
Apple Jailbreak iOS 9.3.3 සහ 9.2.1 එකට අපෙන් (Without pc)
ඔන්න ඔකොමලා බලාගෙන හිටුපු apple jailbreak එක release උනා
ඔන්න ඉතින් වේඩ්ම දෙනෙක් ios jailbreak ගෙන දන්නා හැති. හෙබෙයි දන්නේ නෙති අයට නම් මං කෙටියෙන් කියන්නම් නෙත්තම් පොස්ට් එකේ title එකත් වෙනස් කරන්න වැයි.
ios jailbreak කියන්න හරියට android වල root වගේම තමයි මේකෙන් වෙන්නේ අපිට අවශ්‍ය වන විදියට අපේ iphone එක(customize)...