- kaali Linux on ur android ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Saturday, September 27, 2014

Widgets

kaali Linux on ur android


ඔන්න යාලුවනේ අද මම කියන්න යන්නේ අපේ phone එකට vartual එහෙනත් නැත්තම් android තියද්දීම තවත් OS එකක් Run කරන විදිය කියල දෙන්නයි.අපිට Debian, Ubuntu , Arch Linux , Fedora , openSUSE , Kali Linux වැනි OS දාගන්න පුළුවන්. මෙකදී මම ඔයාලට පෙන්නන්නේ Kali Linux කියන OS එක දාන විදියයි. හෙබෙයි මේකට 4.3GB  වගේ free space එකක් අඩුම වශයෙන් ඕන කරනවා .

මුලින්ම මේ app දෙක  Play Store එකෙන් Download කරන්නකෝ




         Linux Deploy


              Android VNC 








දැන් download කරපු Lunux Deploy App එක open කරලා  පහල කෙලවරේ තියන Icon ඔබන්න




දැන් එක menu එකෙන් Distribution කියන එකට ගිහින් Kali Linux කියන එක තෝරන්න




ඊට පස්සේ පහලට ගිහින්  ඔයාගේ phone එකේ Resulution තියන විදියට  Widith & Height හදන්න




හරි දැන් උඩටම ගිහින් Install  කියන එක තෝරලා ok කරන්න




දැන් ඔයාගේ phone එකට OS එකේ image File එකක් Download වෙනවා. මේක 2 GB -4 GB    අතර Download වෙනවා



මේක Download වුනාට පස්සේ පහල දකුණු කෙලවරේ තියන මේ Icon එක click කරලා Reconfigure  තෝරලා OK කරන්න.




එකත් Run වෙලා ඉවර උනාම Start කියන එක දෙන්න

දැන් අපි Download  කරපු ANdroid VNC app එක open කරන්න.

එකට මේ විදියට setting හදන්න
  • Nick name       : Linux  
  • Password       :- changeme 
  • Port              :-5900
  • Color Format :-   24bit color


ඊටපස්සේ Connect කරන්න.

හරි දැන් ඔයාලට පුළුවන් phone එකේ  kali linux පාවිච්චි කරන්න



Kali Linux Shutdown  කරන්න ඕනි නම් කරන්න ඕනි අපහු Linux Doploy එකට ගිහින් Stop  කියන එක දෙන්න විතරයි .


ඔයාලත් උත්සහ කරන්නකෝ අව්ලක් තිබ්බොත් කියන්නකෝ එහෙනම්

Related Posts:

  • ඔන්න android එක Speed කරන්න පොඩි trick 1ක් ඔන්න අද එළම පෝස්ට් එකක් ගෙනාවා .ඉතින් දැන් වැඩියෙන් use කරන්නේ smart ෆෝන් නේ..... ඔක්කොමලා අහන්නේ android එක ස්පීඩ් කරන්න ක්‍රමයක් නැද්ද කියලා ඔන්න එකට පට්ටම trick එකක් ගෙනාවා… Read More
  • ඔන්න අලුතෙන් ආපු android L rom එක nexus 5 එකට ඔන්න මචන්ලා කොහොමද ඉන්නේ හරි මම අද අලුතෙන් ආපු android L os ROM එක ගෙනාවා හැබැයි nexus 5 වලට තමයි මේ rom එක ඇවිල්ල තියෙන්නේ sad තමයි මටත් ඉතිං මොනා කරන්නද හරි sad වෙන්න එපා තව pos… Read More
  • ඔන්‍න smartphone tricks 10 ඔන්‍න smartphone use කරන අයට පට්ටම  trick 10 video එක බලන්‍න ගොඩාක්‍ වටිනවා  ,එල නම්, comment … Read More
  • kanika kapoor ගේ අලුත් song 1ක Chithiyan Kalayaan | Roy Songs 2015 | Kanika Kapoor | Latest Hindi Songs VIDEO song downlode MP3 downloade Dàzzłing Čuţě Âfkäř Źëmęř වැඩේ ගොඩනම් comm… Read More
  • Anirudh NEW SONG Song Name – Enakenna Yaarum IllayeMovie – AakkoSinger – Anirudh RavichanderMusic – Anirudh RavichanderLyrics – Vignesh ShivanDirector – M. Sh… Read More