- ඔන්න නැතිවුනු 4න් එක ඔයාගමු / 4න් එක නැතිවුනා නම් අල්ලගන්න විදියට තියාගමු... ~ Afкαя Zemeя Droïd -moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

welcom

Sunday, November 2, 2014

Widgets

ඔන්න නැතිවුනු 4න් එක ඔයාගමු / 4න් එක නැතිවුනා නම් අල්ලගන්න විදියට තියාගමු...


ඔන්න පට්ටම trick එකක් ගෙනාවේ..මේකට phone එකට පොඩි සොෆ්ට්වෙර් එක් දාගන්න ඕනේ
ඔන්න ඉතිං ඔක්කොමලා අහන්නේ "phone එක නැතිවුනා නම් කොහොමද අල්ලගන්නේ කියලා"
ඔන්න එයාලටයි මෙන්න මේ post එක

නැතිවුනු phone එක ඔයාගන්න ඕනේ  නම් ඒ 4න් එකේ gmail account එකට ලොග් වෙලා තිබිය යුතුයි.
ඔන්න 4න් එක ඔයාගන්න මෙතනින් යන්න කෝ 

1st . එතනට ගියාම ඔයාලා 4න් එකේ log උනු gmail එකට log වෙන්න

2.log උනාම පල්ලෙහෙ තියන විදියට accept දෙන්න

3. ඔයා 4න් එකේ log වැච්ච gmail ගිණුමට log උනානම් හරියට 4න් pic එක පෙන්නයි..
මෙන්න මේ විදියට
ඔන්න මගේ 4න් එක s2 නිසා මගේ 4න් එක පෙන්නවා


4. දෙන් phone එක locate කරන්න මෙන්න පල්ලෙහෙ pic එකෙ තියන mark කරපු තෙන.



5. දෙන් රූපේ තියන විදියට 4න් එකෙ තියන තැන පෙන්නයි....lift side එකෙ ring කියලා..... තියන එක click කරොත් ෆෝන් එක ring වෙයි....
හොරකම් කරපු එක්කෙනා ළගම ඉන්නවා නම්..ring උනාම අල්ලගන්න පුළුවන්







ඔන්න දැන් 4න් එක නැතිවුනා නම් අල්ලගන්න විදියට තියාගමු...

පොඩි වෙඩක් මෙන්න මේ ඇප් එක android 4න් එකට බාගෙන install කරගන්න
මෙතනින් බාගන්න

තව පොඩි වෙඩක් තියනවා

location and security settings /select dives administration
වල android device manager click කර permisstion දෙන්න 

දැන් ඉතින් උඩ තියන වගේ steps කරලා බලන්න කෝ

ඔන්න තවත් වටිනා post එකකින් හම්බවෙමු....ඔන්න මම ගියා...

මේ post එක වටිනවා නම් comment එකක් දාලා යන්න කෝ



zwani.com myspace graphic comments
වැඩේ ගොඩනම් comment එක්කක් දාලායන්න.!. comment එක්කක් නැති නසයි දුක

Related Posts:

  • ඔන්න් Pc නෙතුව root කරමු. 100% වැඩ try කරා ඔන්න මචනලා අද ඔයාලට හුගාක්  පට්ටම වැඩක් අරන්  ආවේ...මේක Pc එක්කක් නෙතුව root කරන ක්‍රමයක් මං try කරා පට්ටම වැඩ මගේ galaxy s2 එක්කක් use කරන්නේ ඒකත් root කරා මේ අප් එක… Read More
  • ඔන්න 4න් එකේ ram එක වෙඩි කරමු .part2ඔන්න මචන්ලා අද පට්ටම අප් එකක් අරන් ආවා හරි ඔක්කොමලාට තියන ප්‍රශ්නය තමියි. games and apps ස්ටක් වීමයි ඒකටයි මේක ගෙනාවේ... හරි මං ඉතිං මේ ගෙන post 2ක් දාල තියනවා ට්‍රික්ස් දෙකක් තියන… Read More
  • ඔන්න Sony 4න් 1ක Speed කරමු ඔන්න මචන්ලා අද සොනී ෆෝන් වලට අප් එකක් අරන්  ආවේ.... මගෙ යහලුවෙකුත් එන්නවා ඌගේ 4න් එක සොනී miro එකක්...ඒ 4න් ගැන කතාකරලා වෙඩක් නැහෑ . 4න් එකනම් පට්ට slow ....4n එක  ඌ bra… Read More
  • රෑට කාටත් දන්නැතිව අන්ඩ්‍රොයිඩ් 4න් එක use කරමු. ඔන්න අදත පට්‍ටම අප් එක්කක් අරං ආවා මෙක නම් මට නම් පට්ටයි. ඇයි කියන්නේ මට ඉතින් රෑට 1.00am -2.00am වෙලාවේ තමයි වෙඩියෙන්  post අදන්නේ ඉතින් ගෙදර කට්ටිය ගැන කියන්න ඔනේ නැහෙ නේ..… Read More
  • අන්ඩ්‍රොඩ් හොද browsers ගෙන best browsers, ඔන්න මචන්ල අද මම ගෙනාවෙ අන්‍ඩ්‍රොඉඩ් වලට best browser ටිකක්  හරො පල්ලෙහෙතියාවා මෙහෙයි ම්ං මේ browsers ටික ඔක්කොම check කරා මටනම් පට්ටටයි  opera N uc browser and mozilla .… Read More