- Afкαя Zemeя Droïd : ios -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Showing posts with label ios. Show all posts
Showing posts with label ios. Show all posts

Tuesday, July 4, 2017

IPhone එකේ Screen Record කරන්නෙ කොහොමද ( without jailbreak )







ඔන්න යහලුවනෙ කොහොමද අද පොස්ට් එක iphone (Apple) පාවිච්චි කරන අයට ගොඩාක් වෙදගත්වන පොස් එකක් තමයි ගෙනාවේ . මම නම් බලාගෙන හිටපු feature එකක් තමයි  screen record ෆියුචර් එක අන්තිමේදි ඒක IOS 11 එකෙ දුන්නා .හැබෙයි මට දන්න තරම් iphone වලට ඔයාලා පව්ච්චියට ගන්නා දුරකතනයක් නම් කිසිදා beta version  එකකට අප්ඩේට් කරන්න එපා . කොටින්ම කිව්වනන් ඔයගේ Phone එක ෆෝමෙට් කරන්නම බලගෙන ඉන්නවනම් කරන්න 😜

ඒ නිසා බෙටා වර්ශන් වලට අප්ඩේට් කරන්න එපා 

.

හරි දැන් වෙඩේට බහිමු කෝ 
 මේකට පොන් එක jailbreak කරන්න ඕනෙ නැහැ 

1.මුලුන් install කරන්න රූපය මත ක්ලික් කරන්න

 Click here to Install


2.ඊට පස්සෙ ඒ App එක install වෙයි
ඊට ඔස්සේ  ක්ලික් කරන්න කලින් 
Setting - general -profiles & device manager 
යන්න 

1



2



3


ඇතුලට ගියාම "Trust  "දැන්න
වැඩේ එච්චරයි මේ පොස් ට්‍රික් එක අපිට දැනුවත් කරේ Fb Sanjula  සහෝදරයාට බොහොම ඉස්තුයි 





Saturday, May 13, 2017

IPHONE එකෙන් facebook youtube instagram Videos Downlode කරන්නේ කොහොමද?M ( UPDATED + Video Tutoral Sinhalen ) (Downlod Before Banned APP)


ඔන්න අද නම් ගොඩාක් වටිනා පොස්ට් එකක් තමයි ලියන්න යන්නේ මුලින් කියාගන්නම් මං මේ පොස්ට් එක ලියන්නේ ඔයාලාට ආදරේ කරන නිසා ඒ කිව්වේ මං මේ පොස්ට් එක ලියන්නෙ රෑ ජාමේ 2.39AM😴  ඒත් ඔයාලා වෙනුවැන් තමයි මේ වෙලාවත් බලන්නෙ නැතුව පොස්ට් එක ලියන්නේ 
තවදැයක් ඔයාලා බලනවා ඇති මේ දවස් වල මම වැඩියෙන්ම පොස්‍ට් දැම්මේ Apple පෝන් වලටයි 😬 ඒකට ඒතුව උනේ මම Android ඉදලා iphone එකට මාරුනු නිසා  
හරි හරි කෙලින්ම පොස්ට් එකට බහිමුකෝ 
කියන්න ඉතින් වැඩි දැයක් නැහැ මේ ඇප් එකෙන් වෙන්නෙ social media වල තිටන විඩියෝස් පහසුවෙන් බාගන්න පුලුවන් ඉතින් iphoneවල android වගේ නැමෙයි විඩියෝ එකක් බාගන්නේ කියන එක
කොහොම උනත් ඇපල් පාවිච්චි කරන අයට නම් අත් දැකීමක් ඇති😜
මේ ඇප් එක මං Artical එකකින් තමයි ගත්තේ සෝ බය වෙන්න එපා 
කියන්න අමතක උනා මේ ඇප් එක 
ITunes වලින් Bannd කරන්න කලින් බාගන්න හොදේ 
වැඩි විස්තර ඔනේ නම් comment කරන්න හොදේ එහ්නම් ඔන්න මං ගියා Good Night 
iPhone Screenshot 1
DOWNLODE HERE
zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments


.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Wednesday, June 15, 2016

Apple දුරකථන වලට ios10 install කිරීම අපේම (youtube channal එකෙන් බලන්න)


Apple දුරකථන වලට ios10 install කිරීම අපේම
 (youtube channal එකෙන් බලන්න)



ඔන්න යහලුවනේ අද ios 10 install video එකක් අපේ tech youtube channal එකේ දුන්නා අපගේ යහළුවන්න ප්‍රයෝජනවත් වෙන නිසා .පහත තියන video ආකාරය මගින් ඔයාලට ඔයාගේ ඇපල්device ටික upgread කරගන්න පුළුවන්. ඒ වගේම ios 10 support කරන device ටිකක් wwdc kynote ඉවෙන්ට් එකේ පරකාශ කරා (video එක නෙරබු නැතිඅය මෙතින් බලන්න)
 හදුන්වාදෙන video එක 


ඇපල් IOS 10 support කරන devices ටික
 
ඇපල් වෙතින් ඕනෙම ඇපල් දුරකතයටම ios 10 upgrade කල හැක හැබෙයි  
ios10 එක මේ මාසේ අන්තිමදී තමිය full version එක ලබාදෙන්නේ එතකම් ios10 beta version එකක් තමයි දීලා තියෙන්න .
  ඒ වගේම ios10 වලින් DOWNGRADE කල හැක ios 10 to 9.3.2 or 9.3.1 එකට(ඒ පොස්ට් එකක් ඕනේනම් අනිවා comment එකක් දැන්න) 

එනම්  පහත video මගින් ios10 ඔයාලගේ apple device එකට දාගන්න කෝ!
zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .