- Afкαя Zemeя Droïd : Education -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;
  • FacebookGoogle PlusTwitterInstagramRSS FeedEmail

Afкαя Zemeя Droïd

මා හට දන්නා දේවල් ඔබ වෙත. මා නොදන්නා දේවල් ඔබ වෙතින් මා වෙතට.

welcom

  • Home
  • Popular Search
    • Android
    • Farcry 4
    • Facebook
  • Downloads
    • Online Movies
    • Games
    • Software
      • Android Rom's
  • Tricks Treasure
    • pc tricks
      • Blog Tricks
      • best pc tricks
      • wifi hack
      • Network Tricks
    • Android Tricks
    • Facebook Tricks
    • I phone Tricks
  • Our Online Shopping Store
  • Contact Me
    • Facebook Page
    • My Facebook Profile
  • About Me
  • Our Youtube channale
  • Visit to My Brother Blogsite

like

Total Pageviews

Sparkline

Labels

  • ♥
  • android rom
  • android app
  • Android Games
  • Android tricks
  • apple
  • apple games
  • Dongle unlock
  • E MONEY
  • Education
  • emoney
  • english movies
  • facebook
  • facebook page
  • festivals
  • free gift(100)
  • Front Flash App Sefie app
  • Fαςεв๑๑к тяïςкร
  • Games
  • horror movie
  • ios
  • iphone tricks
  • jailbreak & Tweak
  • mon
  • movies
  • networking tricks
  • New
  • new android
  • news
  • paypal sinahlen
  • paypal sinhalen
  • pc games
  • pc tricks
  • photoshop
  • Security
  • Sinhala SOngs
  • SLT
  • software
  • songs
  • sOทgs
  • sports
  • tamil movies
  • tricks
  • True nd ρบяε ℓΘνε
  • wallpaper
  • Wifi haCK
  • Youtube Our Tech Review( Afkarzemer Tech)
  • Θทℓïทε jObs
  • බ්ලොග් tricks

right

??? visiters set ??

??? top comment visitors

Categories

  • ♥
  • android rom
  • android app
  • Android Games
  • Android tricks
  • apple
  • apple games
  • Dongle unlock
  • E MONEY
  • Education
  • emoney
  • english movies
  • facebook
  • facebook page
  • festivals
  • free gift(100)
  • Front Flash App Sefie app
  • Fαςεв๑๑к тяïςкร
  • Games
  • horror movie
  • ios
  • iphone tricks
  • jailbreak & Tweak
  • mon
  • movies
  • networking tricks
  • New
  • new android
  • news
  • paypal sinahlen
  • paypal sinhalen
  • pc games
  • pc tricks
  • photoshop
  • Security
  • Sinhala SOngs
  • SLT
  • software
  • songs
  • sOทgs
  • sports
  • tamil movies
  • tricks
  • True nd ρบяε ℓΘνε
  • wallpaper
  • Wifi haCK
  • Youtube Our Tech Review( Afkarzemer Tech)
  • Θทℓïทε jObs
  • බ්ලොග් tricks

Blogger news

You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "

Featured Video

Find Us On Facebook

Follow Me

Labels

  • ♥
  • android rom
  • android app
  • Android Games
  • Android tricks
  • apple
  • apple games
  • Dongle unlock
  • E MONEY
  • Education
  • emoney
  • english movies
  • facebook
  • facebook page
  • festivals
  • free gift(100)
  • Front Flash App Sefie app
  • Fαςεв๑๑к тяïςкร
  • Games
  • horror movie
  • ios
  • iphone tricks
  • jailbreak & Tweak
  • mon
  • movies
  • networking tricks
  • New
  • new android
  • news
  • paypal sinahlen
  • paypal sinhalen
  • pc games
  • pc tricks
  • photoshop
  • Security
  • Sinhala SOngs
  • SLT
  • software
  • songs
  • sOทgs
  • sports
  • tamil movies
  • tricks
  • True nd ρบяε ℓΘνε
  • wallpaper
  • Wifi haCK
  • Youtube Our Tech Review( Afkarzemer Tech)
  • Θทℓïทε jObs
  • බ්ලොග් tricks

Dazzl??g a�?e

Afkar zemer
View my complete profile

Blog Archive

  • December 2019 (1)
  • July 2019 (1)
  • May 2018 (3)
  • April 2018 (1)
  • January 2018 (1)
  • November 2017 (1)
  • October 2017 (1)
  • September 2017 (1)
  • July 2017 (2)
  • June 2017 (2)
  • May 2017 (3)
  • February 2017 (2)
  • January 2017 (1)
  • December 2016 (2)
  • November 2016 (1)
  • September 2016 (4)
  • July 2016 (2)
  • June 2016 (2)
  • May 2016 (2)
  • April 2016 (1)
  • February 2016 (1)
  • January 2016 (2)
  • December 2015 (2)
  • November 2015 (2)
  • October 2015 (7)
  • September 2015 (8)
  • August 2015 (7)
  • July 2015 (6)
  • June 2015 (15)
  • May 2015 (4)
  • April 2015 (2)
  • March 2015 (3)
  • February 2015 (9)
  • January 2015 (25)
  • December 2014 (17)
  • November 2014 (24)
  • October 2014 (45)
  • September 2014 (61)
  • August 2014 (10)

Search This Blog

Header Ads

pop out

Powered by Blogger.

Label

  • ♥
  • android rom
  • android app
  • Android Games
  • Android tricks
  • apple
  • apple games
  • Dongle unlock
  • E MONEY
  • Education
  • emoney
  • english movies
  • facebook
  • facebook page
  • festivals
  • free gift(100)
  • Front Flash App Sefie app
  • Fαςεв๑๑к тяïςкร
  • Games
  • horror movie
  • ios
  • iphone tricks
  • jailbreak & Tweak
  • mon
  • movies
  • networking tricks
  • New
  • new android
  • news
  • paypal sinahlen
  • paypal sinhalen
  • pc games
  • pc tricks
  • photoshop
  • Security
  • Sinhala SOngs
  • SLT
  • software
  • songs
  • sOทgs
  • sports
  • tamil movies
  • tricks
  • True nd ρบяε ℓΘνε
  • wallpaper
  • Wifi haCK
  • Youtube Our Tech Review( Afkarzemer Tech)
  • Θทℓïทε jObs
  • බ්ලොග් tricks

test1

  • Home

Popular Posts

  • android 4න් එකෙන්ම සල්ලි ඔයාගමු.....
    android 4න් එකෙන්ම සල්ලි ඔයාගමු.....
    ඔන්න අද වටිනා පොස්ට් එකක් ලියන්න යන්නේ  ඉතින් එක මාර්තුකාවෙනම පේනවා ඇති. කාටත් ඉතින් සල්ලි හම්බ කරන්න ආසනේ ඔන්න එකකට තමි අ...
  • අන්ඩ්‍රොඩ් හොද browsers ගෙන best browsers,
    ඔන්න මචන්ල අද මම ගෙනාවෙ අන්‍ඩ්‍රොඉඩ් වලට best browser ටිකක්  හරො පල්ලෙහෙතියාවා මෙහෙයි ම්ං මේ browsers ටික ඔක්කොම check කරා මටනම් පට්ටටයි  op...
  • ඔන්න 4න් එක virus වලින් ආරක්ෂා කරගන්න
    ඔන්න 4න් එක virus වලින් ආරක්ෂා කරගන්න
    හායි මචන්ලා පෝස්ට් එකක් ලියන්න පොඩ්ඩක් දවස් ගියා. ඔන්න මචන්ලා ඔයාලාගේ 4න් එකේ තියන virus එක clear කරන්න පුලුවන් ඉතින් අනිත් ඇප් වල නම් පල් බ...
  • ඔන්න Samsung කට්ටියට පට්ටම charger එකක්.
    ඔන්න Samsung කට්ටියට පට්ටම charger එකක්.
    ඔන්න මචන්ලා ඉතින් කොහොමද ඉන්නේ... මං අද සැම්සුන් කට්ටියට වටිනා පොස්ට් එකක් අරන් ආවේ.....හරි මෙහෙමයි. මේ චාර්ජෙර් එක මං ගත්තා මගෙ samsung g...
  • ඇන්ඩ්‍රොයිඩ් වල හැමෝටම තියෙන wallpaper එක full screen දාන්න බැරි ප්‍රශ්නෙට විසදුමක්..
    ඇන්ඩ්‍රොයිඩ් වල හැමෝටම තියෙන wallpaper එක full screen දාන්න බැරි ප්‍රශ්නෙට විසදුමක්..
    යාලුවනේ ඇන්ඩ්‍රොයිඩ් ෆොන් පාවිච්චිකරන අයට තියෙන ලොකු ප්‍රශ්නයක් නේ තමන් ඉස්සරහට දාන wallpaper එක තමන් ට ඔනේ විදිහට හරියට Ajest කරගන්න බැරි ...
  • Notification Panel එකේ Background එකට Image එකක් දාමු.
    Notification Panel එකේ Background එකට Image එකක් දාමු.
    මේකට root වෙන්න ඕනේ 4.1.2 එකට අවම  වශයෙන් තියෙන්නේ ඕනේ මෙන්න මේක බාගන්න කෝ xpossed එක බාගන්න  ලින්ක් මෙන්න මේකෙන් තමයි වෙඩේ කරන්නේ ම...
  • පට්ටම wallpaper collection ටිකක්
    ඔන්න ඉතින් අද පට්ටම wallpaper ටිකක් අරන් ආවා .මේ ටික මං සෙට් කරපු wallpaper ටිකක් තව පට්ටම පික්ස් තියනවා මේ zip.ටික බලලා කොම්මෙන්ට් එකක් කර...
  • Facebook නම වෙනස් කරන්න බැරි අයට නම වෙනස් කරගන්න හැට
    Facebook නම වෙනස් කරන්න බැරි අයට නම වෙනස් කරගන්න හැට
    ි ෆේස්බුක් යාලුවෝ ගොඩ දෙනෙක් අහලා තිබුන කාරණයක් තමයි කොහොමද මේ නම වෙනස් කරන ලිමිට් එක පැන්නම ආපහු නම වෙනස් කර ගන්න ක්‍රමය මේක විතරයි . ...
  • play store වල $ඩොල්ලර් දීලා ගන්න එක free ගමු.
    ඔන්න ඉතිං මෙක නම් ගොඩක් පරනයි හැබෙයි ඉතින් දන්නෙ නැති අයට උදව්වක් වෙනවා නෑ එකයි මෙහ් පොස්ට් එක හරි මෙන්න මෙහ්  අප් එක  බාගන්න කො  මෙන්න ලි...
  • ගෙදර ඉදන් පොඩි ගානක් ඔයාගමු.
    ගෙදර ඉදන් පොඩි ගානක් ඔයාගමු.
    ඔන්න මච්න්ලා කොහොමගද ඉන්නේ , අලුත් post එකක් දාන්න පොඩි දවස් ගියා සමාවෙන්න .  හරි මුලින් මට inbox කලට ඔක්කොමලාට ඉස්තූති . ඔයාලාට ඔනේ දැයක් ම...

Report Abuse

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Showing posts with label Education. Show all posts
Showing posts with label Education. Show all posts

Friday, May 5, 2017

MacOS Windows pc එකට install කරන්නේ කොහොමද Video Tutorial (sinahlen 2017)

12:58 AMEducation, jailbreak & Tweak, New, බ්ලොග් tricksNo comments




Mac OS - Downloade 

VM Ware Workstation - Downloade  
Or 
Virtula Mechine -Downloads
Utorrent - Downloade 


zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .
Read More

Friday, February 17, 2017

Payoneer MasterCard හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න (2017)

8:27 PME MONEY, Education, iphone tricks, networking tricks, paypal sinhalen, pc tricks, Sinhala SOngsNo comments

Payoneer MasterCard හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න (2017) ගෙන තමයි අද පොස්ට් එක ලියන්න යන්නේ . මේ පොස්ට් එකේ මං step by step කියන්නම් ඒ කිව්වේ මේ පොස්ට් එකේන් මුළින් payoneer card එකක් කොහොමද ගන්නේ සහ payoneer ගෙන පොඩි හෙදින්වීමක් කරන්නම් මේ පොස්ට් එකේ card එක apply කරන එක කියල දෙන්නම් . ඊලග පොස්ට් වලින් 

1.card verify කිරීම
2.paypal වලට ලින්ක් කිරීම
3.card එකට සල්ලිදාන විදිය සහ 
4. ATM එකකින් කොහොමද සල්ලි ගන්නේ ගෙනයි

මුලින් කියන්නම් මං මේවගේ පොස්ට් ලියන මගින් මට කිසිම ආදායමක් ලැබෙන්නේ නැහැ සහ මං මේවගේ පොස්ට් ලියන්නේ යම් කෙනෙකුගේ නුවන සහ මගෙන් ප්‍රරයෝජනයක් වෙන්න ඕනේ නිසයි. මට ලිපියේ පහල ඔයාලාගේ සහයෝගය විතරක් comment කර පෙන්නන්න

Payoneer Card කියන්නේ මොකක්ද?

* Payoneer Card එක වටින වගේම නොමිලේ අන්තර්ජාලයෙන්ම ගන්න පුලුවන් අන්තර්ජාතික පිළිගැනීමක් ඇති MasterCard Debit Card පතක්
මේක පෙරගෙවුම් ණය කාඩ් පතක්.
* තවත් විදියකට කීවොත් Prepaid Master Card එකක්. ඒ වගේම ලංකාව ඇතුලු ලෝකයේ රටවල් සිය ගානක් පිලිගන්නාවූ වැදගත් Debit Card එකක්.
Payoneer Card එක තියෙන්නේ මොකටද?

* අපට ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙන් වුවත් ඕනෑම ගෙවීමක් කිරීම සදහා මේ කාඩ් එක යොදාගන්න පුලුවන්. ඒ වගේම මේක නොමිලේ අපේ ගෙදරටම එවනවා.  මේ හරහා පේපැල් මුදල් ලංකාවේ ATM යන්ත්‍රයක් හරහා රුපියල් කරන්න පුලුවන්.


 
Payoneer Card එකක් ගන්නේ කොහොමද?


*payonner site එක අරහා card එකක් apply කරන්න පිළුවන් වැඩි විස්තර පහල බලන්න



හරි  දැන්  card එකකට කොහොමද apply කරන්නේ කියලා බලමු

  1. මුලින් පහත ලින්ක් click කර payoneer යන්න මේ ලින්ක් එක මගෙන් ඔයාලට ඩොල්ලෙර් $25 එක්ක ලැබෙයි

2. ඔක්කොම ඔයාගේ ඇත්ත තොරතුරු දන්න. උපන් දිනය , addresss එක මුලින් නම හරිය දෙන්න.පොඩි වැරදීමකින් Payoneer කාඩ් එක නොලැබෙන්න පුලුවන්



3.ඊලගට country එක ශ්‍රී ලංකාව දෙන්න address ඔක්කොම ඇත්ත විස්තර දෙන්න මේ  දැන ලිපිනයට තමයි card එක පොස්ට් මගෙන් ලැබෙන්නේ 

4. මේකට ඔයා use කරන Email එක දෙන්න වැඩ කරන ඉමෙයිල් එක දෙන්න මේ email ID එක තමයි ඔයාලගේ username and password එක වෙන්නේ

4.   මේකට ඔයාලගේ id/passport නුම්බෙර් එක දෙන්න ෆිල් කරන්න 
ඔයාලගේ bank details හැව්වම bank details දෙන්න බැංකු පොතේ නුම්බෙර් එක සහ අදාළ bank එකේ swift code එක සහ branch code එක දෙන්න   ඊට පස්සේ tic තුනම දාලා order දෙන්න 

bank code සහ swift code දන්නේ නැත්තම් අදාළ bank නම ගහලා code එක ගන්න 

  • HNB swift code මෙතනින බලන්න  
  • commercial bank මෙතනින් බලන්න 


ඔන්න  ඉතින් වැඩේ හරිනම් ඔයා දීපු email id එකට mail එකක් එයි card එක post කරා කියලා  ඉතින් වැඩේ තියෙන්නේ card එක අවයෙන් පස්සේ තමයි. 😁

අනිත් ඒවා ඊලග පොස්ට් වලින් බලමු. 
 ඔයාලගේ යහළුවන්ටත් බලන්න SHARE කරන්න 
මේ පොස්ට් සහ
ඊලග පොස්ට් එක ඕනේනම් අනිවාර්යෙන්ම යට comment කරලා ආහන්න එතකොට අනිත් කොටස් සහ තවත් දේවල් ගෙනත් කියලා දෙන්නම් 

අනිවාර්යෙන්ම comment කරන්න
 ඔයාලගේ comment අපිට වෙදගත් 
ඊලග පොස්ට් එකකින් හම්බ වෙමු ඔන්න මං ගියා
zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .
Read More

Monday, January 30, 2017

Facebook අලුත් “Security Key” Feature

9:15 PMEducation, facebook, facebook page, networking tricks, New, pc tricks, Security, බ්ලොග් tricksNo comments
Facebook Launches “Security Key” Feature to Protect User Accounts

 

ෆේස්බුක් කියන්නේ ලෝකයේ වැඩිම පිරිසක් භාවිතා කරන ජනප්‍රියම වෙබ් අඩවියක්. ලෝකයේ වෙබ් අඩවි මිලියන ගණනක් පැවතුනත් ඒවායින් ජනප්‍රියත්වයෙන් ඉහලින්ම ඇත්තේ වෙබ් අඩවි කීපයක් පමණයි.

වෙබ් අඩවියක් ජනප්‍රියි වීම පිටුපස සැගවුණ අනතුරක්ද පවතින බවයි පෙනී යන්නේ.  ඒ වෙබ් අඩවියේ ආරක්ෂාවයි. ෆේස්බුක් වෙබ් අඩවියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගතවුණ කාලයේදී විවිධ ක්‍රියාකාරකම් ගණනාවක්ම ෆේස්බුක් නිර්මාණකරුවන් විසින්  භාවිතා කර තිබෙනවා. දිනපතාම පාහේ ෆේස්බුක් වෙබ් අඩවියේ පවතින දුර්වලතාවන් එසේ නැතිනම් වල්නරබිලිටීස් සොයාගැනීම සිදුවෙනවා. 
එම වල්නරබිලිටීස් වලට විසදුම් සෙවීමට ද ලෝකයේ බොහෝ දෙනෙක් ඉදිරිපත්වී සිටිනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට මුදල් ත්‍යාග පවා සේස්බුක් ආයතනය විසින් ලබාදුන් වාර අනන්තයි. 




ෆේස්බුක් වෙනුවෙන් නවතම ආරක්ෂිත ක්‍රමවේදයක් එසේ නැතිනම් “Security Key” එකක් ලබාදීමේ ක්‍රමවේදයක් ඊයේ දිනයේදී හදුන්වාදෙනු ලැබුවා. 
මෙය ෆේස්බුක් පරිශීලකයන් කාලයක පටන් බලාපොරොත්තුවෙන් සිටි කරුණක්. බොහොමයක් වෙබ් අඩවි වල “Security Key” ලබාදීම එසේ නැතිනම් two factor authentication ක්‍රමවේදය අනිවාර්‍යය අංශයක් ලෙසින් ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙනු ඇති. 
දැනට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ වෙබ් බ්‍රවුසර් කීපයක පමණයි. ඉදිරියේදී සෑම වෙබ් බ්‍රවුසරයකදීම ක්‍රියාත්මක වන ආකාරයට නිර්මාණය වන අතර ෆේස්බුක් ගිණුමට සම්බන්ධ කළ ජංගම දුරකථනයට ලැබෙන  “Security Key” එකක් හරහා මෙය ක්‍රියාත්මක වෙනවා. 


 

දැනට  Chrome සහ  Opera බ්‍රවුසර් වල මෙය ක්‍රියාත්මකයි.  එසේම mobile Facebook app භාවිතා කිරීමේදී NFC සහය දක්වන ජංගම දුරකථන වලට පමණක් දැනට මෙය සහය දක්වනවා. 



එරන්ද කීර්ති දයාවංශ 
Information Security Researcher and Technical Writer

උපුටා ගත්තේ Sri lanka Cyber Army
Read More

Tuesday, June 14, 2016

Apple WWDC16 live event එක live streaming බලන්න

12:03 AMapple, apple games, EducationNo comments
                                

Apple WWDC16 live event එක live streaming  බලන්න

මෙතනින් බලන්න click කරන්න 
zwani.com myspace graphic comments
 







Apple WWDC16 live event ගෙන දැනගන්න මෙතනින් බලන්න 
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .
Read More

Friday, December 4, 2015

android 4න් නැති උනාම හෝ උස්සපු (හොරකම් කරපු කෙනා)අල්ලගන්න app එකක්

5:15 PMAndroid Games, Android tricks, Education, Θทℓïทε jObs, බ්ලොග් tricksNo comments

Cover art


ඔන්න මං අද වටිනාම දැයක් කියල දෙන්නයි යන්නේ 


මේ පොස්ට් එක නම් ලියන්න මට වෙලාවක් නැහැ හෙබැයි මං ඔයාලට ප්‍රයෝජනවත් වැයි කියලයි ලියන්නේ 

මුලින් කියන්න ඕනේ මේක පොඩී අප් එකක් මේක free දිලා නැහැ දෙනට ඔයාලට trail version එකක් වගේ use කරන්න පුළුවන් දවස් 7කට

මුලින් මේ app එක play store එකෙන් හෝ මෙතනින් බාගන්න 

download කරගෙන install කරලා ඉවර උනාම ඔයාලට සාමාන්‍යයෙන් මොකක් හරි වෙබ් සයිට් එකක register වෙනවා වගේ user name එකක් password එකක් එහෙම දෙන්න එනවා.. ඒක බලල register වෙන්න.. දැන් ඊළඟට කරන්න තියෙන්නේ එයාලගේ වෙබ් සයිට් එකට යන එක..


ලොග් උනාට පස්සේ ඔයාට මෙන්න මේ https://www.cerberusapp.com/ site එකෙන් ඔයාලට ලොග් වෙන්න පුළුවන් 


log උනාට පස්සේ මෙන්න මේ වගේ deshboad එකක් ලෙබෙයි ඔයාට

ඔන්න එතන වම් පෙත්තේ ඔයාට ඕන කරන දේවල් තියනවා කරන්න  උදා- එය එන්න location එක බලන්න පුළුවන් , ඔන්න මේකේ පට්ටම දෙය තමයි එය ඔයාගේ 4න් එකට අලුතෙන් sim එකක් දෙම්ම ඔන්න ඒ sim number එකක් ඔයාලට බලාගන්න පලුවන් .wifi connection එක උනත්.පට්ට නේ 


ඒ විතරක් නැවැයි ඒ ෆෝන් එකේ යවන masssgae උනත් බලාගන්න පුළුවන් 
ඔන්න අවසානේ දෙයකුත් කියලම යන්නම් මේ app එක හොරකම් කරපු කෙනා 4න් RESET කරනම් ඉතින් sorry .com තමියි.... ඉතින් එකටත් විසදුමක් තියනවා ඕනේ නම් comment එකක් කරන්න කෝ :) 
zwani.com myspace graphic comments

.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .
Read More

Thursday, October 1, 2015

ඔන්න DATA ENTRY කරන්න ජොබ් එකක් අරන් ආවා..... Afkarzemerdroid site වෙතින් .

7:25 PME MONEY, Education, Fαςεв๑๑к тяïςкร, New, news, Θทℓïทε jObs, බ්ලොග් tricksNo comments
  ඔන්න හැමෝටම සුබ දවසක් ඔන්න අපේ site එකේ visitors ගොඩාක් කට්ටිය මට comment කරලා තිබ්බා. සහ මගේ fb page එකටත් msg කරලා තිබ්බා online job money eaning ගෙන ඉස්සෙලම comment කරපු අයට සහ inbox අයට ඉස්තූති. ;) 

ඔන්න ඉතින් එයාලා ආහාපු වගේම කොහොම හරි online ජොබ් එකක් අරන් ආවා....... 
  

                  ඔන්න මේකේ නම VIRTUAL BEE මේක data entry කරන job site එකක් 
ඔයලට තියන වෙඩේ මලින් මේ site එකට එකතු වෙන්න ඕනේ එකත් ලේසිපහසු නැහැ ඒ කිව්වේ .
මේ site එකින් අපි sign up උනාම අපිට training 3ක් දෙනවා job interview එකක් වගේ මේ ජොබ් එකට සහ අපෙත් එක්ක වැඩ කරන්න ගෙලේපෙනවද කියලා ...........

හරි වෙඩේ ඉස්සරට යන්න කලින් මුලින් ඔයාටල sign up (REGISTER) වෙන්න කෝ
                            ඔන්න මෙතනින් යන්න 

                                       මෙටික fill කරන්න 
email එක හරියට දෙන්න  ජොබ් එක ලේබෙන්නේ ඒ email එකටයි


                   දෙන් email එකට ගිහිල්ලා REGISTER කරන්න 

ඔන්න දෙන් ගිහිල්ල අර interview එක තමයි කරන්න තියෙන්නේ.... 
දෙන් ඔන්න පල්ලහේ තියන pic එකේ තියන වගේ ඔයාල intraview තුනක් දීලා ඇති.... 

Letter only= අකුරු speed typing
Doller only=අංක speed typing
Nmberic= අංක speed typing
 



මේ interview තුනම කරන්න ඕනේ.....
 ඔන්න මේ වගේ

ඔයාලා වේගයෙන් කරන කොට ඔයාලට score එකක් එවි.....ඔයාල මේ interview තුනම pass උනාම ඔයාල මේක කරපු දවසක් 3ක් විතර ගිහිල්ලා එයාලා EMAIL එකක් යවයි..... ඔයාල මේ data entry job එකට ගෙලපෙනවද කියලා /ගෙලපෙන්නේ නෙත්තම් email එකක් යවන්නේ නැහැ.....අව්ලක් නැහැ ඔයාල select වෙනකම් ඔයලට try කරන්න පුළුවන් PASS උනාම ඔයට එයාලගේ ජොබ් එකට ඔය පෙර්මනෙන්ට් වේවී..............එහ්නම් මගෙන් සුබ පෙතුම්........!!!!!!!!!!! 

යහළුවන් බල්ලනටත් share කරන්න අමතක නෙතුව comment එකක් දාලම යන්න comment කරම තව earning trick අරන් එනවා....;-]


ඔන්න select උනාම job එක මෙච්චරයි...


එහනම් ඔන්න මං ගියා



                   
zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .
Read More

Wednesday, September 9, 2015

android 4න් එකෙන්ම සල්ලි ඔයාගමු.....

5:24 PMandroid rom, Android Games, Android tricks, Education, iphone tricks, networking tricks, New, new android, tricks, Θทℓïทε jObs, බ්ලොග් tricks4 comments


ඔන්න අද වටිනා පොස්ට් එකක් ලියන්න යන්නේ 
ඉතින් එක මාර්තුකාවෙනම පේනවා ඇති.
කාටත් ඉතින් සල්ලි හම්බ කරන්න ආසනේ
ඔන්න එකකට තමි අද සුපිරි පොස්ට් එක්ක 

එකත් අතේ තියන android එකෙන් සල්ලි හම්බ කරනවා නම් එපා යෙහ්..........
මුලින් මේ ගෙන කියන්නම් ...මේ app එක මගින් කරන්නේ වේදිය දෙයක් නැහැ සාමන්‍යයෙන් ඔයාගේ android දුරකථනය lock කරලා තමි තියෙනේ . ඔන්න මේකෙන් වෙන්නෙත් මේ app එකෙන් ඔයාලට lock screen එකක් වෙටෙනවා ....ඔයාලාට තියෙන්නේ සාමන්‍යය විදියට slide කරලා unlock කරන්නයි තියෙන්නේ...( තවදැයක් unlock කරන කොට ඔයාලගේ data or wifi connect වෙලා තියෙන්නේ ඕනේ අනිවා)

ඔන්න ඕකෙන් ගත්තු perment proof එකක්


හරි වෙඩේටම බහින්නම්


 මුලින්ම පහත Register Now රූපය Click කරන්න.



ඊට පස්සේ Sing in with Facebook Click කරන්න.



දෙන් facebook log වෙන්න 


දැන් ඔබගේ android phone එකට Slidejoy App එක මෙතනින් download කර ගන්න downloade click කරලා


DOWNLOAD
මේ apk app එක ඔබගේ දුරකථනයේ  install කරගෙන Data හෝ Wifi On කරගෙන.


Slidejoy App එක Open කර ගන්න.
 Sing in With Facebook Click කරන්න.ඔබ ඉහත ඇතුලත් කර ඔබගේ facebook Email or Phone හා password ඇතුලත් කර login click කරන්න.


වෙඩි විස්තාර


1.හැම වේලෙම ඔබගේ දුරකථනයේ data හෝ wifi on කර තබා ගන්න.(නැතහොත් ad දර්ශනය වනු නොලැබේ.)

2.paypal ගිණුමකට තමා $2 න් cash out කිරීමේ හැකියාව තියෙන්නේ

3.Slidejoy Carats 200ක් =( $2ක්) උනහම Cash out කරන්න පුළුවන්.

                                     www.getslidejoy.com/r/dhanushkapubudu.21585


                           ඔන්න මගේ දෙනට එකතු කල poins


                                      

වෙඩේ ගොඩ මං ගියා.... තව පොස්ට් ඕනේ නම් comment කරන්න අලුත් පොස්ට් ඉක්මනට එයි...
zwani.com myspace graphic comments

zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .
Read More

Monday, August 10, 2015

ඔන්න Samsung galaxy Note gt N7000 use කරන අයට රෝමක්

8:51 PMandroid rom, Android Games, Android tricks, Education, networking tricks, New, new android, බ්ලොග් tricksNo comments



 ඔන්න galaxy note gt N7000 Use කරන අයට සුපිරි රොම් එකක් ගෙනාවා 


මෙන්න screen shot ටික 






CHANGELOG



Firmware LTA 4.1.2
Kernel PhilZ-cwm6-XXLTA-ATL-5.15.0. (thanks Phil3759)
Modem LT4
Deodexed & Zipaligned
Rooted SuperSU (big thanks chainfire) & busybox
All apps updated
Note 2 & 3 wallpapers in modded SecWallpaperChooser.apk
Smart Rotation & Smart Stay
Ink Effect enabled
Transparent Status Bar
Note 3 White Status Bar Icons & Circle battery
Note 3 Svoice
Lock screen & recent apps in Notification Drawer
AirView enabled in Gallery, Video etc
MMS Hacks. (all the usual ones)
Call Record & disable increasing ringtone. Removed sms from call logs
Transparent Lockscreen status bar
Call/Message Block enabled in Settings
Message Folder View
24 TOGGLES including 2G/3G toggle
Note 3 theme Launcher (thanks @Winterlove)
Added Viper4Android FX Audio (thanks to ViPER520 & ZhuHang)
Added Flash player
Added Xposed framework installer (thanks to rovo89)
Added XBlast - Theme it how you like it (thanks to FemBlack)
Added Xposed - Various Battery icons (from kmokhtar79’s xposed battery thread so thanks mate)
Call up Pop Up Browser & resized
De-bloat (still lot more you can remove if needed)
Moved lots of apps to data/app
Includes Es File Explorer, Chrome, Boat Browser (for flash content), Mega app, Software Data Cable (for phone to pc wifi transfers)
Enabled heaps of Hidden features eg. keyboard sub symbols, camera shutter sound etc
And more but can’t remember right now




DOWNLOAD



Mediafire Download V11.1

(with fixes included & no screenshot sound enabled)
 
- Download


Md5 - 6BE377905EE92E80CB6257D65A4C8340






++++++======================================


Mega Download V11- 

- Download

md5 - BD4A9D30FFFEA8D61454EB8FBB9EBB83

kernal download here

INSTALL


Make a Nandroid backup of your current ROM (make sure you check “Preload” in cwm backup settings).
Download Sweet ROM V11(and Philz JB Kernel if not currently using one on Jelly Bean) and place on sd or external sd card (remember where you put it)
Boot into cwm recovery
If already using a Philz JB Kernel skip this step. If not already on a Philz JB Kernel do the following – Flash any Philz JB Kernel (after 4.35 cwm but recommend any newer than 4.89.4) - available here IMPORTANT – REBOOT RECOVERY
Press “Wipe Data/Factory reset” then “Clean to Install a new ROM” the “Yes I will....”
Press “Advanced” then “Wipe Dalvik Cache” the Yes – Wipe...” (IMPORTANT)
Press “Install Zip”, locate where you have the Sweet ROM V11 ROM zip and flash it
Wait until it says Reboot then Reboot phone. First install will take some time as it is building cache
Enjoy 
rom එක ගහන විදිය මෙතනින් බලාගන්න 

හරි ඉතින් ඔයාලාටත් මේ වගේ 4n වලටත් මේ වගේ tricks ඔනේ නම් ම්ට මෙතනින් inbox කරන්න කෝ.

හරි වැඩේට බහිමු කො

අවදානම ඔබ සතුයි කියාදීම මා සත්යි






zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .
Read More
Older Posts → Home

Social Profiles

FacebookGoogle PlusTwitterInstagramRSS FeedEmail

ys

GIVEAWAY

sponcers

test

?????? ????

ඔන්ලයින් සල්ලි හොයන ඇප් එකෙන් දවසෙන්ම සල්ලු අතට ගමු

මෙන්න අලුත්ම ඔන්ලයින් සල්ලි හොයන ඇප් එක දැන් ලංකාවේ Treding ඒකෙ තියන ඇප් එකක් දවසකින් ම paypal payout ගන්න පුලුවන් .මේ...

facebook like Nd Share

follow me

MY INSTAGRAM FOLLOW ME

VOTE

Sponsor

like our Page

pop out

post

Followers

RSS feed

afZe fm redio

Sports

  • Popular
  • Tags
  • Blog Archives
  • android 4න් එකෙන්ම සල්ලි ඔයාගමු.....
  • අන්ඩ්‍රොඩ් හොද browsers ගෙන best browsers,
  • ඔන්න 4න් එක virus වලින් ආරක්ෂා කරගන්න
  • ඔන්න Samsung කට්ටියට පට්ටම charger එකක්.
  • ඇන්ඩ්‍රොයිඩ් වල හැමෝටම තියෙන wallpaper එක full screen දාන්න බැරි ප්‍රශ්නෙට විසදුමක්..
  • Notification Panel එකේ Background එකට Image එකක් දාමු.
  • පට්ටම wallpaper collection ටිකක්
  • Facebook නම වෙනස් කරන්න බැරි අයට නම වෙනස් කරගන්න හැට
  • play store වල $ඩොල්ලර් දීලා ගන්න එක free ගමු.
  • ගෙදර ඉදන් පොඩි ගානක් ඔයාගමු.

Labels

  • ♥
  • android rom
  • android app
  • Android Games
  • Android tricks
  • apple
  • apple games
  • Dongle unlock
  • E MONEY
  • Education
  • emoney
  • english movies
  • facebook
  • facebook page
  • festivals
  • free gift(100)
  • Front Flash App Sefie app
  • Fαςεв๑๑к тяïςкร
  • Games
  • horror movie
  • ios
  • iphone tricks
  • jailbreak & Tweak
  • mon
  • movies
  • networking tricks
  • New
  • new android
  • news
  • paypal sinahlen
  • paypal sinhalen
  • pc games
  • pc tricks
  • photoshop
  • Security
  • Sinhala SOngs
  • SLT
  • software
  • songs
  • sOทgs
  • sports
  • tamil movies
  • tricks
  • True nd ρบяε ℓΘνε
  • wallpaper
  • Wifi haCK
  • Youtube Our Tech Review( Afkarzemer Tech)
  • Θทℓïทε jObs
  • බ්ලොග් tricks

Blog Archive

  • ▼  2019 (2)
    • ▼  December (1)
      • ඔන්ලයින් සල්ලි හොයන ඇප් එකෙන් දවසෙන්ම සල්ලු අතට ගමු
    • ►  July (1)
  • ►  2018 (5)
    • ►  May (3)
    • ►  April (1)
    • ►  January (1)
  • ►  2017 (13)
    • ►  November (1)
    • ►  October (1)
    • ►  September (1)
    • ►  July (2)
    • ►  June (2)
    • ►  May (3)
    • ►  February (2)
    • ►  January (1)
  • ►  2016 (17)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  September (4)
    • ►  July (2)
    • ►  June (2)
    • ►  May (2)
    • ►  April (1)
    • ►  February (1)
    • ►  January (2)
  • ►  2015 (90)
    • ►  December (2)
    • ►  November (2)
    • ►  October (7)
    • ►  September (8)
    • ►  August (7)
    • ►  July (6)
    • ►  June (15)
    • ►  May (4)
    • ►  April (2)
    • ►  March (3)
    • ►  February (9)
    • ►  January (25)
  • ►  2014 (157)
    • ►  December (17)
    • ►  November (24)
    • ►  October (45)
    • ►  September (61)
    • ►  August (10)

Facebook

Unordered List

 
  • online visiters

  • Blogger templates

    adverdisment

    comment box

Copyright © Afкαя Zemeя Droïd | Powered by Blogger
Design by FThemes | Blogger Theme by Afkar - http://afkarzemerdroid.blogspot.com | http://afkarzemerdroid.blogspot.com