ඔන්න ඉතින් අද පට්ටම පෝස්ට් එකක් අරන් ආවේ . ඔන්න ඉතින් ඔක්කොමොලාට තියන අන්ඩ්රොයිඩ් ප්රශ්නය තමයි . ඔන්න මගෙ phone එක රත් වෙනවා අයන් එකක් වගේ ඒක මගෙ phone එකේ අවුලද කියලා ආහානවා . ඉතින් processer එකක් කිහොමත් රත් වෙනවානේ ඒක android එකේ හැටි මචන්ලා .
ඔන්න මේකට රෝට් ඔනේ රෝට් නැති අය මෙතනින් රෝට් කරගන්න.
අද පොස්ට්ස් එක ඔයාලාගේ 4න් එක
රත් නොවාදා ගැන තියාගන්නා අප් එකක් .
1.ඔන්න ඔයාලාගේ 4n එක අයන් එකක් විදියටද රත් වෙන්නේ..
2.නැත්ම් ටෝස්ටෙර් එකක් වගේද ..
3. Game එකක් සෙල්ලම් කරනකොට රත් වෙනවද.
4. රත් උනාට පස්සේ call එක්ක කතා කරන කොට (කන පිච්චෙනවද.)
2.නැත්ම් ටෝස්ටෙර් එකක් වගේද ..
3. Game එකක් සෙල්ලම් කරනකොට රත් වෙනවද.
4. රත් උනාට පස්සේ call එක්ක කතා කරන කොට (කන පිච්චෙනවද.)
ඔන්න ඒ දේවල් වලට මෙන්න විසදුම.
මෙතනින් බාගන්න.
මෙතනින් බාගන්න.
1.අප් එක ඔපෙන් කරන්න පල්ලෙහෙ තියන pic එක වගේ පෙනේවි
2 දැන් turn on normal temp protection කියන එක ක්ලික් කරන්න
3.. එතකොට super su request ආයි ඒක accept කරන්න.
4. Accept දුන්නම load වෙයි එචරයි. වෙඩෙ ගිඩ . දෙන් ඉතින් 4n එක රත් වෙන්නේ නැහැ. On කරලම තියාගන්න අව්ලක් වෙන්නේ නැහැ .
By afkar zemer
වෙඩෙ ගොඩනම් comment එක්ක දාලායන්න ඒකයි දුක