- Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Sunday, October 12, 2014

ඔන්න ඔයාටම කියල QR code එකක් අදා ගමු

ඔන්න මචන්ලා ද අද ඔඩි වැදැක ගෙනාවේ ඔයාලට කියල QRcode එකක් හදන විදිය

මෙච්චරයි  
මෙන්න මේ link එකට යන්න කෝ ලින්ක්
1. site එකට  ගිහිල්ල url click කරලා ඔයාලාගේ බ්ලොග් or site එක දෙන්න 



2. දැන් side එකෙ save කියලා තියෙයි  එක click කරලා.....කෙමති නමක් දාගෙන jpg එකට click එකක් දාලා save කරන්න එචරයි වෙඩේ



මෙන්න මගේ QR code එක




zwani.com myspace graphic comments

වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නසයි දුක

Saturday, October 11, 2014

ඔන්න අහහරු ග්‍රහයට ඔයලාගේ නම යවන්න. hurry up

ඔන්න මවන්ලා අද නම් සුපිරිම පොස්ට් එකක් අරන් ආවෙ වෙඩිය කතා ඔනේ නැහැ . අනිත් අය rejister වැමු..  .
මේකයි NASA ආයතනයේ හිදලා අගහරු ට ශටල් එකක් යවනවා එකේ  world  එකේ ඉන්න සෑම දැනාටම එයාලාගේ නම රෙජීස්ටෙර් කරන්න පුලුවන්.

නමෙත් දැනට ලංකාවෙ 1002ක් නම් rejister වෙලා තියනවා. 

Last Day to Register: Oct. 31, 2014

ඉක්මනට rejisterවෙන්න
ලින්ක්
මම නම් rejister උනා


වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නසයි දුක

Friday, October 10, 2014

ඔන්න Ndroid එකට පට්ට lockers ටිකක්


මචන්ලා ඉතිං කොහොමද ඉන්නේ ඔන්න .....අද android එකට lock ටිකක් ගැනාවා වැඩිය කතා ඕනෙනේ පල්ලෙහෙ lockers ටික බලලා බාගන්න කෝ 
1. LokLok: Connected Lock Screen
  

 2. Drawing Lock Screen

Drawing Lock Screen - screenshot thumbnail

Drawing Lock Screen - screenshot thumbnail
3. locker master
Locker Master - screenshot thumbnail
Locker Master - screenshot


4. Lock Effect DIY-Locker Master
Lock Effect DIY-Locker Master - screenshot thumbnail
5.go locker
GO Locker - Most Installed - screenshot
GO Locker - Most Installed - screenshot
හරි තව ලොච්කෙස් අරගෙන එන්නම් කෝ ඔන්න මම ගියා
zwani.com myspace graphic comments


වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නසයි දුක

ඔන්න Sony 4න් 1ක Speed කරමු

ඔන්න මචන්ලා අද සොනී ෆෝන් වලට අප් එකක් අරන්  ආවේ.... මගෙ යහලුවෙකුත් එන්නවා ඌගේ 4න් එක සොනී miro එකක්...ඒ 4න් ගැන කතාකරලා වෙඩක් නැහෑ . 4න් එකනම් පට්ට slow ....4n එක  ඌ brand new එකක් තමයි ගත්තේ.. 4න්     එකෙ ram එක මදී ඒකයි. ... MIRO ගන්නවා නම් බලාගැන ගන්න හරිද.. ඒකයි මේ දේ කිව්වේ...
හරි හරි . .
මෙන්න මේ අප් එක බාගන්න කො
බාගැන බූස්ට් කියන එකට ටික් එකක් දාලා rebOot දෙන්න එච්චරයි...

Thursday, October 9, 2014

ඔන්න් Pc නෙතුව root කරමු. 100% වැඩ try කරා


ඔන්න මචනලා අද ඔයාලට හුගාක්  පට්ටම වැඩක් අරන්  ආවේ...මේක Pc එක්කක් නෙතුව root කරන ක්‍රමයක් මං try කරා පට්ටම වැඩ මගේ galaxy s2 එක්කක් use කරන්නේ ඒකත් root කරා මේ අප් එකෙන් වැඩිය කතා ඕනෙනේ නැහැ 
 මෙන්න මෙතනින් ගන්න
step by step pics දාන්නම්........
ඒක බලලා කරගන්න කෝ......
අප් එක ඔපෙන් කරන්න 
2.open කරාට පස්සේ මෙද තියන button click කරන්න බයනැතුව
.

\
3. root උනා නම් phone එක restart වැයි......
.


වැඩේ ගොඩ තාම ඔයාට ......root නැහැ කියලා පොඩි සෙකක් නම් මෙන්න මේ අප් එකෙන් root කියලා බලාගන්න කෝ.............. root checker
root නම් පල්ල්ලෙහෙ තියන pic 1ක වගේ පෙන්නයි
ඔන්න මම ගියා...... 

zwani.com myspace graphic comments

වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නසයි දුක

ඔන්න යාලුවනේ Hutch වලින් නිකන් ඉන්ටෙර්නෙට් යන්න අලුත්ම විදිහක් හොයාගත්තා




[​IMG]

මෙන්න මේ code එක USSD වලින් ඩයල් කරන්න
*131*8*4*3#

එතකොට මෙහෙම Msg 3ක් ආවොත් වැඩේ ගොඩ
1 You are now on 3G high speed.
2 Oba 3G high speed wetha maru wee atha / Neengal ipothu 3G high speed sevayil ullergal.
3 Dear customer, your available balance is 10 Mb . Please dial *131# to purchase a pack or reload
හැබැයි දෙන්නේ 10mb විතරයි.
බය වෙන්න එපා ඒ 10mb ඉවර වෙනකොට ආයෙත් අර code එක ඩයල් කරන්න.

උපුටා ගෙනීම-කෙන්ඩියන් ටෙච් it
zwani.com myspace graphic comments
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නසයි දුක

Paypal ගිණුමෙහි මුදල් එසැනින් ලංකාවට




අන්තර්ජාල රැකිය වල නියුතු ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි Paypal වල තියෙන මුදල් ලංකාවට ගෙන්න ගන්නේ කොහොමද කියන කාරණය.
එකට විකල්ප ක්‍රම කිහිපයක්ම තියෙනවා.
01. Paypal වල තියෙන මුදල් Payza වලට Transfer කරලා Bank via transfer මගින් ලේසියෙන්ම මුදල් ලබා ගන්න පුලුවන්.
02. Odesk වගේ වෙබ් අඩවි භාවිතා කරලා මුදල් ලබා ගන්නත් පුලුවන්
එත් මේ හැම ක්‍රමයකදීම $25 කට වැඩි fee ( සේවා ගාස්තුවක් ) ගෙවීමට සිද්ධ වෙනවා.
කුඩා ප්‍රමාණ වලින් මුදල් උපයන ගොඩක් අයට මේක ලොකු පාඩුවක්.
මම අද කියන්න යන්නේ Paypal වල තියෙන මුදල් එසැනින් ඔබගේ ජංගම දුරකථනයට Reload එකක් විදියට ගන්න විදිය.
ඔබ භාවිතා කරන්නේ Mobitel, Dialog, Hutch , Etisalat , Airtel … එය කුමක් උනත් ගැටලුවක් නොවේ.
[​IMG]

ඔබ ඉහත රූපයෙන් දකින් නේ අපට අවශ්‍ය කරන වෙබ් අඩවියයි. http://www.lankareload.com

Reload එකක් මිලදී ගන්නා ආකාරය පහත දැක්වේ.
01. ඔබගේ නිවැරදි විස්තර සපයා Sign-up වෙන්න.
[​IMG]
02. E-mail address හා password එක ලබා දී Sign-up වෙන්න.
[​IMG]
03. ඉන් පසු Home මෙනුවට ගොස් ( Mobitel, Dialog, Hutch , Etisalat , Airtel ) ඔබගේ ජංගම දුරකථන අංකය අතුළත් කර Currency Type එක තෝරන්න.( Us dollar රුපියල් ද ආදී වශයෙන් ) Amount එක ඇතුළත් කරන්න. 
[​IMG]
04. Reload Now මත Click කරන්න .
( ඔබගේ දුරකථන අංකය නිවැරදිදැයි කිහිප වරක් පරීක්ෂා කර බලන්නග)
[​IMG]
05. Payment Method එක විදියට Paypal තෝරා Proceed to Checkout Click කරන්න.
[​IMG]
06. මෙහිදි ඔබගේ ගණ දෙනුවේ විස්තර දැක්වේ .
[​IMG]
07. මෙහිදි ඔබගේ ගණදෙනුව තහවුරු කළ යුතුයි. ඔබ Reload කරන සෑම Reload එකක් සඳහාම $0.40 හා Reload කරන මුදලින් 1% ක් පමණ Paypal fee වශයෙන් ගෙවිය යුතුයි. එම නිසා රුපියල් 250කට වැඩි ගණනක් එකවර Reload කිරීම වඩාත් සුදුසුයි. 
රු 50 ක් Reload කිරීමේදී රු 90 ක් පමණ ගෙවීමට සිදුවේ.
රු 1000ක් Reload කිරීමේදී රු 1070 ක් පමණ ගෙවීමට සිදුවේ.
[​IMG]
ගණදෙනුව අවසන් වු පසු ඔබගේ ජංගම දුරකථනයට එසැනින් මුදල් ලැබේ. 
මා සිතන පරිදි නවක අන්තර්ජාලයෙන් මුදල් උපයන්නන් හට මෙම ක්‍රමය තුළින් හිතවතුන්ට හා මිතුරන්ට Reloads විකිනීම තුළින් Paypal මුදල් තම අතට ගැනීමට හැකි වේ.
ඔබට සුබ දවසක් 

උපුටා ගැනීම 

Kandyan Tech IT Information


zwani.com myspace graphic comments

වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නසයි දුක