ඔන්න ඉතින් අදනම් වටිනා පොස්ට් එකක් තමයි ලියන්න යන්නේ
ඔක්කොම ඉතින් මගේ ලග හැමතිස්සෙන්ම අහන ප්‍රශ්නය තමයි paypal වලින් සල්ලි ගන්න වගේ account එකක් හදාගන්න account එකක් හදන්නේ කොහොමද කියලා හරි . එත් මං paypal ගෙන ගොඩාක් පොස්ට් ලිව්වා හෙබෙයි paypal account එකක් හදාගන්න විදියේ පොස්ට් එකක් නම් මං ලිව්වේ නැහැ .
හිතුවේ ඉතින් ලංකාවට paypal මේ රජයෙන් දැයි කියලයි P: 😡
ඒවගේම ගොඩාක් දැනෙක් කිව්වා paypal ගෙන තියන අනිත් site වල පොස්ට් පරනයි. සහ ඒවගේ කරාම account එක අල්ලනවා කියලා.
ඒත් ඉතින් තාම ලංකාවට දීලා නැහැ .ඉතින් අපේ paypal ලංකාවට ගන්න කරපු පොස්ට් එකත් මෙතනින් බලන්න
හැම රජයෙන්ම මෙහෙම පහසුකමක් සපයලා දෙන්නේ අපේ රට දියුනුවෙන්න ඕනේ නිසා ඒත් ඉතින්..... හරි මං මේ ගැන නවත්තලා කෙලින්ම වැඩේට බහින්නම්.
මුලින් කියන්නම් මේ පොස්ට් එක මං
පොස්ට් දෙකක් තුනකට වගේ කඩලයි ලියන්නේ
වැදගත් කරුණු - Very Important
Account එක ලිමිට් උනොත් කරදර ගොඩයි
NOTE .
* paypal වෙනත් රටක් විදියට හදන්න යන්නේ . ඒනිසා වෙනත් රටවල් වගේ ඔයාල කැමති රටක් දෙන්න හෙබෙයි. Malaysia වගේ හදන්න එපා මේ දවස් වල Malaysia account අල්ලනවා .
Malaysia , Singhapore , Phillipine ....etc රටවල් තොරන්න
* බැංක් card වලට HNB සහා ComBank අනිවාර්යෙන්ම Debit card එකක් use කරන්න credit පුළුවන් එත් එපා.
*ip serves use කරලා වෙනත් රටවල් වගේ යන්න එපා
*account එකක් හදලා තියනවනම් Router එක reset කරලම use කරන්න වඩාත් හොදයි.
- ඔබගේ Computer එකෙන් එක PayPal ගිණුමක් පමණක් සාදන්න. කලින් ගිණුමක් හදලා තියෙනවා නම් Computer එක Format කරලා අලුත් ගිණුමක් හදන එක තමයි හොද එහෙම කරන්න බැරි නම් Browser එක මාරු කරලා හදන්න Firefox නම් cookies Delete කරලා දැම්මනම් හරි
- .ඔයා කරන්න යන්නේ ලංකාවේ ඉදන් පිටරට ( වෙනත් රටකට ) රැකියාවකට ගිහිල්ලා ඉන්න කෙනෙක් විදියට PayPal ගිණුමක් හදන එක
-
ඔයාගෙ Computer එකෙන්ම විතරක් Login වෙන්න.
-
ebay වලින් බඩු ගෙන්නන්න හිතන්න වත් එපා එහම ගන්නවානම් වෙනත් CARD එකකට සල්ලි දාලාගන්න
හරි දැන් වැඩේ පටන් ගමු
1 ඔයා paypal account එක හදන්න යන රටවල් වගේ paypal එකට sign up වෙන්න
(ඒ කිව්ව්වේ ඔයා ගූග්ලේ එකෙන් search එකක් දාලා ගත්තානම් ලංකන් paypal තමයි ඉන්නේ මේ වගේ)
ඒ නිසා ඔයාල කෙමෙති රට වගේම url එකෙන්ම යන්න
මුල් අකුර මාරු කරලා යන්න
|
හදාගන්න යන රට මේ ලිස්ට් එකෙන් තෝරන්න |
* URL ලිස්ට් මුල් අකුර මෙතනින් බලාගන්න *
SINGAPORE මෙතනින්
PHILIPPINES මෙතනින්
QATAR මෙතනින්
US මෙතනින්
2.ඊට පස්සේ Sign up Click කරලා account type එක ( buy with paypal ) එක තෝරන්න
3.ඊට පස්සේ මේකට නිවෙරදී details දෙන්න
4.nationality ශ්‍රී ලංකා දෙන්න
No එකට නෙට් එකේ search එකක් දාලා අදාළ රටක නම්බර්එකක් දෙන්න
5. හරි දැන් card එක දාන්න add කරන්න කිව්වාම no thank දෙන්න
6. GO to my account දෙන්න
ඔන්න වැඩේ හරි account එක හදාගත්තා ඊට පස්සේ account එක card එකට Verify කිරිම හෝ payneer card එකක් අරහා නිතීයානුකුල විදියට මුදල් ATM එකෙන් අතට ගන්න විදිය තව පොස්ට් දෙක තුනකින් කියලා දෙන්නම හෙබෙයි මේ පොස්ට් එක මං මගේ කාලය කැප කරලයි ලිව්වේ එකට ඔයාල ඔයාලගේ යහළුවන්ටත් බලන්න SHARE කරන්න
මේ පොස්ට් සහ
ඊලග පොස්ට් එක ඕනේනම් අනිවාර්යෙන්ම යට comment කරලා ආහන්න එතකොට අනිත් කොටස් සහ EBAY selling , PAYPAL limit සහ තවත් දේවල් ගෙනත් කියලා දෙන්නම්
අනිවාර්යෙන්ම comment කරන්න
ඔයාලගේ comment අපිට වෙදගත්
ඊලග පොස්ට් එකකින් හම්බ වෙමු ඔන්න මං ගියා
.•°¤*(¯`★´¯)*¤° (එහ්නම් ඔන්න මම ගියා... )°¤*(¯´★`¯)*¤°•.
••¤(`×[¤ අලුත් පොස්ට් එකකින් හම්බ වෙමුකෝ...¤]×´)¤••
▁ ▂ ▄ ▅ ▆ ▇ █.. සුබ දවසක් වේවා..!█ ▇ ▆ ▅ ▄ ▂ ▁
Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක
like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .