Hi machnla...mama mehka wena blog yahaluwekugen uputa gathathee ...♥..
මේකත් ගොඩක් වැදගත් සොෆ්ට්වෙයා එකක් කියලා කියන්ට පුලුවම් මොකද මේකේ තියෙන විෂේශත්වය තමයි
මෙයා ඔටෝම Lag cleen කරගන්නවා ඒ කියන්නේ සමහර ඇප් ලෝඩ් වෙන්ට වෙලා ගන්නවා හරියටම කීවොත් FACEBOOK, MAP වගේ ඒවා ටිකවෙලාවක් යනවා
Leg cleen කරනවා කියන්නේ ඒ ඇප් ලෝඩ් වෙන්ට වෙන ප්‍රමාදයන් නැති කරලා දානවා නිකම් හිතන්ට අපි ප්ලේස්ටෝ එකට ලොග් වෙලා ඉන්න වෙලාවට FACEBOOK ලොග් වෙනවා කියලා අපි ගොඩක් පාවිච්චි කරන්නේ මොබයිල් නෙට්වර්ක්නේ ඉතිම් ඉන්ටනෙට් ටිකක් ස්ලොව් ඒ වෙලාවට ප්ලේස්ටෝ එකට වගෙම ෆේස්බුක් ලොග් වෙන්ටත් අපි පාවිච්චි කරන්න මොබයිල් ඩේටාම තමයි අන්න ඒ වේලාවට මේ ඇප් එකෙන් කරන්නෙ ඩේටා යූස් වෙන ඔක්කම ඇප් පොඩි වේලාවකට නවත්තලා අපි පාවිච්චි කරන ඇප් එකට සම්පූර්න ස්පීඩ් එක දෙනවා රැම් ප්‍රොසිසර් එක උනත් එහෙම තමයි අපි පාවිච්චි කරන ඇප් එකට සම්පූර්න අවදානය දෙනවා වගේ වැඩක් මේ ඇප් එකෙන් කරනවා තියන බාදක අයින් කරනවා වගේ වැඩක් පරක්කු වීම නැති කරනවා ගේම් එහෙම ප්ලේ කරන අයටනම් හොදයි මේකේන් වැඩ ගන්ට ලොකු වැඩ ගොඩක් කරන්ට ඕන නෑ මුලින්ම පහලින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ටකෝ ඉට පස්සේ වැඩේ බලාන කරන්ටකෝmethanin download karanna ♥ step by step kiyannam....short ..
1හරි ඇප් එක ඩවුන්ලෝඩ් කරලා සාමාන්‍ය විදිහට ඉන්ස්ටෝල් කරගෙන ඉවර වෙලා ඕපන් කරන්ට ඕපන් කරනකොට රූට් පර්මිෂන් අහයි ඒවා අදාල විදිහට ලබා දීලා ඉවර වෙලා උඩම තියනවා
Enable Seeder Lag Reduction කියලා ඒක මුලින්ම ON කරන්ට
ඊට පස්සේ Extend I/O Queue කියන එකටයි
Start Automatically On Boot ටික් එක දීලා ඉවර වෙලා
RNG Service Performance Profile කියන එක Aggressive ලෙසට වෙනස් කරලා ෆෝන් එක රීස්ට්‍රාට් පාරක් දෙන්ට දැන් පොඩ්ඩක් ඇප් එකක් ඕපන් කරලා බලන්ට වෙනස මම පහලින් වීඩියෝ එකක් දාලාතියෙනවා ඒකත් බලලාම තේරුම් ගන්ටකෝ
♥✖♥✖♥✖♥♥✖♥✖♥

Wednesday, August 27, 2014
Home »
» Seeder♥ afZe
Seeder♥ afZe
Related Posts:
Facebook ටච් ෆෝන් එකෙන් වගේ pc එකෙන් යමු. ෆේස්බුක් කියන්නේ ලෝකෙම අංක එක… Read More
ෆෝන් අතරේ High-speed ෆයිල් share කරමු. නේ ෆෝන් එකට එහමත් නැත්තම් Android Device එකට ඇප්ස් එකක් දැමීමෙන්. මෘදුකාංගයේ නම තමයි : SuperBeam | WiFi Direct Share සමහරු තවමත් wifi ෆෝන් එකක් තියාගෙන ඉස්සර වගේ Blue tooth වලින් … Read More
උණු උණුවෙන්ම Kespersky 2015 වයිරස්ගාඩ් එක.ලෝකෙන්ම අංක එකේ වයිරස් ගාඩ් එක… Read More
2014 වසරේ හොදම Android ඇප්ස් 20 මෙන්න.ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකටත් දා ග… Read More
Online movies balanna..android and pCAfkarzemerdroidblogspot.com eke ඔයාලට ඔන්න තවත් වටින මෘද#… Read More
Seeder♥ afZe
2014-08-27T21:15:00+05:30
Afkar zemer