රමවේදයක් එසේ නැතිනම් “Security Key” එකක් ලබාදීමේ ක්‍රමවේදයක් ඊයේ දිනයේදී හදුන්වාදෙනු ලැබුවා. 
මෙය ෆේස්බුක් පරිශීලකයන් කාලයක පටන් බලාපොරොත්තුවෙන් සිටි කරුණක්. බොහොමයක් වෙබ් අඩවි වල “Security Key” ලබාදීම එසේ නැතිනම් two factor authentication ක්‍රමවේදය අනිවාර්‍යය අංශයක් ලෙසින් ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙනු ඇති. 
දැනට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ වෙබ් බ්‍රවුසර් කීපයක පමණයි. ඉදිරියේදී සෑම වෙබ් බ්‍රවුසරයකදීම ක්‍රියාත්මක වන ආකාරයට නිර්මාණය වන අතර ෆේස්බුක් ගිණුමට සම්බන්ධ කළ ජංගම දුරකථනයට ලැබෙන  “Security Key” එකක් හරහා මෙය ක්‍රියාත්මක වෙනවා. 


 

දැනට  Chrome සහ  Opera බ්‍රවුසර් වල මෙය ක්‍රියාත්මකයි.  එසේම mobile Facebook app භාවිතා කිරීමේදී NFC සහය දක්වන ජංගම දුරකථන වලට පමණක් දැනට මෙය සහය දක්වනවා. 



එරන්ද කීර්ති දයාවංශ 
Information Security Researcher and Technical Writer

උපුටා ගත්තේ Sri lanka Cyber Army

Tuesday, August 4, 2015

ඔන්න අලුතෙන් ආපු windows 10 pro full (crack+patch+serial) afkarzemerdroid.blog වෙතින්


   

ඔන්න අද සුපිරිම පට්ටම POST එකක් අරන් ආවේ 
අද පොස්ට් එකනම් වටිනවා එත් ඔයාලගේ comment එකක් නැති නිසයි දුක.
හෙබෙයි ඉතින් අපේ යහලුවන්ට මං සුපිරි පොස්ට් ගැන එන්නේ

හරි මේක වැඩ windows 10 ගෙන ඔයාලට කියන්න ඕනේ නෙහෙ ඉතින් 
පොඩි උන්ටත් දැන් windows 10 ගෙන දැන් දන්නවා එක විතර මේ දවස පුරාම කතා කරන්නේ windows10 ගෙන මයිනේ....
හරි ඉතින් මේ windows 10 එක එක කියනවා ඒවා ඔක්කොම පට්ටපල් බොරු වින්10 ගෙවම වෙන OS ගහන්න බැහැ කියනා ඒවා ඔක්කොම කට කතා 
හරි මං මේවා ගෙන වැඩි විස්තර කියන්න ගියාම පොස්ට් එකත් මදියි වෙයි.
 ඉතින් මං ලින්කුව ටික දෙන්නම් කෝ

වැඩි විස්තර සදහා comment කරන්න කෝ




ඔන්න මෙතනින් බාගන්න

                                            ISO – 32 bit

                                                                    torrent මෙතනින් 

--------------------------------------------------------------------------------------------------------------------------


                                                                 ISO – 64 bit                                             

  torrent මෙතනින් 

 
ඔන්න serial එක 
1. Windows 10 Professional 
W269N-WFGWX-YVC9B-4J6C9-T83GX

2. Windows 10 Professional N 
MH37W-N47XK-V7XM9-C7227-GCQG9

3. Windows 10 Education 
NW6C2-QMPVW-D7KKK-3GKT6-VCFB2

4. Windows 10 Education N 
2WH4N-8QGBV-H22JP-CT43Q-MDWWJ

5. Windows 10 Enterprise 
NPPR9-FWDCX-D2C8J-H872K-2YT43

6. Windows 10 Enterprise N
 DPH2V-TTNVB-4X9Q3-TJR4H-KHJW4

7. Windows 10 Enterprise 2015 
LTSBWNMTR-4C88C-JK8YV-HQ7T2-76DF9

8. Windows 10 Enterprise 2015 LTSB N
2F77B-TNFGY-69QQF-B8YKP-D69TJ



How to Install windows10

1. Extract the zip file , Burn the ISO to a DVD or make a bootable flash drive
2. Boot the DVD/USB
3. Follow the Installation by agreeing terms & clicking Next
4. Wait till it installs
5. That’s all :)

===============================================
How to Activate ?

1.Disable any virus guards/Firewalls/Windows Smart Screen first
2.Download and install Activator
3.Now open ‘KMSELDI.exe’ from  ‘C:Program FilesKMSpico’ folder
4.Click tokens backup button which is with an arrow facing down icon (click yes in next message box)
After that click Red button
5.Wait till it says program completed ,activator will close itself ( if it freezes at some point,download and use the alternative KMS Activator we have given below)
6.Now you are Done !
Check your Windows 10 computer properties :D Activated !!
Restart to remove if watermarks are still there / Do not Uninstall KMSpico from


වින්ඩොව්ස් ගහන්න දන්නේ නෙති අය comment කරන්න අවශ්‍ය නම් ඊලග පොස්ට් එකේ කියාදෙන්නම් කෝ..


එහ්නම් ඔන්න මම ගියා..අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ
               වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.



    zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

ඔන්න Kaspersky Security- full + Crack [UNLIMTED]-100% afkarzemersroid විතින්







ඔන්න Kaspersky Security- full + Crack [UNLIMTED]-100% afkarzemersroid විතින් 
ඔන්න ඔයාලට 
වැඩිය නැහැ INSTALL කරලා crack එක දාගන්න 

ඔන්න මේක බාගන්න 



Kaspersky Internet Security 2015 Trial Setup(161.9 MB)

Kaspersky Internet Security 2015 Crack (261 KB) 

Kaspersky Internet Security 2015 Reset Trial  (553 KB)





or



Kaspersky Internet Security 2015 Reset Trial new (1.8 MB)





downloade ලින්ක් එක CLICK dowanload කරගන්න 
skip ad දෙන්න 


How to Install Licence ?
  1. Close your internet connection.
  2. Install Kis 2015
  3. After Install  Pause Kaspersky Protection [Taskbar > Right Click On Kaspersky Icon > Click Pause Protection]
  4. Disable Self-Defense [Setting > Additional > Self-Defence] – Unchecked
  5. Exit Kaspersky from taskbar
  6. Now Open “Kaspersky Internet Security Patch 2015 “
  7. Run The Patch
  8. Now Open Kaspersky Internet Security 2015 now enjoy from afkarzemerdroid.blogsppot.com
zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .