- s2 Anycall .international එකට convert කරමු. ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Saturday, October 18, 2014

Widgets

s2 Anycall .international එකට convert කරමු.

ඔන්න ඉතින් අද s2 anycall use කරන කට්ටියට තමයි අද post එක, ඉතින් මේ ප්‍රශ්නය s2 anycall use කරන කොල්ලෙක් තමයි 
මේක .හෙව්වේ. ඉතින් එයාටයි ගෙනාවේ . හරි හරි ඔයාලටත් තමයි මචන්ලා...

හරි ඉතින් ඔයාලාටත් මේ වගේ 4n වලටත් මේ වගේ tricks ඔනේ නම් ම්ට මෙතනින් inbox කරන්න කෝ.

හරි වැඩේට බහිමු කො.

මුලින්ම කියන්නම් අවාදානම උබ සතුයි කියාදීම මා සතුයි. හරියටම කරොත් වැඩේ ගොඩ තමයි.(100%) තාමත් ඔයලාට සෙකයක් නම් පල්ලෙහේ පික් එක බල්ලන කො.


හරි. (අවදානම් )
1.මෙකට ඔයාලාගේ 4න් එක රෝට් වෙන්න ඔනේ රෝට් නැති අය  (මෙතනින් යන්න)
2...4න් එක ( 75 %) විතර charge එක තියාගන්න
3. හොද data cable එකක් use කරන්න. මැදදී disconnect වෙන්න නැතුව ඉන්න ඒකයි.

හරි  
මේ files ටික අනිවා ඔක්කොම බාගන්න
*.මෙන්න ඔයාලාගේ PC එකට මෙන්න මේ සොෆ්ට්වෙයාට් එක බාගන්න කො.(odin)

* මෙන්න මෙතනින් samsung kies බාගන්න 

*මෙන්න මේකයි ඒ ROM එක මෙතනින් බාගන්න . (SKIP ADD දීලා බාගන්න)

* මෙන්න් PIT file එක මෙන්න 




දැන් ඔයාලාගේ pc එකෙන් (odin) එක ඔපෙන් කරගන්න .

දැන් ඔයාලාගේ 4න් එක pc එකට connected කරගන්න 4න් එක *downloade mode* වලින් ("volume- " "power button" "menu button") එක වරම press කරගෙන ඉන්න...

ඔය හරියට connect කරොත් පල්ලෙහෙ තියන විදියට පෙනේවි එතකොට රේ re partition එකටත් ඖටෝ reboot එකටත් tic එකක් දාන්න

 දැන් උඩ තියන pic එකෙ මං ඉස්සෙල්ලා දුන්නු PIT එක .......pit කියන තෙනට දාගන්න(ආවේ නෙත්ම් zip එකෙන් extrack කරලා දාලා බලන්න)

දැන් PDA කියන තෙනට TIC එකක්  දාලා මං දුන්නු rom file එක pda තෙනට දන්න.....(ආවේ නෙතම් zip එකෙන් extrack කරලා දාලාබලන්න)


දැන් START දෙන්න එචරයි......................දැන් ටික වෙලාවක් ඉවසන්න .......හදිස්සි වෙන්න ඉපා 



මෙන්න මෙහෙම පෙන්නුවානම් වෙඩේ ගොඩ තමයි.....

හරි s2 එකට ලෝල්ය්පොප් ඕනේ නම් comment එකක් දාන්න දෙන්නම්........ 

ඔන්න මම ගියා