- November 2014 ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

A�?a? Zeme? Andro�d ? ?? t?�??s

?ා ?? ??්?ා ?ේ??් ?? ?ෙ?. ?ා ?ො??්?ා ?ේ??් ?? ?ෙ?ි?් ?ා ?ෙ??.afkarzemerdroid.blogspot.com

Friday, November 28, 2014

ඔන්න december 9 වෙනකම් සියලුම Network internet use කරන අයට නෙට් slow

ඔන්න  ඉතින් අද දුකම දුක පොස්ට් එකක් අරන් ආවේ .ඉතින් december 9 වැනකම් සියලුම lakan networks එක slow වෙනවාලූ අද සිට airtel , dialoge, etisalat, mobitel , hatch , slt  සියලුම network use කරන අයට මටනම් හරිම දුකයි . ඒ කියන්නේ අපිට internet වෙඩ කරන්නේ  Sea Me We 4 submarine communications cable,,,  කියන submarine communications cable එකකි තමයි අපේ වෙඩු රටවල් ගානට ඉන්ටෙර්නෙට් සම්බන්ධය...

Tuesday, November 25, 2014

ඔන්න HACK කරපු Subway Surfer (Unlimited MONEY)

ඔන්න මචන් ලා කොහොමද අදත් සමා වෙන්න අලුත්පොස්ට් එකක් ලියන්න පොඩ්ඩක් වෙලා ගියා ... ඉතින් පොඩක් මගේ හිත මේ දවස් වල අසනීපයි වගේ. වෙඩියෙ දුක් පීඩනට වලට මුහුණ දුන්නා ... හරි මචන් ලා මට මොකො උනත ඔයාලට ගින්දර වගේ පොස්ට් එකක් ගෙනාවේ හරි මේ දේ දන්න කට්ටියත ඉන්නවා නොදන්න කට්ටියත් එන්නවා මං නොදන්න කටිටියටයි ගැනාවේ හරි මෙන්න මේකයි. අපේ කොල්ලන් තාම මේ subway surfer ගේම් එක සෙල්ලම් කරනවා ඇති . ඉතින් ඒකට වඩා පට්ට...

Sunday, November 23, 2014

සැබෑ ආදරය යනු කුමක්ද? ආදරය කරන අයට පමණක් නොවේ.

සමාජයේ බාල මහළු වැඩිහිටි සියළුදෙනාම වැඩිදෙනෙකු විදීමට කැමති ආදරය ගැන වටිනා ලිපියක් වැඩි දෙනෙකුගේ දැන්ගැනීම උදෙසා ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ වෙබ් පිටුවකින් අපි උපුටා ගත්තා. අපි හැමෝම ඉපදුන දවසෙ ඉදන් මිය යන දවස වෙනකන් මෙන්න මේ මෙන්න මේ කියන ආදරය විදිනවා. දරුවෙක් ඉපදුනයින් පස්සෙ මුලින්ම ආදරය කරන්න ගන්නෙ තමන්ගෙ අම්මට තාත්තට, කාලයත් එක්ක දරුවා ටිකක් ලොකු වෙද්දි ගැහැණු දරුවෙකු වැඩිපුරම ආදරය...

Wednesday, November 19, 2014

ඔයාලාගේ නම දීලා Signature(අත්සන) හදාගන්න

ඔන්න ඉතින් තාම ඔයාට ඔයාගේ අත්සන දාගන්න බැරිද .ඉතින් ඔක්කොමලා පොඩි අයට ගෙදර කට්ටිය කියන්නේ . අහ් ඔයා signature දාන්න වයස තියනා කියලා කියලා.. අන්තිම වෙනකම් කියලා දැන්නෙහෙ හරි කෝකටත් ගෙදර කට්ටිය හොයාගේ හොදට තමයි කියන්නේ. . හරි. මෙන්න මේ site එකට ගිහිල්ල online signature එක හදාගන්න . මේ ලින්ක් එකට ගිහිල්ලා අදාගන්න කෝ ...

ඔන්න galaxy s2 සහ galaxy Note use කරන අයට Android Lolipop

ඔන්න පට්ට වටිනා පොස්‍ට් එකක් මේක තාම අනිත් බ්ලොග් වලට ලියලා නැහෑ මං තමයි 1ස්ට් ඔයාලාට ගෙනාවේ කියලා හිතන්නේ  හරි ඉතින් ඔක්කොමොලා අහන්නේ ඉතින් ලොලිපොප් s2 වලට නැද්ද කියලා අහානවා උතින් එයාලා ඉන්දයි ඔයාලා ගෙනාවේ මං s2 තමයිuse කරේ කාලයකට පසුව note එකට මාරු උනා. පොඩ්ඩක් දුකයි.... හරි ලංකාවේ කට්ටිය වෙඩියෙන් යූස් කරන්නේ s2 කියාලා පොඩි කතාවක් ආවා., හරි කතා ඔනේ නැහෑ  ඔයාලාට samsung...

Tuesday, November 18, 2014

ඔන්න බලාගෙන හිටපු farcry 4 එක ආවා.

සුභ ආරන්චියක්....!!! මේක තමා මම මේ අවුරුද්දෙ වැඩිපුරම බලාගෙන හිටපු ගේම් එක... FARCRY 4 Release වෙලා..!! Torrent ලින්ක්ස් දෙක තුනක්ම තියෙනවා.. ඒත් මේක තමා හම්බෙච්ච හොදම ලින්ක් එක.. ගේම් එක 30.85GB.. වැඩේ කියන්නෙ තාම Crack එක Release කරල නැහැ... Official Release Date එකේදි Crack එක Release කරනවා කියලා තමයි ආරන්චිය.. බාගන්න කරගන්න කට්ටිය බාගන්නකෝ......!! *Download* මේකෙ Repack එක DVD 4 කට විතර Set වේවායි...

Monday, November 17, 2014

ඔනේම android 4න් එකෙ notification bar එක s5 style කරගමු

කතා මොකුත් ඔනේ නැහෑ කෙලින් වැඩෙට බහිමු 1=4න් එක රෝට් වෙන්න ඔනේ 2= 4න් එකට xpossed install කරලා තියෙන්න ඔනේ ඔන්න මේ ඇප් එක xpossed එකෙන් install කරගන්න එච්චරයි download Supported Devices: All Devices Running Pure Android[Or Its Sister Projects Like Cyanogen Mod] Sony Xperia™ M Dual [4.2.2] Samsung Galaxy S II [4.1.2] Samsung Galaxy Tab 3 8.0 T311 [4.2.2] Samsung Galaxy Note...

ඔන්න Samsung කට්ටියට පට්ටම charger එකක්.

ඔන්න මචන්ලා ඉතින් කොහොමද ඉන්නේ... මං අද සැම්සුන් කට්ටියට වටිනා පොස්ට් එකක් අරන් ආවේ.....හරි මෙහෙමයි. මේ චාර්ජෙර් එක මං ගත්තා මගෙ samsung galaxy Note එකක් normal charger එකෙන් මගෙ 4න් එක fullcharge වෙන්න පැය 3 හෝ 4 යනවා හෙබෙයි මේ චාර්ජෙර් එකෙන් ෆුල් charger වෙන්න පැය 1 හෝ ඒකට වඩා අඩුවෙන් යනවා . මට ඒහ්මයි හැබෙයි ඔයාලාට කොහොමද කියලා දන්නේ නැහෑ . Use කරලා බලන්න කෝ මේ charger එක නම Super charger කියන්නේ...

Sunday, November 16, 2014

ලෝකයේ තියන ඔනෑම videos බාගමු OR online බලමු.(Low data)

හායි මචන්ලා කොහොමද ඉතින්...0:) :-! මට පොඩ්ඩක් සමාවෙන්න   අලුත් පොස්ට් එකක් ලියන්න පොඩ්ඩක් දවස් ගත උනා . ඒ ...මගේ4න් එක අවුල් උනා ඒ software කේස් එකක් නිසා,ඒකයි. අලුත් පොස්ට් එකක් ලියන්න  . . හරි මං next පොස්ට් එකෙන් 4n එකට software ගහන එකත් කියලා දෙන්නම් කො ඉතින් පොස්ට් එකක් ලියන්න කොච්චර කල් ගියත් පට්ටම පොස්ට් එකක් අරන් ආවේ ඔන්න අද පොස්ට් එක මේකයි ඔයාලා videos බලන්නේ youtube වලින් youtube වල ඉතින් විඩියියෝස් බලන්න ගියාම ඉතින් . Data...

Sunday, November 9, 2014

ඔන්න ඔයාලාගෙ own Facebook Video එක බලන්න

ඔන්න ඔයාලාගේ own facebOok video එක බලන්න් ඒ කියන්නෙ look back. ඔයාලා කවදා ද? බුකියට ආවෙ කියලා බලාගන්න පුලිවන් ඔන්න මෙතනින් බලන්න ...

Saturday, November 8, 2014

ඔන්න Lanka වට Google navication දුන්නා android nd pc එකටත්

ඔන්න ඉතින් මචන්ලා කොහොමද ඉන්නෙ අද නම් මට උගාක් කම්මෙලි දවසක් . ඔයාල ඉන්දයි මේ පොස්ට් එක ගැනාවේ හරි මේක නම් මට උගාක් වෙදගත් දන්න අයත ඉන්නවා මං නොදන්නා අයට ගෙනාවේ  මං වෙදගත් කිව්වේ මේ නිසයි. ඒ කියන්නෙ ශුුුී ලංකාවට navication එක තිබ්නේ නෙහෙ Navication තිබ්බා නම් ඉතින් ලංකාවේ වටේ දුවන්න පුලුවන් නේ. sry යන්න පුලුවන් නේ හරි හරි කතා ඔනේ නේ use කරලම බලන්න කො තව දෙකයි voice rout එකත් තියනවා ඔන්න...

කැමරාව on කරලා ගනිත පාඩම විසදමු app

හායි මචන්ලා ඔන්න පට්ටම ඇප් එකක් අරන් ආවා. තාමත් ඔයාලා ගනන් කැල් බාවිත කරලද කරන්නේ. ඔන්න පට්ට ඇප් එක මෙකෙන් කැමරාව on කරලා ගනිත පාඩම විසදන්න පුලුවන්. පට්ටයිනේ. හරි මෙකෙන් ඔයාලට තවම (එකතුකිරීම+) ( අඩුකිරීම-) (වැඩීකිරීම×) (බෙදීම÷) මේ ටික තමයි පුලුවන් තාම තව ටික දවස් වලින් පිලුවන්. ඔන්න මෙතනින් බාගන්න කො උපුටාගත්තේ = E Lokaya ...

Friday, November 7, 2014

ඔන්න Android එකෙ තියන ඔක්කොම Pc එකෙ back up කරලා තියාගමු

ඔන්න අන්ඩ්‍රොයිඩ් එකේ තියන ඔක්කොම ප්සි එකේ backup කරමු . පොඩි soft එකක් (8mb) විතරයි. Apps , games, sms, contect, files මේ වගේ ඔක්කොම back කරන්න පුලුවන්  මෙන්න මෙතනින් ගන්න ...

Fb එකෙ නිල් post දාන්න ට්‍රික් එකක්

ඔන්න fb එකෙ නිල් post දාන්න ට්‍රිරික් එකක් very simple @@[1:[0:1: write your text ]] ඔන්න උඩ තියන එක copy කරලා පොස්ට් බොක්ස් එකට දාලා write your text කියන තෙනට ඔයාගේ වචනේ දාන්න...

Wednesday, November 5, 2014

easy ව අතට doller පොඩ්ඩක් හොයා ගමු.

ඔන්න ඉතිං අද පට්ට tricks එකක් අරන් try ආවා.. මේකයි සීන්එක අතට doller පොඩ්ඩක් හොයාගමු. ඔක්කොමොලා හිතන්නේ internet එකෙන් doller ඔයාන එක බොරු කියලා හ්ම්ම්ම්ම්ම් ....එහෙම නැහැ ඒ සීන් එක ඇත්ත...මෙහෙමයි...ඇත්ත කිව්වට මේ වගේ බොරු site ගොඩක් තියනවා ඒ නිසා ඔක්කොම ඇත්ත කියන්න බැහැ ...හරි මං ගෙනාවෙ එක ඇත්ත site ගනුදෙනුවක්.. මං try කරලා අතට සල්ලිත් ගත්තා.. හරි මේක click කරලා සල්ලි හොයන ක්‍රමයක්...

ඔන්න android වල fb use කරන්න අයට ඇප් අකක් data අඩුයි කෙපෙන්නේ.

ඔන්න මචන්ලා අද පට්ටම ඇප් එකක් අරන් ආවා පට්ටයි මං use කරා ඉතිං android වල fb use කරන කට්ටිය facebook home තමයි use කරන්නේ ..එකේ use කරන්න ගියානම් ඉතිං කතාකරලා වැඩක් නැහැ...ඔන්න fb අපේ කොල්ලෝ or කෙල්ලෝ fb use කරන්නේ  browsers වලින්... ඉතින් browsers වලින් fb use කරනකොට වෙඩින් pics, amotion වගේ දාන්න බෙහෙ ... හරි හරි වැඩිය කතා ඕනේ නැහැ ඔයාලා use කරලම බලන්න තව දෙයක් මේ ඇප් එක ෆ්‍රීරි නැහැ මං...

Tuesday, November 4, 2014

ඔන්න ඔයාලා ඉපදුනු වසරේ මොනවද උනේ කියලා බලමු

ඔන්න ඔයාලා ඉපදුනු දවසේ මොනවද උනේ කියලා බලමු මෙන්න මෙහෙමයි...site එකට ගිහිල්ලා ඔබේ උපන් දිනය දෙන්න එච්චරයි... මෙතනින් වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නිසයි දුක like එකක් දාලා යන්ටත් අමතක කරන්ට එපා...

නොමිලේ iphone ගෙදරටම ගෙන්නමුද ? ..iphone විතරක් නෙමෙයි ඕනේ දැයක්

ඔන්න මම අද ඔයලට නියම ලිපියක් ගෙනවා .ඒ මොකක්ද කියල මාතෘකාවෙන්ම දකින්න ඇතිනේ .මෙක ගොඩාක් අය විශ්වාස කරන්නෙ නෑ .විශ්වස කරන කෙනෙක් විශ්වස කරන්නකො .මේකෙන් iphone විතරක් නෙමේ , තව ගොඩාක් දේවල් ගෙන්නන්ට පුලුවන් . ඉස්සරෝම ඔයාලා පහලින් ගිහින් මේ සයිට් එකේ රෙජිස්ටෙර් වෙන්න . REGISTER දැන් ඉතින් ඔයාලට තියෙන්නෙ ක්‍රෙඩිට් එකතු කරගන්න එක .ඒකට කරන්ට තියෙන්නෙ Get Credit කියන එකට ගිහින්...

Monday, November 3, 2014

වැඩ දාලා chat කරන්න

ඔන්න පාට පාට අකුරු වලින් චැට් කරන්න ..... පොඩි වෙඩක් මං code ටික දෙන්නම් ඔයාල ඕනේ වචනය.....set කරලා වචනේ හදාගන්න උද- HELLO   [[111356865552629]].[[115430438474268]].[[115807951764667]] [[115807951764667]] [[116564658357124]]  [[107015582669715]] = A[[116067591741123]] = B[[115602405121532]] = C[[112542438763744]] = D[[115430438474268]] = E[[109225112442557]] = F[[111532845537326]]...

Sunday, November 2, 2014

ඔන්න අපේ blog එකට කියලා brOwserයක්.. හැදුවා......wWOwW

ඔන්න අදනම් හුගාක් සතුටයි..... ඉතින් මගේ blog එකට කියල brOwser හැදුවා.....ඔන්න පොඩ්ඩක් මහන්ස්සි තමයි...ඒ එත් සතුටයි නෑ..... තමන්ගේ නමෙන් brOwser යක් තියනවා නම්...... මේ browserයෙන් මගේ site එකට විතරක් නෙවෙයි, ඔයාලාට ඔනේ site එකට යන්න පුලුවන් හරියට uc , opera වගේ ඒකට වඩා net කෙපෙන එක අඩුයි. Fb උනත් යන්න පුලුවන්. Use කරලම බලන්න හරි හරි ලගදීම...ඔයලාටත් ඔයාලාගේ නමෙන් browser එකක් හදන විදිය...

ඔබේ wifi 1ක කව්ද use කරන්නේ කියලා බලමු ද?

ඔන්න ඉතා වටිනා post එකක් අරන් ආවේ.....මේකයි....ඔයාලගේ ගෙදරේ or ඔයාලාගේ android එකෙන් wifi Hotsport යහලුවෙකුට දෙනකොට වෙනත්  අයත් ඒ use කරනවා ......ඒ අවුලට මෙන්න විසදුම..පොඩි සොෆ්ට්වෙර් එක ඔයාලගේ pc එකට බාගන්න කෝ... ඔන්න මෙතනින් බාගන්න  ඔන්න ඉතිං බාගෙන ඔයාලාගේ wifi කව්ද use කරන්නේ කියලා බලාගන්න කෝ වටිනවා නම් comment එකක් දාලායන්න කො (adsbygoogle = window.adsbygoogle || []).push({}); වැඩේ...

ඔන්න iphone 4 and 4s use කරන අයට hacking code ටිකක්'

ඔන්න ඉතිං  iphone 4 and 4s use කරන අයට hacking code ටිකක්' ගෙනාවා ඔන්න ඉතින්  try කරලම බලන්න කෝ..... Note: Some of codes will require tapping of call key on your iPhone, actually most of them require call button + tap(means slide it). So if any code doesn't work just by dialing, you just need to tap the call key and it will work. Infact except the IMEI number...

ඔන්න නැතිවුනු 4න් එක ඔයාගමු / 4න් එක නැතිවුනා නම් අල්ලගන්න විදියට තියාගමු...

ඔන්න පට්ටම trick එකක් ගෙනාවේ..මේකට phone එකට පොඩි සොෆ්ට්වෙර් එක් දාගන්න ඕනේ ඔන්න ඉතිං ඔක්කොමලා අහන්නේ "phone එක නැතිවුනා නම් කොහොමද අල්ලගන්නේ කියලා" ඔන්න එයාලටයි මෙන්න මේ post එක නැතිවුනු phone එක ඔයාගන්න ඕනේ  නම් ඒ 4න් එකේ gmail account එකට ලොග් වෙලා තිබිය යුතුයි. ඔන්න 4න් එක ඔයාගන්න මෙතනින් යන්න කෝ  1st . එතනට ගියාම ඔයාලා 4න් එකේ log උනු gmail එකට log වෙන්න 2.log උනාම...