ඔන්න මචන්ලා අද සොනී ෆෝන් වලට අප් එකක් අරන් ආවේ.... මගෙ යහලුවෙකුත් එන්නවා ඌගේ 4න් එක සොනී miro එකක්...ඒ 4න් ගැන කතාකරලා වෙඩක් නැහෑ . 4න් එකනම් පට්ට slow ....4n එක ඌ brand new එකක් තමයි ගත්තේ.. 4න් එකෙ ram එක මදී ඒකයි. ... MIRO ගන්නවා නම් බලාගැන ගන්න හරිද.. ඒකයි මේ දේ කිව්වේ...
හරි හරි . .