ඔන්න යාලුවනේ අද මම කියන්න යන්නේ අපේ phone එකට vartual එහෙනත් නැත්තම් android තියද්දීම තවත් OS එකක් Run කරන විදිය කියල දෙන්නයි.අපිට Debian, Ubuntu , Arch Linux , Fedora , openSUSE , Kali Linux වැනි OS දාගන්න පුළුවන්. මෙකදී මම ඔයාලට පෙන්නන්නේ Kali Linux කියන OS එක දාන විදියයි. හෙබෙයි මේකට 4.3GB වගේ free space එකක් අඩුම වශයෙන් ඕන කරනවා .
මුලින්ම මේ app දෙක Play Store එකෙන් Download කරන්නකෝ
දැන් download කරපු Lunux Deploy App එක open කරලා පහල කෙලවරේ තියන Icon ඔබන්න
දැන් එක menu එකෙන් Distribution කියන එකට ගිහින් Kali Linux කියන එක තෝරන්න
ඊට පස්සේ පහලට ගිහින් ඔයාගේ phone එකේ Resulution තියන විදියට Widith & Height හදන්න
හරි දැන් උඩටම ගිහින් Install කියන එක තෝරලා ok කරන්න
දැන් ඔයාගේ phone එකට OS එකේ image File එකක් Download වෙනවා. මේක 2 GB -4 GB අතර Download වෙනවා
මේක Download වුනාට පස්සේ පහල දකුණු කෙලවරේ තියන මේ Icon එක click කරලා Reconfigure තෝරලා OK කරන්න.
එකත් Run වෙලා ඉවර උනාම Start කියන එක දෙන්න
දැන් අපි Download කරපු ANdroid VNC app එක open කරන්න.
එකට මේ විදියට setting හදන්න
ඊටපස්සේ Connect කරන්න.
හරි දැන් ඔයාලට පුළුවන් phone එකේ kali linux පාවිච්චි කරන්න
Kali Linux Shutdown කරන්න ඕනි නම් කරන්න ඕනි අපහු Linux Doploy එකට ගිහින් Stop කියන එක දෙන්න විතරයි .
ඔයාලත් උත්සහ කරන්නකෝ අව්ලක් තිබ්බොත් කියන්නකෝ එහෙනම්