2012 න් ආරම්බ වූ Apple සමාගම සහ Samsung සමාගම අතර පැවති ගැටළු මේවනවිට අවසන් වී ඇත.
වසර ගණනාවක් සිට copy කිරීමේ තාක්ෂණය නිසා Apple සමාගම සහ Samsung අතර පේටන්ට් බලපත්‍රය සම්බන්ධයෙන් නඩු මාර්යට එළැඹ තිබිණ.
මෙම සමාගම් ද්විත්වයේ ම ඇති ජංගම දුරකතනවල මාදිලි සම්බන්ධයෙන් සහ තාක්ෂණ භාවිතය සම්බන්ධයෙන් මෙම නඩුව ඉදිරිපත් වී තිබේ.ගූගල් සමාගම සමග ඇති ගැටළුවක් මීට හේතුව බවත් මේ වනවිට එම ආයතන දෙක අතර ගැටළුවක් නොමැති...
A�?a? Zeme? Andro�d ? ?? t?�??s
?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com
This is default featured slide 2 title
?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com
A�?a? Zeme? Andro�d ? ?? t?�??s
?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.
A�?a? Zeme? Andro�d ? ?? t?�??s
?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com
A�?a? Zeme? Andro�d ? ?? t?�??s
?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.com
Sunday, August 31, 2014
Facebook එකේ වැඩ දාලා Status අප්ඩේට් කරන විදිය
මේක ගැන සමහරු දන්නවා ඇති ඒත් නොදන්න අයත් ඉන්න නියා මෙන්න අපි ෆේස්බුක් එකේ හොරාට Status අප්ඩේට් කරන විදිය කියලා දෙනවා.
කෙලින්ම කියනවා නම් මේකෙන් වෙන්නේ හිතන්නකෝ ඔයාට ඕනෙ i phone 5 එකෙන් එහෙමත් නැත්තම් Galaxy s4 එකෙන් status එකක් දාන්න. එහෙමත් නැත්තම් Xbox 360 එකෙන් Fb එකේ යාලුවන්ට පෙන්නත් එක්ක ඒ Device එකෙන්ම FB status අප්ඩේට් කරනවා වගේ ඔයාට පරිගනකයෙන්ම දාන්න පුලුවන්,
දැන් තේරුනා නේ. මේක කරන්නේ මෙහෙමයි.පහත...
smart phone එකෙන් Game ගහන්න නියම ගැජට් එකක්.
ඔන්න පට්ටම ගැජට් එකක් අපි ඔයාලට අද පෙන්නවා.මේක වැඩි ගානක් නැ.මේකේ ප්‍රයෝජනේ ඉතින් ගේම් ගහන්න ගොඩක්ම ලේසි වගේම දැනෙන්න සෙල්ලම් කරන්න පුළුවන් !
මේකේ නම තමයි GameKlip
මේ ගැජට් එක ගෙන්න ගන්න මෙතනිනට පිවිසෙන්න link eka&nbs...
Android Phone එකේ Delete වුන ඒවා ආපහු ගමු.

මේකෙන් පුලුවන් අපේ Android Phone එකෙන් Delete
කරපු SMS text messages and contacts , Photo & Video Formats ආපහු Recover කරගන්න.
අනික Recover කරගන්න ඕන එකේ Preview එකක් පෙන්වන නිසා අපිට අවශ්‍යය කරන එක හරියටම Recover කරගන්න පුලුවන්.
මේ සොෆ්ට්වෙයා එක Samsung , HTC , LG, Motorola , Sony , Huawei , ZTE වර්ගයේ Android Smart Phone වලට සහය දක්වනවා.
හරි දැන් සොෆ්ට්වෙයා එක මෙතනින් බා ගන්න.
app...
Android pattern lock එක unlock කරමුද?
හේ කොහොමද කට්ටියට හොදින් ඉන්නවා කියලා හිතනවා ඔන්න මම අද අරගෙන අවේ android ෆෝන් වලට එන pattern lock එක unlock කරන හැටි අරගෙන හරි එහනම් වැඩේට බහිමු වැඩිය කියන්න දෙයක්
නැහැ මම පහලින් video එක දාන්නම් බලන්නකෝ :)
♥ click it &nbs...
Saturday, August 30, 2014
CM Security AppLock &AntiVirus - Android Apps ..
Mobile phone Security App
මෙන්න ගෙනාවා තවත වටිනම ඇප් එකක් ඔයාලගේ Android ෆෝන් එකට සහ ටැබ් එකට. අංගසම්පූර්ණයි කියන්නේ අවශ්‍යය සියළුම Security පහසුකම් සියල්ලෙන්ම මෙය සමන්විතයි.
App තියෙන ඒවා lock කරන්න.
Family Locator - තමන්ගේ ගෙදර අය ඉන්න තැන , පෙම්වතා ඉන්න තැන බලන්න.
Ram boost කරන්න විවිධ clean system.
ෆෝන් එක වයිරස් මගින් ආරක්ෂා කිරීම.
App system එක ස්කෑන් කිරීම - virus, trojan, vulnerability,...
Friday, August 29, 2014
පහසවෙන් fiSh tank clean කරීම

හායී මචන්‍ලා.......adha mama kiyala dhenna yanne....
Surathal masun hethi karanna ayata hemathissema karadhara wenne maalu tankiya sudhdha kireemai…………….eakata mama pahasu maargayak soya gaththa…………….ok machanla pallehe thiyana YOUtuBE VIDEO eka balanna….machanla wede nam saarthakai……….. menna meh video eka balanna.....link
...
powEr amp rOot

Hi...යාලුවනේ අද දෙන්නේ යන්නේ කවුරුත් දන්නා power amp එක........
මෙන්න ගන්න මේ linkඑකෙන්
මෙන්න මගෙනම් ගෙඩි පිටින් verified ඈ.
ඉස්සෙල්ලා Poweramp Music Player (trial) v2.0.9-build-544-play.apk ඕක install කරන්න...
ඊටපස්සේ Poweramp Full Version Unlocker v2-build-26.apk ඕක install කරලා open කරන්න
ඊටපස්සේ ස්ටාර්ට් දෙන්න
මගෙනම් නෙට් ගියත් අව්ලක් අවේ නැ....
හදිස්සියෙවත් එහෙම එකක් අවොත් lucy patcher එක...
විනාඩි 10 Root Nd Unroot

Hhhhh iiiiiiiiiii…………………. Adha mama kiyanna yanne ….mehhhhh okkoma ahhana Prashnaya thamai kohomadha {ANDROID PHONE EKAK ROOT AND UNROOT KARANNE KIYALAI}………. OK MAMA kohomadha karanne kiyala kiyala dhennam…………… 1st menna meh pallehe thiyana ekaDOWNLOAD ♥ta gihilla softwer eka downloade kara ganna …………
… NOTE- meh softwer eken onema 4n ekak root or unroot karanna...
Wednesday, August 27, 2014
Seeder♥ afZe

Hi machnla...mama mehka wena blog yahaluwekugen uputa gathathee ...♥..
මේකත් ගොඩක් වැදගත් සොෆ්ට්වෙයා එකක් කියලා කියන්ට පුලුවම් මොකද මේකේ තියෙන විෂේශත්වය තමයි
මෙයා ඔටෝම Lag cleen කරගන්නවා ඒ කියන්නේ සමහර ඇප් ලෝඩ් වෙන්ට වෙලා ගන්නවා හරියටම කීවොත් FACEBOOK, MAP වගේ ඒවා ටිකවෙලාවක් යනවා
Leg cleen කරනවා කියන්නේ ඒ ඇප් ලෝඩ් වෙන්ට වෙන ප්‍රමාදයන් නැති කරලා දානවා නිකම් හිතන්ට අපි ප්ලේස්ටෝ එකට ලොග් වෙලා ඉන්න වෙලාවට...