- Facebook නම වෙනස් කරන්න බැරි අයට නම වෙනස් කරගන්න හැට ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Wednesday, September 3, 2014

Widgets

Facebook නම වෙනස් කරන්න බැරි අයට නම වෙනස් කරගන්න හැට

ි
ෆේස්බුක් යාලුවෝ ගොඩ දෙනෙක් අහලා තිබුන කාරණයක් තමයි කොහොමද මේ නම වෙනස් කරන ලිමිට් එක පැන්නම ආපහු නම වෙනස් කර ගන්න ක්‍රමය මේක විතරයි .
හරි එහෙනම් වෙනස් කරගන්න විදිය කියලා දෙන්නම් !
කරන්න තියෙන්නේ මෙච්චරයි යන්න මෙතනට
( Adf.ly සයිට් එක ආවම skip ad දෙන්න )
ඕකට ගියාම මෙහෙම එකක් එයි.
දැන් ඕක නිවැරදිව සම්පූණ කරලා යවන්න.
පැය 24ක් ඇතුලත නම වෙනස් වෙලා ඇති :)
60 Days limit එක වැටිලානම් 24 hours යන්නේ නෑ.එවෙලෙම හරියනවා.

2 comments:

  1. මෙකෙ තියෙන ලින්ක් එක වැඩ කරන්නෙ නැ බං... Invalid URL කියල වැටෙනව... :(

    ReplyDelete
  2. ස්තුතියි comment කලාට....දැන් error එක fixed... :) (y)

    ReplyDelete