- Notification Panel එකේ Background එකට Image එකක් දාමු. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Friday, October 3, 2014

Widgets

Notification Panel එකේ Background එකට Image එකක් දාමු.



මේකට root වෙන්න ඕනේ

4.1.2 එකට අවම වශයෙන් තියෙන්නේ ඕනේ

මෙන්න මේක බාගන්න කෝ xpossed එක බාගන්න ලින්ක්
මෙන්න මේකෙන් තමයි වෙඩේ කරන්නේ මේකත් බාගන්න 

Note: If the download link does not work, please contact us
Download APK:
Google Play Store:
 දෙන් මේ පල්ලෙහෙ තියන ෆොටෝස් ටික බලාගෙන කරගන්න කෝ  
මුලින් xpossed අප් එක ඉන්ස්ටල්ල් කරගන්න 
super su එකෙන් අප්ප එක accept කරගන්න  රෙබූට් කරගන්න
දෙන් මන් දෙවනුවට දුන්නු ලින්ක් එකෙන් බාගත්තු xblast tool එක install කරගන්න 

xblast tool install කරපසු ........xpssed අප් එක ඔපෙන් කරගන්න

එකෙ ඇතුලේ තියෙයි xblast tool එක එතෙනට tic එකක් දාගන්න 
දෙන් reboot කරන්න

ආයිත් xpossed ඇතුලට ගිහිල්ලා xblast tool  ඇතුලට යන්න දෙන් පල්ලෙහෙ තියන photos ටික බලාගෙන කරගන්න කෝ





comments ටිකක් දාන්නා  කෝ



3 comments: