- Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

This is default featured slide 2 title

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com

Tuesday, December 23, 2014

ඔන්න Funky Dirt නවතම bOot සිංදුව


ඔන්න නවතම funky Dirt ලාගේ නවතම බෝට් සිංන්දුව 


           
ඔන්න මෙතනින් ගිහිල්ලා music.lk එකන් බාගන්න කෝ


ඔන්න funky dirf ලාගේ තවත් සිංදුවත් hutch වලින් ගත්තු සිංදුව

උපුටා ගත්තේ (ඇලුත්.කොම්) වලින්



                                                                    zwani.com myspace graphic comments


Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Sunday, December 21, 2014

ඔයාලාගේ උපන් දිනය.ඔයාලාගෙන මොකද්ද කියන්නේ කියලා බලමු.

ඔන්න මචන්ලා කොහොමද ඉතින් අදත් පොඩි පෝස්ට් එකක් තමයි අරන් ආවේ

අද පෝස්ට් එක. ඔයාලා ඉපදුනු දිනය ඔයාලා ගෙන මොකද්ද කියන්නේ කියලා බලන්න ටයි site එකක් අරන් ආවේ. ඉතින් ඔය සයිට් එකට ගිහිල්ලා ඔයාලාගේ උපන් දියන දෙන්න හෙතකොට ඔයාලා ගෙන කියයි.
මට නම් 100% ශුවර්ම කිව්වා ඉතින් ඔයාලත් ට්‍රරයි එකක් දීලා බලන්න .....

 මෙන්න ලින්කුව 
ඔන්න මෙතනින් ඔයා ආදරය කරන කෙනාගේ හා ඔයාලා දෙන්නා ගෙන relationship ගෙන ඔයාලගේ උපන් දිනය මොකද්ද කියන්නේ කියලා බලමු.

 මෙන්න මෙතනින් 

Friday, December 19, 2014

tamil movie I trailer පට්ටයි

ඔන්න I movie trailer ඉතින් trailer එක බලලම චිත්‍රපටය කොහොමද කියලා බලන්න
Movie teaser

Movie trailer



zwani.com myspace graphic comments
zwani.com myspace graphic comments
Dàzzłing Čuţě Âfkäř Źëmęř
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා .

Thursday, December 18, 2014

අන්ඩ්‍රොයිඩ් එකෙන් Desktop වගේ FB යමු

හායි මචන්ලා කොහොමද ඉතින්...
මේක දන්න අයත් ඉන්නවා නොදන්නා අයත් ඉන්නවා .මේ නොදන්න අයටයි කියන්නේ
ඔන්න අද බුකිය Desktop එකෙන් FB use කරන වගේ..android එකෙන් FB use කරන්න App එකක් අරන් ආවේ
වැඩිය කතා ඔනේ නැහෑ බාගෙනම බලන්නකෝ

App store එකෙන් බාගන්න

Tuesday, December 16, 2014

ඔන්න 4න් එක virus වලින් ආරක්ෂා කරගන්න


හායි මචන්ලා පෝස්ට් එකක් ලියන්න පොඩ්ඩක් දවස් ගියා.

ඔන්න මචන්ලා ඔයාලාගේ 4න් එකේ තියන virus එක clear කරන්න පුලුවන් ඉතින් අනිත් ඇප් වල නම් පල් බොරු මේ එක නම් පට්ටම වැඩ මං නම් try කරා ඔයලයත් try කරලම බලන්න (4mb) only

මෙතනින් බාගන්න කෝ

Friday, December 12, 2014

Káãki Sattaî tamil mOvie Mp3

Movie Name : Kakki Sattai
Music Composed By : Anirudh Ravichander
Movie Directed By : R. S. Durai Senthilkumar
Movie Cast : Sivakarthikeyan, Prabhu, Sri Divya and Others
Lyrics Penned By :
Movie Produced By : Dhanush, P. Madhan
Language : Tamil
Released Year : 2014
Direct Download Link:

allsong on one link

Thursday, December 11, 2014

Facebook යහළුවන්ට Video එකකින් Thanks කියමු

ඔබ Facebook යහළුවන්ට් Thanks කරන්නේ කොහමද? සමහර විට Message එකකින්. එහමත් නැත්තම් Comment එකකින්. සමහර විට Photo එකක් හදලා ඒක Share කිරීම මගින්.
නමුත් ඔබ කැමති නැත්ද Thanks Video එකක් හදලා ඔයාගේ යාළුවාව පුදුම කරන්න? ඒ සදහා ඔබට Video හදන්න දැනුමක් නැති එක ප්‍රශ්නයක්ද?

නමුත් ඔබ ඒ ගැන දැන් දුක් වෙන්න ඕනෑ නෑ. Facebook අඩවිය හදුන්වා දෙන නවතම Online Tool එක මගින් ඔබට පුළුවන් ඔබගේ යහළුවන්ට යවන්න පුළුවන් Thanks Video එකක් පහසුවෙන් හදන්න.
මෙම පහසුකම ඔබගේ Smart Phone එකෙන් උනත් ලබා ගන්න පුළුවන්.
Facebook Thanks Video එක හදන්නේ කොහමද?
මෙතනින්‍ යන ලින්ක් එක මගින් ඔබට පුළුවන් ඔබ කැමති යාලුවෙක්ට යවන්න පුළුවන් Video එක නිර්මාණය කරගන්න.

උපුටා ගැනීම :- topsinhalabog.com