- Afкαя Zemeя Droïd : E MONEY -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Showing posts with label E MONEY. Show all posts
Showing posts with label E MONEY. Show all posts

Tuesday, December 17, 2019

ඔන්ලයින් සල්ලි හොයන ඇප් එකෙන් දවසෙන්ම සල්ලු අතට ගමු






මෙන්න අලුත්ම ඔන්ලයින් සල්ලි හොයන ඇප් එක දැන් ලංකාවේ Treding ඒකෙ තියන ඇප් එකක් දවසකින් ම paypal payout ගන්න පුලුවන් .මේකෙ නම BuzzBreak.ඇත්තටම කිව්වොත් මේක නිව්ස් ඇප් එකක්.ප්ලේස්ටෝ එකේ BuzzBreak කියල ගහල ඇප් එක ගන්ඩ.(12MB)



ඇප් එක මෙතනින් ක්ලික් කරලා බාගන්න


යද්දිම එයි පොයින්ට් ගානක් ගන්ඩ රෙජිස්ටර් වෙන්ඩ කියල.ඊට පස්සෙ sign up දුන්නම එයි fb,google දෙක.ඒ දෙකෙන් එක්කින් ලොග් වෙන්ඩ.(බය වෙන්ඩ දෙයක් නෑ ශුවර් ඇ එකක්.ප්ලේස්ටෝ එකේ රිවිව්ස් කියවන්ඩ ඔනේනම්)



හරිදැ ඔයාට පොයින්ට් ගානක් එයි.ඊට පස්සෙ තව ඇඩ් එහෙම බලන්ඩ එයි එව්ව බලන්ඩ.එතකොට තමා පොයින්ට් එන්නෙ.
දැන් යට පෝලිමේ දකුනු පැත්තෙ කොනේම ඇති වොලට් කියල එකක්.ඒකට යන්ඩ.



ගියාම ඇති invite friends,cash out,earn points වගේ එක එක එව්වා.එතනට යටින් ඇති Enter Referral Code කියල එතෙන්ඩ මේක ගහන්ඩ.

👇👇👇👇
B05362844
👆👆👆👆

ඒක ගැව්වම ඔයාට තව පොයින්ට් 1000ක් දෙනවා කැමතිනම් විතරක් මටත් උදව්වක් වශයෙන් කරන්න 

                               


මේකෙ සල්ලි හොයන්ඩ ලේසියි.මන් ඇරන් දවස් දෙකයි cash out දෙකක් දැම්ම.
යට ස්ස් ඇති😁

මෙන්න දවසකින් විතරක් කරලා ගත්තු payout එක



මෙකෙ පොඩි ට්‍රික් එක්කුත් තියෙනව පොයින්ට් ගන්ඩ.ඒකත් කියන්නම්.
මුලින්ම invite friends එකට යන්ඩ.ගියාම ඇති කන්ටෑක්ට් වලට ඉන්වයිට් දාන්ඩ.ඒකට ගිහිල්ල කන්ටෑක්ට් 10ක් තෝරන්ඩ.(එකවර 10යි පුලුවන්)ඊට පස්සෙ ඉන්වයිට් කරන්ඩ.
එතකොට මැසේජ් ඇප් එකට යයි.ඒකෙන් සෙන්ඩ් දෙන්නැතුව බැක් වෙලා එන්ඩ.එතකොට කියනව ඇඩ් එකක් බලන්ඩ කියල.Confirm දෙන්ඩ එතෙන්ඩ.දැන් ඇඩ් එකක් ප්ලේ වෙයි.දැන් බැක් වෙලා බලන්ඩ පොයින්ට් 10,000ක් ඇවිල්ල ඇති.මේක ඔයාට දිගින් දිගටම කරල රිෆරල්ල නැතුව උනත් සල්ලි හෙව්වැකි.
තව ඔයාට වීල් එකක් කරකලත් සල්ලියි පොයින්ටුයි හෙව්වැකි.
මෙන්න මගෙ කෝඩ් එක ඒක අමතක් නොකර අතෙන්ඩ ගහන්ඩ නැත්තන් ඔයාට පොයින්ට් නෑ.
👇👇👇👇
B05362844
👆👆👆👆

එහ්නම් තවත් අලුත් පෝස්ට් එකකින් හම්බ වෙමු.



zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Friday, July 7, 2017

ලංකාවට සල්ලි අතට ගන්න Paypal වගේම විකල්ප ක්‍රමයක්






Paypal යනු වඩාත්ම සුරක්ෂිත ගෙවුම් හුවමාරු ක්රමයයි. එය 2002 දී eBay විසින් මිලදී ගත් පෞද්ගලික සමාගමකි. ඔබට පහසුවෙන්ම ඔබගේ නිවසේ සිටම අන්තර්ජාල භාණ්ඩ මිලදී ගත හැකිය. PayPal ඔබගේ බැංකු ගිණුම සහ ඔබගේ ණය හෝ හර කාඩ්පත ඒකාබද්ධ කිරීම සඳහා ඉඩ දෙයි.
ප්රධාන ගැටළුව ශ්රී ලංකාවේ සීමා කිරීමයි. ඔබ දන්නා පරිදි ශ්රී ලංකාවට ඇතුළුව සමහර රටවල් වෙත මුදල් ප්රදානය කිරීමට වැටුප් ප්රදානය කිරීමට ඉඩ නොදෙනු ඇත. ගෙවීම ශ්රී ලංකා ගිණුමට පමණක් යැවිය හැකිය. ඒ අනුව ශ්රී ලංකාවේ අන්තර්ජාලය පදනම් කරගත් කුඩා ව්යාපාරවලට බලපෑමක් සිදු වනු ඇත.
එබැවින් ඔබ කෙරෙහි බලපාන මෙම ගැටලුව ද කනස්සල්ලට පත් නොවන්නේ නම් හොඳම මුදල් ගතකිරීම සඳහා Paypal විකල්පයක් තිබේ. බුකර් (Skril.com) ශ්රී ලංකාවට මුදල් ලැබීමට පහසුකම තිබේ. මම මේ ගෙවීම් දොරටුව භාවිතා කරන්නේ ශ්රී ලංකාවට මුදල් ලබා ගැනීමටයි.
එය එක්සත් රාජධානි සමාගමකි. Skrill විසින් ආසියානු රටක පරිශීලකයන් සඳහා නොපවතින ඔවුන්ගේ යුරෝපීය පරිශීලකයන් සඳහා ඩෙබිට් කාඩ්පතක් ද ලබා දේ. මුදල් හුවමාරු කිරීමේ ගාස්තු ඉතා අඩුයි. කිසිදු මාසික හෝ වාර්ෂික ගාස්තු නැත. PayPal වැනි, ඔබට බැංකු ගිණුම හෝ ණය හෝ ඩෙබිට් කාඩ් ඒකාබද්ධ කර ගත හැකිය. ඉවත් කිරීමේ සීමාවන් පුළුල් කිරීම.


පෞද්ගලිකවම මම මගේ HNB බැංකු ගිණුම සහ ඩෙබිට් කාඞ් පත මගේ ඉස්කුරුප්පු ගිණුමට එක් කළා. HNB ඩෙබිට් කාඩ් හෝ බැංකු මාරු කිරීම මගින් ක්ෂණිකව ඔබට මුදල් උඩුගත කළ හැකිය. නමුත් බැංකු හුවමාරු කිරීම සාමාන්යයෙන් අවසන් කිරීමට 3-5 ව්යාපාරික දින ගනී. ශ්රී ලංකාවේ PayPal ගිණුම මෙන් නොව ස්කීල්ලේ ශ්රී ලංකා බැංකු වෙත සෘජු මුදල් ආපසු ලබා දෙන ලෙස ඉල්ලයි. මේ නිසා ශ්රී ලංකාවට මුදල් ලැබීමට හොඳම ක්රමය මෙයයි.
ඔබ සාර්ථක ලෙස ගිණුමක් සකසා ගැනීමෙන් පසු සැබෑ නිවසේ ලිපිනය සැපයීමට අවශ්ය වේ. ස්ක්රීල් ඔබව ඔබගේ අනන්යතාව තහවුරු කර ගැනීම සඳහා ඔබේ තැපැල් ලිපිනය වෙත හයිකරණ අංකයක් සත්යාපනය කිරීමක් මගින් ඔබට එවනු ඇත. 'ආදාන සත්යාපනය' ආදේශකයක් ලෙස එම අකුරින් දැක්වේ. නිදහස් ගිණුමක් සාදන්න
zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Friday, February 17, 2017

Payoneer MasterCard හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න (2017)


Payoneer MasterCard හරහා PayPal මුදල් නීත්‍යානුකූලව ලංකාවට ගන්න (2017) ගෙන තමයි අද පොස්ට් එක ලියන්න යන්නේ . මේ පොස්ට් එකේ මං step by step කියන්නම් ඒ කිව්වේ මේ පොස්ට් එකේන් මුළින් payoneer card එකක් කොහොමද ගන්නේ සහ payoneer ගෙන පොඩි හෙදින්වීමක් කරන්නම් මේ පොස්ට් එකේ card එක apply කරන එක කියල දෙන්නම් . ඊලග පොස්ට් වලින් 

1.card verify කිරීම
2.paypal වලට ලින්ක් කිරීම
3.card එකට සල්ලිදාන විදිය සහ 
4. ATM එකකින් කොහොමද සල්ලි ගන්නේ ගෙනයි

මුලින් කියන්නම් මං මේවගේ පොස්ට් ලියන මගින් මට කිසිම ආදායමක් ලැබෙන්නේ නැහැ සහ මං මේවගේ පොස්ට් ලියන්නේ යම් කෙනෙකුගේ නුවන සහ මගෙන් ප්‍රරයෝජනයක් වෙන්න ඕනේ නිසයි. මට ලිපියේ පහල ඔයාලාගේ සහයෝගය විතරක් comment කර පෙන්නන්න

Payoneer Card කියන්නේ මොකක්ද?

* Payoneer Card එක වටින වගේම නොමිලේ අන්තර්ජාලයෙන්ම ගන්න පුලුවන් අන්තර්ජාතික පිළිගැනීමක් ඇති MasterCard Debit Card පතක්
මේක පෙරගෙවුම් ණය කාඩ් පතක්.
* තවත් විදියකට කීවොත් Prepaid Master Card එකක්. ඒ වගේම ලංකාව ඇතුලු ලෝකයේ රටවල් සිය ගානක් පිලිගන්නාවූ වැදගත් Debit Card එකක්.
Payoneer Card එක තියෙන්නේ මොකටද?

* අපට ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙන් වුවත් ඕනෑම ගෙවීමක් කිරීම සදහා මේ කාඩ් එක යොදාගන්න පුලුවන්. ඒ වගේම මේක නොමිලේ අපේ ගෙදරටම එවනවා.  මේ හරහා පේපැල් මුදල් ලංකාවේ ATM යන්ත්‍රයක් හරහා රුපියල් කරන්න පුලුවන්.


 
Payoneer Card එකක් ගන්නේ කොහොමද?


*payonner site එක අරහා card එකක් apply කරන්න පිළුවන් වැඩි විස්තර පහල බලන්න



හරි  දැන්  card එකකට කොහොමද apply කරන්නේ කියලා බලමු

  1. මුලින් පහත ලින්ක් click කර payoneer යන්න මේ ලින්ක් එක මගෙන් ඔයාලට ඩොල්ලෙර් $25 එක්ක ලැබෙයි

2. ඔක්කොම ඔයාගේ ඇත්ත තොරතුරු දන්න. උපන් දිනය , addresss එක මුලින් නම හරිය දෙන්න.පොඩි වැරදීමකින් Payoneer කාඩ් එක නොලැබෙන්න පුලුවන්



3.ඊලගට country එක ශ්‍රී ලංකාව දෙන්න address ඔක්කොම ඇත්ත විස්තර දෙන්න මේ  දැන ලිපිනයට තමයි card එක පොස්ට් මගෙන් ලැබෙන්නේ 

4. මේකට ඔයා use කරන Email එක දෙන්න වැඩ කරන ඉමෙයිල් එක දෙන්න මේ email ID එක තමයි ඔයාලගේ username and password එක වෙන්නේ

4.   මේකට ඔයාලගේ id/passport නුම්බෙර් එක දෙන්න ෆිල් කරන්න 
ඔයාලගේ bank details හැව්වම bank details දෙන්න බැංකු පොතේ නුම්බෙර් එක සහ අදාළ bank එකේ swift code එක සහ branch code එක දෙන්න   ඊට පස්සේ tic තුනම දාලා order දෙන්න 

bank code සහ swift code දන්නේ නැත්තම් අදාළ bank නම ගහලා code එක ගන්න 



ඔන්න  ඉතින් වැඩේ හරිනම් ඔයා දීපු email id එකට mail එකක් එයි card එක post කරා කියලා  ඉතින් වැඩේ තියෙන්නේ card එක අවයෙන් පස්සේ තමයි. 😁

අනිත් ඒවා ඊලග පොස්ට් වලින් බලමු. 
 ඔයාලගේ යහළුවන්ටත් බලන්න SHARE කරන්න 
මේ පොස්ට් සහ
ඊලග පොස්ට් එක ඕනේනම් අනිවාර්යෙන්ම යට comment කරලා ආහන්න එතකොට අනිත් කොටස් සහ තවත් දේවල් ගෙනත් කියලා දෙන්නම් 

අනිවාර්යෙන්ම comment කරන්න
 ඔයාලගේ comment අපිට වෙදගත් 
ඊලග පොස්ට් එකකින් හම්බ වෙමු ඔන්න මං ගියා
zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Thursday, February 2, 2017

paypal ලංකාවට සල්ලි ගන්න විදියට සහා E-Money වලට paypal එකක් හදාගන්නේ කොහොමද 2017




ඔන්න ඉතින් අදනම් වටිනා පොස්ට් එකක් තමයි ලියන්න යන්නේ 
ඔක්කොම ඉතින් මගේ ලග හැමතිස්සෙන්ම අහන ප්‍රශ්නය තමයි paypal වලින් සල්ලි ගන්න වගේ account එකක් හදාගන්න account එකක් හදන්නේ කොහොමද කියලා හරි . එත් මං paypal ගෙන ගොඩාක් පොස්ට් ලිව්වා හෙබෙයි paypal account එකක් හදාගන්න විදියේ පොස්ට් එකක් නම් මං ලිව්වේ නැහැ . 



 හිතුවේ ඉතින්  ලංකාවට paypal මේ රජයෙන් දැයි කියලයි P: 😡
ඒවගේම ගොඩාක් දැනෙක් කිව්වා paypal ගෙන තියන අනිත් site වල පොස්ට් පරනයි. සහ  ඒවගේ කරාම account එක අල්ලනවා කියලා.

ඒත් ඉතින් තාම ලංකාවට දීලා නැහැ .ඉතින් අපේ paypal ලංකාවට ගන්න කරපු පොස්ට් එකත් මෙතනින් බලන්න 
 හැම රජයෙන්ම මෙහෙම පහසුකමක් සපයලා දෙන්නේ අපේ රට දියුනුවෙන්න ඕනේ නිසා ඒත් ඉතින්..... හරි මං මේ ගැන නවත්තලා කෙලින්ම වැඩේට බහින්නම්.

මුලින් කියන්නම් මේ පොස්ට් එක මං
පොස්ට් දෙකක් තුනකට වගේ කඩලයි ලියන්නේ

වැදගත් කරුණු - Very Important
Account එක ලිමිට් උනොත් කරදර ගොඩයි
NOTE . 
 
* paypal වෙනත් රටක් විදියට හදන්න යන්නේ . ඒනිසා වෙනත් රටවල් වගේ ඔයාල කැමති රටක් දෙන්න හෙබෙයි. Malaysia වගේ  හදන්න එපා මේ දවස් වල Malaysia account අල්ලනවා   .
Malaysia , Singhapore , Phillipine ....etc  රටවල් තොරන්න 

* බැංක් card වලට HNB සහා ComBank අනිවාර්යෙන්ම Debit card එකක් use කරන්න credit පුළුවන් එත් එපා.

*ip serves use කරලා වෙනත් රටවල් වගේ යන්න එපා

*account එකක් හදලා තියනවනම් Router එක reset කරලම use කරන්න වඩාත් හොදයි.
  1. ඔබගේ Computer එකෙන් එක PayPal ගිණුමක් පමණක් සාදන්න. කලින් ගිණුමක් හදලා තියෙනවා නම් Computer එක Format කරලා අලුත් ගිණුමක් හදන එක තමයි හොද එහෙම කරන්න බැරි නම් Browser එක මාරු කරලා හදන්න Firefox නම් cookies Delete කරලා දැම්මනම් හරි

  2. .ඔයා කරන්න යන්නේ ලංකාවේ ඉදන් පිටරට ( වෙනත් රටකට  ) රැකියාවකට ගිහිල්ලා ඉන්න කෙනෙක් විදියට PayPal ගිණුමක් හදන එක

  3.  ඔයාගෙ Computer එකෙන්ම විතරක් Login වෙන්න. 

  4.  ebay වලින් බඩු ගෙන්නන්න හිතන්න වත් එපා එහම ගන්නවානම් වෙනත් CARD එකකට සල්ලි දාලාගන්න
හරි දැන් වැඩේ පටන් ගමු


1 ඔයා paypal account එක  හදන්න යන රටවල් වගේ paypal එකට sign up වෙන්න

(ඒ කිව්ව්වේ ඔයා ගූග්ලේ  එකෙන් search එකක් දාලා ගත්තානම් ලංකන් paypal තමයි ඉන්නේ මේ වගේ)


ඒ නිසා ඔයාල කෙමෙති රට වගේම url එකෙන්ම යන්න 
මුල් අකුර මාරු කරලා යන්න

හදාගන්න යන රට මේ ලිස්ට් එකෙන් තෝරන්න 

* URL ලිස්ට් මුල් අකුර මෙතනින් බලාගන්න *


SINGAPORE මෙතනින්
PHILIPPINES මෙතනින්
QATAR මෙතනින්
US මෙතනින්

2.ඊට පස්සේ Sign up Click කරලා account type එක ( buy with paypal ) එක තෝරන්න



3.ඊට පස්සේ මේකට  නිවෙරදී details දෙන්න


 


4.nationality ශ්‍රී ලංකා දෙන්න 
No  එකට  නෙට් එකේ search එකක් දාලා අදාළ රටක නම්බර්එකක් දෙන්න  



5. හරි දැන් card එක දාන්න add කරන්න කිව්වාම no thank දෙන්න 





6. GO to my account දෙන්න 



ඔන්න වැඩේ හරි account එක හදාගත්තා  ඊට පස්සේ account එක card එකට Verify කිරිම හෝ payneer card එකක් අරහා නිතීයානුකුල විදියට මුදල් ATM එකෙන් අතට ගන්න විදිය තව පොස්ට් දෙක තුනකින් කියලා දෙන්නම හෙබෙයි මේ පොස්ට් එක මං මගේ කාලය කැප කරලයි ලිව්වේ එකට ඔයාල ඔයාලගේ යහළුවන්ටත් බලන්න SHARE කරන්න 
මේ පොස්ට් සහ
ඊලග පොස්ට් එක ඕනේනම් අනිවාර්යෙන්ම යට comment කරලා ආහන්න එතකොට අනිත් කොටස් සහ EBAY selling ,  PAYPAL limit සහ තවත් දේවල් ගෙනත් කියලා දෙන්නම් 

අනිවාර්යෙන්ම comment කරන්න
 ඔයාලගේ comment අපිට වෙදගත් 

ඊලග පොස්ට් එකකින් හම්බ වෙමු ඔන්න මං ගියා

zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Sunday, October 11, 2015

ඔන්න ලංකාවට money recive කරන අපටම කියලා paypal ගිණුම් ඕනේනම් share කරන්න...

ඔන්න ලංකාවට money recive කරන අපටම කියලා paypal ගිණුම් ඕනේනම් register කරලා යහළුවන්ට share කරන්න...

ඔන්න ඉතින් අද වැදගත් දෙයක් ගෙනාවේ මට මේ ගෙන දැන් ලේබුනු නිසා දැන්ම පොස්ට් එක ලියනවා .......ඔන්න වැඩිම දෙනක් paypal ගෙන දන්නවා නේ....දන්නේ නෙත්යම් මෙතනින බලන්න

paypal වලින් ලංකාවට ගනුදෙනු කරන්න බැහැ ඒකිව්වේ ලංකාවට අපිට paypal වලින් money recive කරන්න බැහැ buy විතරි කරන්න පුළුවන් .....වේදගත්ම online ජොබ් ගෙන අහලා එති එහම කරලා සල්ලි හම්බ කරන්නටත් ලකාවේ අපිට paypal වලින් ඉඩ දීලා නැහැ ඔන්න ඉතින් එකට අපේ කට්ටිය paypal account එක හදන්නේ nationality එක හදන්නේ MAL****N විදියට ......ඕකත් දැන් අල්ලනවා.......

ඔන්න ලනකවේ අපිටම කියලා paypal MONY RECIVE කරන paypal ගිණුමක් ලබාගැනීමටයි....අපි මෙතන කරන්න යන්නේ ඒකට එතින් ඔයාලගේ යහයෝගයත් ඕනේ .....

වැඩේ මෙච්චර්යි......

                             1. මුලින් මේ ලින්කුවට යන්න 


                                                      2.    මේ ටික fill කරන්න 

                                           
                         3.දැන් මෙටික බුකියට සහ යහළුවන්ට share කරන්න



කොහොම හරි මෙටික fill උනාම ලංකාවට කියලා money recive කරන paypal ගිණුමක් අපිට ලැබේවී....



                     
zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Thursday, October 1, 2015

ඔන්න DATA ENTRY කරන්න ජොබ් එකක් අරන් ආවා..... Afkarzemerdroid site වෙතින් .

  ඔන්න හැමෝටම සුබ දවසක් ඔන්න අපේ site එකේ visitors ගොඩාක් කට්ටිය මට comment කරලා තිබ්බා. සහ මගේ fb page එකටත් msg කරලා තිබ්බා online job money eaning ගෙන ඉස්සෙලම comment කරපු අයට සහ inbox අයට ඉස්තූති. ;) 

ඔන්න ඉතින් එයාලා ආහාපු වගේම කොහොම හරි online ජොබ් එකක් අරන් ආවා....... 
  

                  ඔන්න මේකේ නම VIRTUAL BEE මේක data entry කරන job site එකක් 
ඔයලට තියන වෙඩේ මලින් මේ site එකට එකතු වෙන්න ඕනේ එකත් ලේසිපහසු නැහැ ඒ කිව්වේ .
මේ site එකින් අපි sign up උනාම අපිට training 3ක් දෙනවා job interview එකක් වගේ මේ ජොබ් එකට සහ අපෙත් එක්ක වැඩ කරන්න ගෙලේපෙනවද කියලා ...........

හරි වෙඩේ ඉස්සරට යන්න කලින් මුලින් ඔයාටල sign up (REGISTER) වෙන්න කෝ
                            ඔන්න මෙතනින් යන්න 

                                       මෙටික fill කරන්න 
email එක හරියට දෙන්න  ජොබ් එක ලේබෙන්නේ ඒ email එකටයි


                   දෙන් email එකට ගිහිල්ලා REGISTER කරන්න 

ඔන්න දෙන් ගිහිල්ල අර interview එක තමයි කරන්න තියෙන්නේ.... 
දෙන් ඔන්න පල්ලහේ තියන pic එකේ තියන වගේ ඔයාල intraview තුනක් දීලා ඇති.... 

Letter only= අකුරු speed typing
Doller only=අංක speed typing
Nmberic= අංක speed typing
 



මේ interview තුනම කරන්න ඕනේ.....
 ඔන්න මේ වගේ

ඔයාලා වේගයෙන් කරන කොට ඔයාලට score එකක් එවි.....ඔයාල මේ interview තුනම pass උනාම ඔයාල මේක කරපු දවසක් 3ක් විතර ගිහිල්ලා එයාලා EMAIL එකක් යවයි..... ඔයාල මේ data entry job එකට ගෙලපෙනවද කියලා /ගෙලපෙන්නේ නෙත්තම් email එකක් යවන්නේ නැහැ.....අව්ලක් නැහැ ඔයාල select වෙනකම් ඔයලට try කරන්න පුළුවන් PASS උනාම ඔයට එයාලගේ ජොබ් එකට ඔය පෙර්මනෙන්ට් වේවී..............එහ්නම් මගෙන් සුබ පෙතුම්........!!!!!!!!!!! 

යහළුවන් බල්ලනටත් share කරන්න අමතක නෙතුව comment එකක් දාලම යන්න comment කරම තව earning trick අරන් එනවා....;-]


ඔන්න select උනාම job එක මෙච්චරයි...


එහනම් ඔන්න මං ගියා



                   
zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•. ••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤•• ▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁ Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .