
ඔන්න අද පට්ටම පට්ට පොස්ට් එකක් ගෙනාවේ
ඔන්න ඉතින් ගොඩාක් දවසකට පස්සේ පොස්ට් එකක් ලියන්නේ
ඔන්න අද NOTE3 use කරන අයට තමයි අද පොස්ට් එක
කෙලින්ම කිවානම් මගේ note3 එකට මං මේ Rom(software) එක තමයි ගහලා තියන්නේ
කියන්න කතාවක් නැහැ කොටින්ම කිව්වානම් මේ වගේ bug නැති රොමක් මං දැකලත් නැහැ ඔයාගේ ෆොනේ එක කියන්න වෙන්නේ note5 කියලම තමයි.....එල නේ වෙඩි වියදමක් නෙතුව...