- ගේමක් නැතුව ගෙදර ඉදන් Touch Pen එකක් හදමු (Home made touch pen) ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Wednesday, October 15, 2014

Widgets

ගේමක් නැතුව ගෙදර ඉදන් Touch Pen එකක් හදමු (Home made touch pen)




ඔන්න මචන්ලා ඉතින් කොහොමද  ඉන්නේ ...........මට නම් අද හරිම මහන්සි මචන්ලා ඇයි කිව්වොත්.
මේ touch pen එක හදන්න  මට දන්නවා,,,,, හැබෙයි ඔයාලා දන්නේ නැහැ නේ . ඒ නිසා මගේ ගාව තිබ්බු  මං  හදපු
touch pen එක කඩලා හායිත් step by step හැදුවා මචන්ලා .. ඉතින් කටෙන් කියලා හරි යන්නේ නැහැ නේ pics අරගෙන ඔයාලාට ගෙනාවේ......post එක ලියලා photos ටිකත් edit කරලා...ඔයාලට ගෙනාවේ ..
.ඒකයි මචන්ලා මහන්සිය.......පොඩි comment එකක් දැම්මා නම් මට සන්තෝසයි ..

හරි වැඩේට බහිමු...
මෙන්න මේ දේ හදන්න පොඩි පොඩි දේවල් තමයි අවශ්‍ය  වැන්නේ..
1.       1.කතුරක්
2.      2. තබ (පොඩි කෑල්ලක්)
3.       3.Cotten බට් එකක්
4.       4.පෑනා බටයක්
5.       5.වතුර ටිකක්..

හරි  වැඩේට පටන්ගමු..

1.මේ ටික collect කරගන්න ....



2. තියන පෑන බටය අරගන්න   ... අර cotten බට් එක රූපේ තියන විදියට cut කරගන්න


3. දැන් cut කරපු but කෑල්ල මේ පල්ලෙහෙ රූපේ තියන විදියට පෑන් බටයට fix කරගන්න


4. දැන් පෑනේ කොනේ ඉදන් අර තබ කෑල්ල රූපයේ තියන වගේ කරගන්න කෝ
අවදානම්
(අර තබ කෑල්ල පෑනේ ඔතන කොට පෑනේ කොනේ තියන but කෑල්ලට සහ ඔයාල පෙහෙනේ කෙලවර වැනකම් ඔතන්න...ඒ කිව්වේ ඔයාලගේ අතෙන් යම් කිසි එලෙක්ට්‍රෝනික් සම්බන්දයක් cotten but එකට touch වෙන්න ඕනේ ඒහ් ඒ ම උනේ නැතම් touch එක වෙඩ කරන්නේ නැහැ.......  )
මෙන්න මේ වගේ



මේ වගේ හරිද


පෑනේ කොනේ වෙනකම් හරියට කරන්න .....


6.       වැඩේ පොඩ්ඩක් අවසානයි.... දැන් cotton but කොනේ පොඩ්ඩක්..වතුරේ වදින නොවදින ගානට තෙමාගන්න.වැඩිය තෙමාගන්න එපා.screen එකෙ වතුර රැදෙයි. 




7..ඊටපස්සේ cotton බට් එක කෝකටත් පොඩ්ඩක් අතින් මිරිකලා පහල රුපය වගේ වැඩිපුර තියෙන වතුර ටික ඉවත් කරගන්න.





8.       දැන් වැඩේ ඉවරයි.... දැන් use  කරලා බලන්න කෝ....

 ඔන්න මෙතනින් මේ චිත්‍ර අදින්න 4න් එකට අප් එක බාගන්න ..skip ad.. 



oඔයලට ඕනේ නම් ඉතින් මේ විදියට පෑනේ ලස්සන කරගන්න


ඔන්න මං  මේ පෑන්නේම  ඇදපු චිත්‍රයක් බලන්න කෝ

වැඩේ ගොඩ  නම් comment එකක් දාල යන්න කෝ ඉතිං කොහොමත් වැඩේ ගොඩ තමයි......
හරි යහල්ලුවන්ටත් බලන්න share කරන්න හැ...
මොනහරි ප්‍රශ්නක් තියනවා නම් comment එකක්  දැන්න කෝ.....

zwani.com myspace graphic comments

වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නසයි දුක