- Afкαя Zemeя Droïd : Sinhala SOngs -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Showing posts with label Sinhala SOngs. Show all posts
Showing posts with label Sinhala SOngs. Show all posts

Friday, February 17, 2017

Payoneer MasterCard හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න (2017)

Payoneer MasterCard හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න (2017) ගෙන තමයි අද පොස්ට් එක ලියන්න යන්නේ . මේ පොස්ට් එකේ මං step by step කියන්නම් ඒ කිව්වේ මේ පොස්ට් එකේන් මුළින් payoneer card එකක් කොහොමද ගන්නේ සහ payoneer ගෙන පොඩි හෙදින්වීමක් කරන්නම් මේ පොස්ට් එකේ card එක apply කරන එක කියල දෙන්නම් . ඊලග පොස්ට් වලින් 

1.card verify කිරීම
2.paypal වලට ලින්ක් කිරීම
3.card එකට සල්ලිදාන විදිය සහ 
4. ATM එකකින් කොහොමද සල්ලි ගන්නේ ගෙනයි

මුලින් කියන්නම් මං මේවගේ පොස්ට් ලියන මගින් මට කිසිම ආදායමක් ලැබෙන්නේ නැහැ සහ මං මේවගේ පොස්ට් ලියන්නේ යම් කෙනෙකුගේ නුවන සහ මගෙන් ප්‍රරයෝජනයක් වෙන්න ඕනේ නිසයි. මට ලිපියේ පහල ඔයාලාගේ සහයෝගය විතරක් comment කර පෙන්නන්න

Payoneer Card කියන්නේ මොකක්ද?

* Payoneer Card එක වටින වගේම නොමිලේ අන්තර්ජාලයෙන්ම ගන්න පුලුවන් අන්තර්ජාතික පිළිගැනීමක් ඇති MasterCard Debit Card පතක්
මේක පෙරගෙවුම් ණය කාඩ් පතක්.
* තවත් විදියකට කීවොත් Prepaid Master Card එකක්. ඒ වගේම ලංකාව ඇතුලු ලෝකයේ රටවල් සිය ගානක් පිලිගන්නාවූ වැදගත් Debit Card එකක්.
Payoneer Card එක තියෙන්නේ මොකටද?

* අපට ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙන් වුවත් ඕනෑම ගෙවීමක් කිරීම සදහා මේ කාඩ් එක යොදාගන්න පුලුවන්. ඒ වගේම මේක නොමිලේ අපේ ගෙදරටම එවනවා.  මේ හරහා පේපැල් මුදල් ලංකාවේ ATM යන්ත්‍රයක් හරහා රුපියල් කරන්න පුලුවන්.

Payoneer Card එකක් ගන්නේ කොහොමද?

*payonner site එක අරහා card එකක් apply කරන්න පිළුවන් වැඩි විස්තර පහල බලන්න

හරි  දැන්  card එකකට කොහොමද apply කරන්නේ කියලා බලමු

  1. මුලින් පහත ලින්ක් click කර payoneer යන්න මේ ලින්ක් එක මගෙන් ඔයාලට ඩොල්ලෙර් $25 එක්ක ලැබෙයි

2. ඔක්කොම ඔයාගේ ඇත්ත තොරතුරු දන්න. උපන් දිනය , addresss එක මුලින් නම හරිය දෙන්න.පොඩි වැරදීමකින් Payoneer කාඩ් එක නොලැබෙන්න පුලුවන්

3.ඊලගට country එක ශ්‍රී ලංකාව දෙන්න address ඔක්කොම ඇත්ත විස්තර දෙන්න මේ  දැන ලිපිනයට තමයි card එක පොස්ට් මගෙන් ලැබෙන්නේ 

4. මේකට ඔයා use කරන Email එක දෙන්න වැඩ කරන ඉමෙයිල් එක දෙන්න මේ email ID එක තමයි ඔයාලගේ username and password එක වෙන්නේ

4.   මේකට ඔයාලගේ id/passport නුම්බෙර් එක දෙන්න ෆිල් කරන්න 
ඔයාලගේ bank details හැව්වම bank details දෙන්න බැංකු පොතේ නුම්බෙර් එක සහ අදාළ bank එකේ swift code එක සහ branch code එක දෙන්න   ඊට පස්සේ tic තුනම දාලා order දෙන්න 

bank code සහ swift code දන්නේ නැත්තම් අදාළ bank නම ගහලා code එක ගන්න 

ඔන්න  ඉතින් වැඩේ හරිනම් ඔයා දීපු email id එකට mail එකක් එයි card එක post කරා කියලා  ඉතින් වැඩේ තියෙන්නේ card එක අවයෙන් පස්සේ තමයි. 😁

අනිත් ඒවා ඊලග පොස්ට් වලින් බලමු. 
 ඔයාලගේ යහළුවන්ටත් බලන්න SHARE කරන්න 
මේ පොස්ට් සහ
ඊලග පොස්ට් එක ඕනේනම් අනිවාර්යෙන්ම යට comment කරලා ආහන්න එතකොට අනිත් කොටස් සහ තවත් දේවල් ගෙනත් කියලා දෙන්නම් 

අනිවාර්යෙන්ම comment කරන්න
 ඔයාලගේ comment අපිට වෙදගත් 
ඊලග පොස්ට් එකකින් හම්බ වෙමු ඔන්න මං ගියා
zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Sunday, November 1, 2015

Arjun ගේ අලුත් song එක (can't forget you)

Thursday, August 6, 2015

arjun ගේ අලුත්ම song එක (ALL OF ME)

Saturday, May 9, 2015

suriya ගේ MASS movie full song zip file

ඔන්න suriya ගේ අලුතින් එන Mass ෆිල්ම් එකේ mp3 zip file එක  

මෙනින් Downloade කරගන්නත

zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Tuesday, December 23, 2014

ඔන්න Funky Dirt නවතම bOot සිංදුව

ඔන්න නවතම funky Dirt ලාගේ නවතම බෝට් සිංන්දුව 

ඔන්න මෙතනින් ගිහිල්ලා music.lk එකන් බාගන්න කෝ

ඔන්න funky dirf ලාගේ තවත් සිංදුවත් hutch වලින් ගත්තු සිංදුව

උපුටා ගත්තේ (ඇලුත්.කොම්) වලින්

                                                                    zwani.com myspace graphic comments

Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .