- Notification Panel එකේ Background එකට Image එකක් දාමු. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Friday, October 3, 2014

Widgets

Notification Panel එකේ Background එකට Image එකක් දාමු.



මේකට root වෙන්න ඕනේ

4.1.2 එකට අවම වශයෙන් තියෙන්නේ ඕනේ

මෙන්න මේක බාගන්න කෝ xpossed එක බාගන්න ලින්ක්
මෙන්න මේකෙන් තමයි වෙඩේ කරන්නේ මේකත් බාගන්න 

Note: If the download link does not work, please contact us
Download APK:
Google Play Store:
 දෙන් මේ පල්ලෙහෙ තියන ෆොටෝස් ටික බලාගෙන කරගන්න කෝ  
මුලින් xpossed අප් එක ඉන්ස්ටල්ල් කරගන්න 
super su එකෙන් අප්ප එක accept කරගන්න  රෙබූට් කරගන්න
දෙන් මන් දෙවනුවට දුන්නු ලින්ක් එකෙන් බාගත්තු xblast tool එක install කරගන්න 

xblast tool install කරපසු ........xpssed අප් එක ඔපෙන් කරගන්න

එකෙ ඇතුලේ තියෙයි xblast tool එක එතෙනට tic එකක් දාගන්න 
දෙන් reboot කරන්න

ආයිත් xpossed ඇතුලට ගිහිල්ලා xblast tool  ඇතුලට යන්න දෙන් පල්ලෙහෙ තියන photos ටික බලාගෙන කරගන්න කෝ





comments ටිකක් දාන්නා  කෝ



Related Posts:

  • ඊයේ දිනයේ සිට දුරකථන බදු ඉවතට . දැන් මොකද වෙන්නේ ? මයිත්‍රී රජය විසින් ගෙන ආ අලුත් අතුරු අයවැයේ පරිදි ඊයේ දින සිට දුරකථන බදු ඉවත් කර ඇත . සාමාන්‍යයෙන් ජාලය තුල රුපියලයි , පිටත රුපියල් 2 යි බව අපි දන්නවා . නමුත් බදු නිසා මෙය… Read More
  • ඔබේ පරිගණකයේ Android ස්ථාපනය කරගන්න 2 පසුගිය ලිපියෙන් අපි කතා කළේ ඔබේ පරිගණකය තුළ නිර්මාණය කරගන්නා වර්චුවල් පරිගණකයක් තුළ Android මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරගන්නා ආකාරයයි. මේ එහි දෙවැනි කොටසයි. මේ ලිපිය සමග ඉදිරිය… Read More
  • andriod UNROOT කරන්න (with pc/without pc) ගේමක් නැතුව andriod UNROOT කරමු. කෙලින්ම වැඩේට බහිමු. without pc root 1මෙම ඔබගේ දුරකථනයේ තිරය මත මුල් පිටුව අයිකනය "ප්රදර්ශනාගාරය Play" ක්ලික් කරන්න. ඔබ, ඔබගේ… Read More
  • ඔබේ පරිගණකයේ Android ස්ථාපනය කරගන්න 1 මීට පෙර ලිපියකදී අපි Android සාමාන්‍ය වින්ඩෝස් පරිගණකයකදී වර්චුවල් මැෂින් එකක් තුළ ධාවනය කරගන්නා ආකාරය ගැන කතා කළා ඔබට මතක ඇති. (පෙර ලිපිය මෙතැනින්). මේ ලිපිය ඉන් තරමක් ඉද… Read More
  • ඔන්න PC එකේ Duplicate තියන ඒවා අයින් කරමු.(Duplicate Cleaner) ඔන්න අද පොඩි software එකක් තමයි අරන් ආවේ. මේකෙන් වෙන්නේ  PC එකේ Duplicate තියන ඒවා අයින් කරන එකයි. උදා- එකම නමකින් .එකම පින්තූර 2ක් තියනවා නම් ඔන්න ඒක මේ software මග… Read More

3 comments: