මට හිතුන freelancer ගැන පොඩ්ඩක් සදහන් කරන්න. සමහරු දන්නවත් ඇතිනේ. මේක part time ජොබ් එකක්. මේක හරිම ලේසියි. ඕගොල්ලෝ computer ගැන මොකක් හරි ඉගෙන ගෙන ඇතිනේ. එහෙනම් කරන්න තියෙන්නේ ඒ ඉගෙන ගත්තු දේවලින් මොකක් හරි project එකක් කරලා දෙන එක තමයි. උදාහරණයක් විදියට කිව්වොත් ඕයා Graphic නිපුනයෙක් නම් (නිපුනයෙක් වෙන්න ඕනෙම නැහැ) logo එකක් හරි පිට කවරයක් හරි design කරලා දෙන්න පුළුවන්. මේකේ graphic විතරක් නෙවේ Software , web design , copy writing වගේ දේවල් තියනවා. graphic පැත්තෙන් වැඩක් කරලා දුන්නොත් 20$ (Rs .2200) ලැබෙනවා. software වල නම් maxxaaa .... 500$ (Rs . 60000) ක් හොයන්න Software Engineer ලට පුළුවන්. මම කලින් කිව්වා වගේ Software Engineer ස්‌ල වෙන්න ඕනෙම නැහැ. මමනම් හිතන්නේ ඕගොල්ලෝ නොදන්න දෙයක් නම් නැතුව ඇති. මොකද කිව්වොත් ලිපි ලියන එකත් වැඩක්ද? (5$ - 50$) ලැබෙනවනේ.. ඔයාට වැඩක් කියන්නද? මම මේකෙන් පොඩි හොර වැඩක් කරනවා. පුස්තකාලේ ඉංග්‍රීසි පොත් තියනවනේ. ඒවා type කරලා දෙනවා. එකත් ඕගොල්ලන්ට කරන්න බැරි වෙන එකක් නැහැනේ
Monday, September 21, 2015
Home »
» ඔන්ලයින් සල්ලි හොයමු...
ඔන්ලයින් සල්ලි හොයමු...

Related Posts:
Android එකේ එළකිරී Front style කෙමෙති විදියට දාගමු.Hi මචන්ලා ඔන්න මට සමාවෙන්න මේ ටි"… Read More
ඔන්න අලුතෙන් Facebook Lite (low data)Facebook ආයතනය විසින් අලුතෙන් facebook lite කියල… Read More
ඔන්න Arjun ගේ නවතම සිංන්දුව ඔන්න පලමුවෙනම Afkarzemderdroid වෙතින් Dàzzłing Čuţě Âfkäř Źëmęř වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි ද… Read More
ෆේස්බුක් ගිණුම system විසින් අක්රීය (disable) කිරීම සඳහා ප්රධාන හේතු හා වර්ග අපගේ වෙබ් අඩවිය follow කරන face book මිතුරන් තමන්ගේ එකවුන්ට් එක ඩිසර්බල්(disable) වෙන එකෙන් ආරක්ෂා වෙන හැටි තමයි කියල දෙන්න යන්නේ.නීති විරෝධී ලෙස ෆේස්බුක් භාවිතා කිරීමට හෝ උපරිම&n… Read More
ඔන්න (I) Movie online බලන්නඔන්න vikram ගේ (i) online බලන්න මෙතනින් බලන#… Read More
ඔන්ලයින් සල්ලි හොයමු...
2015-09-21T14:47:00+05:30
Afkar zemer