.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
A�?a? Zeme? Andro�d ? ?? t?�??s
?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com
This is default featured slide 2 title
?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com
A�?a? Zeme? Andro�d ? ?? t?�??s
?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.
A�?a? Zeme? Andro�d ? ?? t?�??s
?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com
A�?a? Zeme? Andro�d ? ?? t?�??s
?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com
Showing posts with label new android. Show all posts
Showing posts with label new android. Show all posts
Saturday, April 2, 2016
S7 Edge Style call notification ඕනේම android 4න් එකට
1:47 PMandroid rom, Android Games, Android tricks, new android, Youtube Our Tech Review( Afkarzemer Tech)No comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
Friday, October 16, 2015
වෙනත් බැටරියෙන් තමන්ගේ ෆෝන් එක චාර්ජ් කරගන්න
වෙනත් බැටරියෙන් තමන්ගේ ෆෝන් එක චාර්ජ් කරගන්න
ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ බැටරි ආරෝපණය ඉක්මනින් අඩුවෙන එක. ඉතින් මේ හේතුව නිසා සමහර වෙලාවට අත්යවශයම වැඩක් කරගන්න තියෙන හැකියාව නැතිවෙලා යන්න පුලුවන්. මේ ගැටලුව ගැන හිතලා Samsung (සැම්සුන්ග්) ආයතනය විසින් අලුත් නිපැයුමක් සොයාගෙන තියෙනවා.
ඒකට කියන්නේ Samsung "Power Sharing Cable" කියලා. ඉතින් මේ කේබල් එකෙන් පුලුවන් තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනයේ බැටරිය අඩු මට්ටමක පවතිනවනම්, නැත්නම් බැටරිය හොඳටම බැහැලනම් තවත් ජංගම දුරකථනයක්, නැත්නං වෙනත් ඉලෙක්ට්රෝනික මාධ්යයක් (USB කේබලයක් සවිකල හැකි) භාවිතා කරගනිමින් ඔබේ දුරකථනයෙහි බැටරියේ ආරෝපණය වැඩි කර ගන්න.
මේ කේබල් එක ඩොලර් 19.99කට (භාණ්ඩය නිවසට එවීම සඳහා නිළ මට්ටමෙන් ඩොලර් 4.48ක් අය කරනු ලබනවා) සැම්සුම්න්ග් සමාගම විසින් අලෙවිකරනු ලබනවා. (කේබලය මිළඳී ගැනීමට පහතින් සඳහන් කර ඇති සබැඳියන් භාවිතා කරන්න.)
ඔබ මෙම කේබලය මිළඳී ගතහොත් හෝ ඔබගාව ඇතිනම් මෙය භාවිතා කිරීමට ඔබට Google Play Store හි ඇති Power Sharing යන ඇප් එක ඔබේ ජංගම දුරකථනයට භාගත කරගත යුතුවෙනවා. එයින් ඔබට හැකියාව ලැබෙනවා කොපමණ විද්යුත් බලයක් අනිත් උපාංගයට දියයුතුද සහ එයට ගත වන වෙලාව දැනගැනීමට. (මෙම ඇප් එක බාගත කරගැනීම සඳහා ලිපියේ පහළ ඇති සබැඳිය භාවිතා කරන්න.)
ඔන්න ඉතින් මේ චාබ්ලේ එක ඩොලර් 19.99කට මං ගත්තේ US $3.10 පමණ ebay එකේ ඔන්න ඉතින් cable එක නම් පට්ට වටිනවා .......
ඉතින් ඔන්න ඔයාලටත් ebay එක link දෙන්නම් අරගන්න කෝ
මෙන්න ebay link එක
පෙහෙදිලි නෙත්තම් video එක බලන්න
උපුටා ගෙනීම sirkinaa.blogspot අඩවියෙන්
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
Thursday, October 1, 2015
ඔන්න airtel වෙතින් ලංකාවට app එකක්
ඔන්න airtel වෙතින් ලංකාවට අලුත් app එකක් ලබාදීලා තිබෙනවා....ඔයාලට ප්රයොජනවත් වෙනවා කියලා මං හිතෙනවා ..ඒකිවේ online Reloade දාගන්න පහසු සහ ආරක්ෂා නිසා..... ;)
ඔන්න වෙඩි විස්තර
තව තියෙනවා බාගෙනම බලන්න කෝ
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁
Sunday, September 13, 2015
Candy Crush Saga Apk +Mod (Unlimited all)
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
Wednesday, September 9, 2015
android 4න් එකෙන්ම සල්ලි ඔයාගමු.....
5:24 PMandroid rom, Android Games, Android tricks, Education, iphone tricks, networking tricks, New, new android, tricks, Θทℓïทε jObs, බ්ලොග් tricks4 comments
ඔන්න අද වටිනා පොස්ට් එකක් ලියන්න යන්නේ
ඉතින් එක මාර්තුකාවෙනම පේනවා ඇති.
කාටත් ඉතින් සල්ලි හම්බ කරන්න ආසනේ
ඔන්න එකකට තමි අද සුපිරි පොස්ට් එක්ක
එකත් අතේ තියන android එකෙන් සල්ලි හම්බ කරනවා නම් එපා යෙහ්..........
හරි වෙඩේටම බහින්නම්
මුලින්ම පහත Register Now රූපය Click කරන්න.

ඊට පස්සේ Sing in with Facebook Click කරන්න.
දෙන් facebook log වෙන්න
දැන් ඔබගේ android phone එකට Slidejoy App එක මෙතනින් download කර ගන්න downloade click කරලා
මේ apk app එක ඔබගේ දුරකථනයේ install කරගෙන Data හෝ Wifi On කරගෙන.
Slidejoy App එක Open කර ගන්න.
Sing in With Facebook Click කරන්න.ඔබ ඉහත ඇතුලත් කර ඔබගේ facebook Email or Phone හා password ඇතුලත් කර login click කරන්න.
වෙඩි විස්තාර
2.paypal ගිණුමකට තමා $2 න් cash out කිරීමේ හැකියාව තියෙන්නේ
3.Slidejoy Carats 200ක් =( $2ක්) උනහම Cash out කරන්න පුළුවන්.

ඔන්න මගේ දෙනට එකතු කල poins

වෙඩේ ගොඩ මං ගියා.... තව පොස්ට් ඕනේ නම් comment කරන්න අලුත් පොස්ට් ඉක්මනට එයි...
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
Saturday, September 5, 2015
ඔන්න NOTE 3 කට්ටියට NOTE 4 රොමක් ගේනවා
3:18 PMandroid rom, Android Games, Android tricks, New, new android, tricks, බ්ලොග් tricksNo comments

Tweaked Stock Galaxy S5 Not Modded Full ROM V6.0 Download link
ODEX Tweaked Stock Galaxy S5 BASE/Note 4 Style Modded Full ROM V11.0 Download link MEGA: (ONLINE)
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
Tuesday, September 1, 2015
සුපිරි HD wallpaper Collection සෙට් එකක් afkarzemerdriod අඩවිය වෙතින්(zipfile)
9:51 PMAndroid tricks, iphone tricks, New, new android, pc tricks, True nd ρบяε ℓΘνε, බ්ලොග් tricksNo comments
8
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř


















