* Payoneer Card එක වටින වගේම නොමිලේ අන්තර්ජාලයෙන්ම ගන්න පුලුවන් අන්තර්ජාතික පිළිගැනීමක් ඇති MasterCard Debit Card පතක්
මේක පෙරගෙවුම් ණය කාඩ් පතක්.
* තවත් විදියකට කීවොත් Prepaid Master Card එකක්. ඒ වගේම ලංකාව ඇතුලු ලෝකයේ රටවල් සිය ගානක් පිලිගන්නාවූ වැදගත් Debit Card එකක්.
Payoneer Card එක තියෙන්නේ මොකටද?
* අපට ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙන් වුවත් ඕනෑම ගෙවීමක් කිරීම සදහා මේ කාඩ් එක යොදාගන්න පුලුවන්. ඒ වගේම මේක නොමිලේ අපේ ගෙදරටම එවනවා. මේ හරහා පේපැල් මුදල් ලංකාවේ ATM යන්ත්‍රයක් හරහා රුපියල් කරන්න පුලුවන්.
මේක පෙරගෙවුම් ණය කාඩ් පතක්.
- මුලින් පහත ලින්ක් click කර payoneer යන්න මේ ලින්ක් එක මගෙන් ඔයාලට ඩොල්ලෙර් $25 එක්ක ලැබෙයි
4. මේකට ඔයා use කරන Email එක දෙන්න වැඩ කරන ඉමෙයිල් එක දෙන්න මේ email ID එක තමයි ඔයාලගේ username and password එක වෙන්නේ
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř