- Notification Panel එකේ Background එකට Image එකක් දාමු. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Friday, October 3, 2014

Widgets

Notification Panel එකේ Background එකට Image එකක් දාමු.



මේකට root වෙන්න ඕනේ

4.1.2 එකට අවම වශයෙන් තියෙන්නේ ඕනේ

මෙන්න මේක බාගන්න කෝ xpossed එක බාගන්න ලින්ක්
මෙන්න මේකෙන් තමයි වෙඩේ කරන්නේ මේකත් බාගන්න 

Note: If the download link does not work, please contact us
Download APK:
Google Play Store:
 දෙන් මේ පල්ලෙහෙ තියන ෆොටෝස් ටික බලාගෙන කරගන්න කෝ  
මුලින් xpossed අප් එක ඉන්ස්ටල්ල් කරගන්න 
super su එකෙන් අප්ප එක accept කරගන්න  රෙබූට් කරගන්න
දෙන් මන් දෙවනුවට දුන්නු ලින්ක් එකෙන් බාගත්තු xblast tool එක install කරගන්න 

xblast tool install කරපසු ........xpssed අප් එක ඔපෙන් කරගන්න

එකෙ ඇතුලේ තියෙයි xblast tool එක එතෙනට tic එකක් දාගන්න 
දෙන් reboot කරන්න

ආයිත් xpossed ඇතුලට ගිහිල්ලා xblast tool  ඇතුලට යන්න දෙන් පල්ලෙහෙ තියන photos ටික බලාගෙන කරගන්න කෝ





comments ටිකක් දාන්නා  කෝ



Related Posts:

  • ඔන්න ඔයාටම කියල QR code එකක් අදා ගමු ඔන්න මචන්ලා ද අද ඔඩි වැදැක ගෙනාවේ ඔයාලට කියල QRcode එකක් හදන විදිය මෙච්චරයි   මෙන්න මේ link එකට යන්න කෝ ලින්ක් 1. site එකට  ගිහිල්ල url click කරලා ඔයාලාගේ බ… Read More
  • ඔන්න් galaxy note 4 ලගදීම්.ඔන්න අලතෙන් galaxy note4 ලග දීම එනවාලු ඉතින් මෙන්න මෙතනට් ඒ ගැන පොඩි විස්තර තියනවා දැන ගන්න කො ඉතින් තව දෙයක් කියන්න අමතක උනා මේ ලිස්ට් එකෙ නෙති එක්කක් කියන්නම් . ස්මාට් ෆෝන්ස්ලා… Read More
  • Settings වල background එකට photo එකක් දාමු. ඔන්න එහෙනම් අපේ යාලුවොන්ට ගෙනාවා xposed හා සම්බන්ධ තවත් post එකක් ගෙනාවේ.ඔන්න එහෙනම් පටන් ගමු. මතක තියා ගන්න මේක කරන්න නම් ics වත් තියෙන්න ඔනි.(ඊට … Read More
  • Sms limit වලට තිත තියමු.ඔන්න අද මම ගෙනාවේ .sms ලිමිට් එකට ත&… Read More
  • ෆොන් එකේ Ram එක වැඩි කර ගමුද♥ SimpleRootSwap මේ ඇප්  එක ගන්න කො හරි මේකට නම් ෆොන් එක Root කරලා තියෙන්න ඔනේ  දැන් අර ගතපු ඇප් එක … Read More

3 comments: